සිංහල කතා කරන ක්‍රිස්තියානි

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    නෑ ඒකේ ප්‍රශ්ණයක් නෑ මොකද මම නෙවෙයිනේ වදින්නේ, ඕන එකෙක්ට ඕන කෙනෙකුට වදින්න පුලුවන් ඔය යකාට වදින එවුන් පවා ඉන්නේ. නමුත් පෙට්ටිය නැතුව ,ළමෙකුත් බිහිකරලා,රේප් වෙච්ච ගෑණියෙක්ට කන්‍යාවක් කියමින් වදින එක ටිකක් ජුගුප්සාජනකයි,

    macho mama danne ne uba mona agamak adahana kenek da kiyala eth ubata poddak menna me tika therum karala dennam. Mariya thumi machan virgin kenek wela hitiye daruwek labenna kalin eth machan eyata daruwa labunata passe eya thawa duratath virgin kenek nemei eth uba kiyana widiyata eya daruwa labunata passeth virgin kenek nam eka waradi. E mokada ehema deyak bible eke kothanakawath sadahan wela nahe. Ubata kauru hari kenek kiuwoth eya daruwa labunata passeth virgin kiyala eka boruwak ehema deyak bible eke nahe. Namuth eyata daruwa pilisida ganima une nam dewiyan wahansege wishesha warapprasadayak magin. Anith eka uba oya kiyana rape siddiyak bible eke nahe. thiyenawa nam mata pennapan ethakota mamath eka pili gannam. Ubata thawa deyak kiyannam deyak gana katha karanna kalin e gana hodata dana gena katha karapan eka thamai hari kramaya. E wagema uba dan marunoth ubata puluwan da kiyanna uba apayata yaida swargayata yai da kiyala???
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:diyunu wena loke amuthu ekek una....thamange goo pawa hodapu amma modiyak wela .patta diyunuwak.:lol::lol::lol::lol::lol::lol::lol::lol:lajja weyan ban.
    uba diyunu nam mehema gobba adahasak diyunu molekata enna widihak na...me witharada uba kalin kiyala thiyena ewwath ekka baladdi ubage aagama eli wenawa.....a nisa bora diye kelawallo allana eka nawathwapan.
    එළිවෙන්න මට ආගමක් නෑ මට ආගම්වලින් වැඩක් නැ මන් මට හරි කියල හිතෙන දේ විශ්වාස කරනවා බුද්දාගමේ නිවන් යන්න මාර්ගය පෙන්නුවට නිවන මොකක්ද කියලවත් හරියට පැහැදිලිව කරල නැ.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    උඹට තේරුනේ නැති උනාට සිංහල අවුරුද්දක තියෙන්නෙ සමගිය සහජීවනය පුරුදු කරන එකයි. ඒක් උඹ අයින් කරල අපි මැටි මෝල් කියනව නම් ඔය ක්‍රිස්තියානි ආගමේ තියෙන "හොලෝවීන්, ගුඩ් ෆ්රයිඩේ ගැනත් හිතපං. හොලෝවින් වලින් මොනාද උඹලට උගන්වන්නෙ? බූතයො ඉන්නව කියලද?
    මොකක්ද සහජිවනේ? දෙමල අයත් එක්ක විතරද උබලට සහජිවනේ ඕන? දැන් මේකට කියන්නෙත් සිංහල හින්දු අලුත් අවුරුද්ද කියලනේ මොකක්ද ඔය තරම් දෙමල අයත් එක්ක සිංහල අයට තියන සම්බන්දෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹට තේරුනේ නැති උනාට සිංහල අවුරුද්දක තියෙන්නෙ සමගිය සහජීවනය පුරුදු කරන එකයි. ඒක් උඹ අයින් කරල අපි මැටි මෝල් කියනව නම් ඔය ක්‍රිස්තියානි ආගමේ තියෙන "හොලෝවීන්, ගුඩ් ෆ්රයිඩේ ගැනත් හිතපං. හොලෝවින් වලින් මොනාද උඹලට උගන්වන්නෙ? බූතයො ඉන්නව කියලද?

