සිංහල කතා කරන ක්රිස්තියානි
ලංකාවේ සිංහල කතා කරන ක්රිස්තියානි අයගේ ජාතිය කුමක්ද ? සිංහල නම් ඇයි ඒ අය සිංහල අලුත් අවුරුදු චාරිත්ර කරන්නේ නැත්තේ.
ඒ අයට ජාතියක් නැද්ද? අව...... ?
එළකිරි එකේ ඉන්න ක්රිස්තියානි අය මේ ගැන විස්තර කරලා දෙන්න පුලුවන්ද??????