මගෙ tablet එක huwawei ideos s7.. froyo 2.2.2 වලට update කරල තියෙන්නෙ..
tablet එකට pen drive එකක් connect කරන්න try කලා Q5 memory manager එකෙන්..
youtube එකෙ තියන videos වලින් මේක කරන්න හැදුවෙ
මෙන්න මෙකයි seen එක..
මෙන්න tab එක
View attachment 40736
pen එක මෙහෙම connect කලා OTG CABLE එකකින්.
View attachment 40737
munting
View attachment 40739
ES File Explore එකෙන් D එක Browse කලා
View attachment 40740
open කලහම Folder Empty ලු
View attachment 40741

මෙකට Solution එකක් දෙන්නකෝ දන්න කෙනෙක්...
Plzzzzzzzzzz

Last edited: