මට පෙන්නේ උඹ හිතන විදියේ වැරැද්දක් තියනවා කියලයි....
එතකොට දැන් සිරියන් ආණ්ඩුවට විරුද්දව ආයුධ දෙන්නෙත් USA නේ... උඹ කියන්නේ USA කාරයෝ මෝඩයෝ කියලද? මට පේන විදියට උන්ව තේරුම් ගන්න උඹට තියෙන මොලේ මදි කියලයි...
තවත් දෙයක් කියන්නම් අනුන්ගේ රෙද්ද අස්සේ අත දාල කනවෝ කනවෝ කියන වැඩ කරන්නේ ඇමරිකාවයි... හැම බම්බුවක්ම පටන් ගන්නේ උන්වමයි...ඉස්ලාමයට විරුද්දව ෆිල්ම් එක ගැන උඹ මොනවාද හිතන්නේ?? එක හරි කියනවද?? එහෙම නැත්තම් ambassador මරපු එක වැරදි කියනවද ? බලලා උත්තර දීපන් ජාතිවාදයෙන් නැතුව.....දැන් බලපන් අපේ රටේ බුදු පිළිමයට කොච්චර කියලා අපහස කරලා තිබ්බද???එහෙත් අපි මොනවාද කරේ අපේ රටින් මොනවාද කරේ??? ඔන්න ඕකයි මුස්ලිම්ටයි අපිටයි තියෙන වෙනස....මම මුස්ලිම් රටවල් හරි කියලා කියන්න ආවේ නැහැ...නමුත් ඇමරිකන් ආණ්ඩුව හරි කියලද උඹ කියන්නේ? මේවා ඔක්කොම ඇමරිකන් ප්ලෑන් බන්.....
ow methana godak mama danne nethi dewal ethi. mama katha karanne wechcha siduweem walin.
Mam piligannawa US thamai Arab Spring ekata hethuwa kiyala. eth me wechcha de un hinekin wath hithapu deyak nemei. Visheshayen US wala Presidential election langa ena dawas wala. Obama me de wei kiyala poddak wath hithuwe na. Republican candidate Mitt Romney Obamage foriegn policies hugak criticize karala thiyanawa. Meka Mitt Romney ta loku wasiyak saha Obamata loku awaysiyak.
me film eka hadala thiyenne US wala. US kiyanne loke thiyana hondama democratic rata. Freedom of speech hondatama practise karanne US wala. Jesus ta insult wena dewal kochcara US wala thiyanawada???
Muslim kattiya kiyanawa nam me film eken Allah ta insult wenawa kiyala eh film eka eh rata wala thahanam karanna puluwan. eg.Saudi, Libiya, Yemen, Syria, etc.. Nethuwa eh ratawal wala inna US ambassodor marana eka kohethma justify karanna be. budu hamudurwo sapaththuwala print kala kiyala api ape US ambassador meruwe na ne..ekata embassy eka issaraha peaceful protest ekak giyama hondatama ethi. eh eh ratwal wala inna minissu kochchara civilized kiyala balagann puluwan hondama exmaple ekak thama meka.
so in a nutshell what i'm saying is producing this film is ok but you can never justify the killing of the US ambassador...methana jathiwadayk kohethma gewila ne.
king_pandukabaya kiyana eka hari..anthimata US walata wede backfire wuna..
