EMPTY HP 21, 22 CARTRIDGES

dasanayake dmas

Active member
  • May 6, 2012
    515
    168
    43

    images

    මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕනෙ. මගෙ ප්‍රින්ටෙරෙ HP Deskjet F380 ,All In One සෙරීස් එකේ එකක්. මේකට එන්නෙ HP 21(Black) HP22(Color) Cartridge 2ක්. මගෙ දැනට තියන Cartridge 2ම හොදටම සවුත්තු වෙලා. :(:(:(:(:(:(:(:(

    මචන්ලා සමහර companies වල ඔය Cartridge refill කරන්නෙ නටුව විසි කරනව. පුලුවන් කවුරුහරි ඉන්නවනම් ඒ වගේ empty Cartridge ටිකක් හොයල දීපල්ලකෝඅ....... :rolleyes::rolleyes::rolleyes:

    images


    මේක ලොකු උදව්වක් මචන් මොකද මගෙ ප්‍රින්ටෙරෙ දන් වැඩ නෑ. Cartridge 2ක නති නිසා....

    අනිත් එක මේ 2ක කඩේ ගන්න ගියොත් රුපියල් 4000 ක් විතර යනව......

    images


    images


    Plz මචන් පුලුවන් එකෙක් ඉන්නවනම් හොයල දීපල්ලකෝ....



    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    Machan Refil karana thanakata yanna. Samanem un gaawa used ewa thiyenawa refil karala. Aduwata ganna puluwan