Charging

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    සහෝදරවරුනි ලොකු උදවව්වක් ඕන මට,

    මම ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ යුනිටි ප්ලාසා එකේ Shades Digital කියන කඩෙන් DELL INSPIRON - N5110 - 15R කියන ලැප්ටොප් එක ගත්තා, ඒ වෙලාවේ එතන stock ඉවරයි කියල වෙන තැනකින් වෙන්න ඇති ලැප් එක ගෙනාවේ ඒ ගෙනාපු තැනත් තිබ්බ අන්තිම එක කිව්වා අලුත් Stock එක එන්න තව ටිකක් කල් යයි කිව්වා, කොහොම හරි එදා මම පොඩි හදිස්සියකින් තමා ලැප් එක ගන්න ගියේ, එක නිසා නොගෙන බැරි උනා, එදවස් වල market price එක 78 ක විතර ලැප් එක මට 85 කට ගන්න උනා credit card ඒකෙන ගෙවන්න ගත්තා නිසා එකේ interest එකත් එක්ක ඔක්කොම රු. 97500 ක් උනා. නමුත් එයාල ඒ වෙලේ මට කිව්වා 3 years වගකීමක් දෙනවා කියල. එක නිසා ගාන වැඩි උනත් කමක් නැහැ වගකීම තියනවනේ මෙයාල ගාව කියල මම අර ගත්තා. මේ විස්තරේ කියන්න හේතුව මම පස්සේ කියන්නම්.

    දැන් මේකයි ප්‍රශ්නේ මේ ලගකදී ඉදන් ලැප් එක plug කරලා ඕන කරද්දී boot වෙනකොට message එකක් එනවා බැටරිය චාර්ග් වෙන්නේ නැහැ F1 ඔබන්න ඉස්සරහට යන්න කියල.

    ඔන් කරලා තියනකොට plug කරහම මෙහෙම වැටෙනවා.

    "The AC power adapter type cannot be determined. Your system will operate slower and the battery will not charge. Please connect a Dell 65W AC adapter or higher for best system operation."

    මම හොයා ගත්තා මේකේ ලෙඩේ තියෙන්නේ වෙන මොකකවත් නෙවෙයි DC jack එක ගහන පොර්ට් එකේ කියල. ලෙඩේ හරියන්න DC jack එක ගහන පොර්ට් එක replace කරන්න ඕන. Google search තමා ඉතින්, නමුත් මගේ DC port එකේ ලොකු ප්‍රශ්නෙකුත් නැතුව ඇති මොකද මේක සමහර වෙලාවට චාර්ග් වෙනවා සමහර වෙලාවට ඔය message එක එනවා. එක නිසා වෙන කරන්න විකල්ප තියනවද දන්නේ නැහැ ඔයාල දන්නවනම් මට හෙල්ප් එකක් දෙන්නකෝ.

    මම ගිය සතියේ ලැප එක අරන් shades ලගේ repair center එකට ගිහින් පෙන්නුවා මෙන්න මේ මගුල ඒ වෙලාවේ හොදට වැඩ. ගෙදර ඇවිත් පහු වෙනිදා ගහනකොට අපහු අර මෙස්සේගේ එක එනවා "Plugged in, Not Charging" නමුත් සමහර වෙලාවට charge වෙනවා.

    මම මොකද මචන්ලා කරන්නේ warranty තියන නිසා ප්‍රශ්නේ තව ටිකක් උග්‍ර වෙනකන් ඉන්නද නැත්නම් දැන්ම අරගෙන යන්නද.

