Taxes on vehicles

elakiri119

Member
Jan 20, 2010
1,034
124
0
hapoi...:shocked:
pr1a.gif

pr2z.gif
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අයියෝ මදි මදි........ :angry: තව වැඩි කරන්න ඕනා...... මහින්ද මාමි අපිට පොඩි කාර් කට්ටක්වත් ආසාවට ගන්න දෙන්නේ නැද්ද.....??
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    Jobs karala wahana ganna beha..kashiya tikak wath peranna wenne....tax anan manan mokuth nehane..nishpadana wiyadama witharai,,:lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බලපන් බං වාහනයක් ගන්න ඔන්න මෙන්න තියල ඉද්දි මේ වේසාවෝ ඒකටත් කෙලියනේ. උන්ට නම් මොකද තීරු බදු රහිත, පෙට්‍රල් ඩීසල් නොමිලේ..ඔය ලස්සනට අපිටම පුකේ ඇරියෙ ජිනීවා ගගා ඉඳල. දැන් ඉතින් මුන්ගෙ අම්මලගෙන් තමයි වාහනයක් ගන්න සල්ලි ඉල්ල ගන්න වෙන්නෙ. :angry:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අයියෝ මදි මදි........ :angry: තව වැඩි කරන්න ඕනා...... මහින්ද මාමි අපිට පොඩි කාර් කට්ටක්වත් ආසාවට ගන්න දෙන්නේ නැද්ද.....??

    කාර් පදින්නෙ සල්ලි කාරයෝලු..දුප්පත් එකෙක් ආසාවට වත් වාහනයක් ගන්න තහනම්. ඒකයි ඔහොම කරන්නෙ.. :dull:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    බලපන් බං වාහනයක් ගන්න ඔන්න මෙන්න තියල ඉද්දි මේ වේසාවෝ ඒකටත් කෙලියනේ. උන්ට නම් මොකද තීරු බදු රහිත, පෙට්‍රල් ඩීසල් නොමිලේ..ඔය ලස්සනට අපිටම පුකේ ඇරියෙ ජිනීවා ගගා ඉඳල. දැන් ඉතින් මුන්ගෙ අම්මලගෙන් තමයි වාහනයක් ගන්න සල්ලි ඉල්ල ගන්න වෙන්නෙ. :angry:

    :D:D:D:D:D:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ බයිසිකලයක් අරගෙනත් ඉවරයි දැං ඉතිං....
    ආන්ඩුවේ අයට කිරි...
    අපිට කැකිරි... :oo::oo:
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    image.axd




    Tax on imported beer has been increased by Rs. 50 per litre while excise duty on local beer increased by Rs. 5 and hard liquor by Rs. 60 per litre from today (31), the Ministry of Finance and Planning said.

    The Ministry stated that the tax revenue estimated from the revision on cigarette and liquor taxes is Rs. 3 billion.
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    onecigarettes-300x225.jpg







    Prices of all brands of cigarettes have been increased by Rs. 1 with immediate effect,

    වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල රුපියලකින් ඉහළ දැමීමට ලංකා දුම්කොළ සමාගම පියවර ගෙන තිබේ.

    ඒ අනුව ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට සෑම වර්ගයකටම අයත් දුම්වැටියක මිල රුපියලකින් ඉහළ දමා ඇති බව එම සමාගම සඳහන් කරයි.

    රජය විසින් බදු මිල ගණන් ඉහළ නැංවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද එම සමාගම පැවසීය.