    මම කලින්ම මේකට 3 years වගකීමක් ලැබුන කිව්වනේ නමුත් මම එදා repair center එකට අරන් ගියහම එතන හිටිය මනුස්සය කියනවා ලැප් වලට 1 year වගකීම දෙන්නේ කියල 2 years Service warranty කියල මම එයට කිව්වා මම වැඩියෙනුත් ගෙව්වා අනික මට දෙනවා කියල කිව්වා කියල මේ අතින්ම ලියල තියෙන්නේ කියල. මගේ invoice එකේ එදා පැනෙන් අතින්ම තමයේ ලිව්වේ 3 years warranty කියල. කොහොම හරි එදා එකේ කොල්ල bill එක පහලට අරගෙනත් ගියා පස්සේ එය අවහම මම ඇහුව අවුලක් නැහැනේ කියල එතකොට එය කිව්වා නැහැ නැහැ ප්‍රශ්නයක් නැහැ කියල. එත් මිනිහ අපහු කිව්වා 1 year තමා එයාල දෙන්නේ නමුත් මට අවිලක් නැහැ කියල. මුන් 1 year එකකින් පස්සේ මොනවා කියයිද දන්නේ නැහැ බලමුකෝ, උබල හිතන්නේ මට ප්‍රශ්නයක් වෙයිද? සමහර වෙලාවට මේක charge වෙන නිසාත් warrenty තියන නිසාත් මම ටික කාලයක් බලන්නද ?? දැන්ම අරන් ගිය කියල මෙයාල replace කරලා අලුත් motherboard එකක් දාල දෙන එකක් නැහැනේ නේද DC jack එක මාරු කරලා දෙන එකනේ කරන්නේ, එහෙම නේද? replacement එකක් දෙනවනම් අදම අරන් යන්න තිබ්බ :yes::yes::yes: (අහ අද ඉරිදනේ හෙට අරන් යනවා :D)
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන්ම හදාගන්න එයාලට කියල. ඔයාට අවුරුද්දක වොරන්ටි එකක් විතරයි හම්බුවෙන්නෙ. අනිත් වොරන්ටි සර්විස්. ඒක නිසා දැන්ම ඒක හදාගන්න එකයි හොඳ. ප්‍රශ්නෙ උග්‍ර වෙනව කියන්නෙ සමහර විට ඔයාගෙ Motherboard, Charger, Battery වගේ ඒව සේරම අවුල් වෙන්න පුළුවන්. එ‍තකොට වොරන්ටි නැති වුණොත් ඔයාට අලුත් එකක් තමයි ගන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: GRO_MAX

    ඉතින් මචන් එයාල සිංහලෙන්ම කිව්වනේ 3 years warranty කියල. ඔය කියන්නේ මට මේක අරන් යන්න කියලද අපහු එතනට ගියාට පස්සේ වැඩ කරයිද දන්නේ නැහැ. අනික මචන් Motherboard, Charger, Battery අවුල් වෙන්න විදියක් කොහොමද තියෙන්නේ? rep + dude. thanx
     
    • Like
    Reactions: maxxamaxxa

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    එතනට අරන් ගියාට පස්සේ එයාල ලෙඩේ හොයාගෙන motherboard replacement එකක් දෙයිද නැත්නම් repair කරලා දෙයිද ? මෙතන ඉන්නවනේ ඕන තරම් යුනිටි එකේ වැඩ කරන අය.
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    දැන් නම් මචන්ල ප්‍රශ්නේ උග්‍ර වෙලා වගේ අද දවසම මම jack එක ගලව ගලව ගහනවා නෝට් චාර්ගින්ග්, මම මොකද මචන්ලා කරන්නේ
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    Apo danma aran yanna epa machan warrnty pannata passe aran gihin athin salli deela hadha ganin :P Dan aran palayan yakoo :)

    ඇරන් පලයන් මචන්!
    thanks machanla ubalage adahas watina nisaye mama meka methana post kale

    machan mama dan podi wadak kara DC jack eke pin tika podi katuwak dala diga ariya e para dan charge wenawa. mokada machan karanne mata meka puduma hisa radayak wela thiyenne.

    mama hithanne machan ara charger eka mada thiyana signal ena kurak thiyenne onna oken thamailu adapter eke data lap ekata enne onna oka DC port ekath ekka hariyata join wenne nathi case ekak thiyenne. eka nikan idi kattak wage ekak ne ban.

    dan ubala kiyana nisa meka aran gihin unta dunnata passe mun sathi gaanak meka ethana thiya ganiyeda ? ehema unoth assignment tika complete karanna wenne naha machan.

    dan ithin aran giyath wadak nahane ethanadi apahu charge unoth natta puke gahan ennane wenne.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    3 year warranty eke breakdown 1 ගත්තොත්

    1 year replacement
    2 year service

    lap 1ක් ගන්නකොට international warranty තියෙන තැනකින් ගනින් කවදාවත් shop warranty වලට අහුවෙන්න එපා ! :no:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    thanks machanla ubalage adahas watina nisaye mama meka methana post kale

    machan mama dan podi wadak kara DC jack eke pin tika podi katuwak dala diga ariya e para dan charge wenawa. mokada machan karanne mata meka puduma hisa radayak wela thiyenne.

    mama hithanne machan ara charger eka mada thiyana signal ena kurak thiyenne onna oken thamailu adapter eke data lap ekata enne onna oka DC port ekath ekka hariyata join wenne nathi case ekak thiyenne. eka nikan idi kattak wage ekak ne ban.

    dan ubala kiyana nisa meka aran gihin unta dunnata passe mun sathi gaanak meka ethana thiya ganiyeda ? ehema unoth assignment tika complete karanna wenne naha machan.

    dan ithin aran giyath wadak nahane ethanadi apahu charge unoth natta puke gahan ennane wenne.

    පොඩි සද්දයක් දාපං බං :eek:

    මේක වෙලාවකට වැඩ කරනවාය
    තවත් වෙලාවකට නැතිය
    වැඩකරන ලැප් එකක් අරං ඇවිල්ලා වැඩ කරන්නේ නැතිය කියන්න මට ලෙඩක් නැතිය කියාලත් කියාපිය !! :yes:
     
    • Like
    Reactions: GRO_MAX

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    පොඩි සද්දයක් දාපං බං :eek:

    මේක වෙලාවකට වැඩ කරනවාය
    තවත් වෙලාවකට නැතිය
    වැඩකරන ලැප් එකක් අරං ඇවිල්ලා වැඩ කරන්නේ නැතිය කියන්න මට ලෙඩක් නැතිය කියාලත් කියාපිය !! :yes:

    naha machan 1st time giyama eyala hodata hina wela katha kara ka gahanna uwamanak une naha machan thanx idea ekata :P

    bt machan ethanadi aththatama wada karanawa nam ahawal ekak hadannada kiyala ahuwoth ehema anika machan unta meke fault ekak pennath bahane charge wena nisa. mama machan karapu goda weda kama hari giyoth apahu bateriya digatana charge unoth noya innada ? habaye mehema ekakuth thiyanawa wade danata hari gihilla warrenty eka iwara unata passe apahu awoth thama kela wenne
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    apo oya uniti,,laptop.lk ganna epa lankawe lap nathuwa giyath baduma thamai

    machan meka shades digital machan laptop.lk newei. mama dell n4010 ekakuth gaththa meka ganna masekata withara kalin eka nam lesatama wada :yes::yes::yes::yes: akkata thama eka gaththe
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    hari yanne naha machan, apahu sarayak meka charge wenne naha.

    hamoma kiyanne aran yanna kiyalane mama heta udenma meka aran yanawa unity ekata ethakota hithatath sahalluwakne.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    naha machan 1st time giyama eyala hodata hina wela katha kara ka gahanna uwamanak une naha machan thanx idea ekata :P

    bt machan ethanadi aththatama wada karanawa nam ahawal ekak hadannada kiyala ahuwoth ehema anika machan unta meke fault ekak pennath bahane charge wena nisa. mama machan karapu goda weda kama hari giyoth apahu bateriya digatana charge unoth noya innada ? habaye mehema ekakuth thiyanawa wade danata hari gihilla warrenty eka iwara unata passe apahu awoth thama kela wenne

    ආං එහෙම උනොත් හෙන ජංජාලයයි නේ ? :eek:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    waranty tiyenawa kiyala kiwwata be bn. anit eka godak welawata laptop walata warranty 3 years denne na. China wala dennet 2 years maximum mama danna taramata. oka danma genihilla hada ganna.
     
    • Like
    Reactions: GRO_MAX