    Halloween Christian unthasawayk neme. American ekak!
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    macho mama danne ne uba mona agamak adahana kenek da kiyala eth ubata poddak menna me tika therum karala dennam. Mariya thumi machan virgin kenek wela hitiye daruwek labenna kalin eth machan eyata daruwa labunata passe eya thawa duratath virgin kenek nemei eth uba kiyana widiyata eya daruwa labunata passeth virgin kenek nam eka waradi. E mokada ehema deyak bible eke kothanakawath sadahan wela nahe. Ubata kauru hari kenek kiuwoth eya daruwa labunata passeth virgin kiyala eka boruwak ehema deyak bible eke nahe. Namuth eyata daruwa pilisida ganima une nam dewiyan wahansege wishesha warapprasadayak magin. Anith eka uba oya kiyana rape siddiyak bible eke nahe. thiyenawa nam mata pennapan ethakota mamath eka pili gannam. Ubata thawa deyak kiyannam deyak gana katha karanna kalin e gana hodata dana gena katha karapan eka thamai hari kramaya. E wagema uba dan marunoth ubata puluwan da kiyanna uba apayata yaida swargayata yai da kiyala???

    BBC එකට අනුව යුදේව් මුලාශ්‍රයක් කියනවා Mary ව Rape කරලා
    තියෙන්නේ පැන්තිරා කියලා රෝම සොල්දාදුවෙක් කියලා . අනික mary ට ළමයා හම්බවෙන්න ඇවිත්
    තියේන්නේ අවුරුදු 12 ~13 අතර කාලයේදි.

    http://www.bbc.co.uk/religion/religions/christianity/history/virginmary_1.shtml

    Rape

    There was an ancient legend from the Jewish side that Mary was the victim of a rape. They even gave us the name of the Roman soldier who was supposed to have carried out this rape: a man called Panthera, which apparently was quite a common name for Roman soldiers.
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    ඔව් බන් උබේ අම්මා හරි මෝඩයි මෝඩයි කියන්නේ අමු ගොනෙක් :lol::lol:

    vesa geniyekuta ipadichcha ekekuta dannavada amma kenekge age...
    denUth muge vaasa gama MANY FATHERS :shocked:

    නමුත් පෙට්ටිය නැතුව ,ළමෙකුත් බිහිකරලා,රේප් වෙච්ච ගෑණියෙක්ට කන්‍යාවක් කියමින් වදින එක ටිකක් ජුගුප්සාජනකයි,

    ara MANY FATHERS ta ipadichcha ekaata dannavada ban thavath aagamakata garu karanna...

    muge sareeraye le pariksa karoth holman venava:lol:mokada sinhala demala araabi parangi lansi berger suddo veddo oya hema ekagema le muta thiyanava...

    mu nikan mix vechcha bandayak...mole kulappam vechcha ekek...

    ithin mama me siyalu aagam adahan ape sahodarayangen illanne mu kiyana eva ganan ganna epa ...

    mokada mu MANY FATHERS GE MIX PORAK NE :(
     
    • Like
    Reactions: 119©

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    උබේ විකාර කියවන්න බෑ පුලුවන් නම් සිංහලෙන් ගහපන් නැත්නම් English වලින් ගහපන්
    Singlish කියවන්න ගියාම මට එපා වෙනවා හුත්&තෝ
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    BBC එකට අනුව යුදේව් මුලාශ්‍රයක් කියනවා Mary ව Rape කරලා
    තියෙන්නේ පැන්තිරා කියලා රෝම සොල්දාදුවෙක් කියලා . අනික mary ට ළමයා හම්බවෙන්න ඇවිත්
    තියේන්නේ අවුරුදු 12 ~13 අතර කාලයේදි.

    http://www.bbc.co.uk/religion/religions/christianity/history/virginmary_1.shtml

    Rape

    There was an ancient legend from the Jewish side that Mary was the victim of a rape. They even gave us the name of the Roman soldier who was supposed to have carried out this rape: a man called Panthera, which apparently was quite a common name for Roman soldiers.

    mata BBC wadak nahe ban Bible eke pennapan. Ehema nathuwa BBC eke un kalisama galawagen oluwen hitan kiuwath wadak nahe bible eke pahadiliwa kiyala thiyenawa monawada sidda une kiyala ethanin ehata kauru monawa kiuwath wadak nahe. Anith eka e kaale mary la ki denek inna athida ban? Mama katha karanne jesus ge amma mary gana. Mata bible eke uba oya kiyana de oppu karala pennapan ehema naththan roma soldaduwo 1 nemei 100 rape kala kiuwath wadak ne
     
    sanija10

    Member
    Sep 25, 2012
    59
    2
    0
    :lol:
    jathiya sinhala..
    ape gedaranam kirith uthurawanawa kawm kokis hadanawa..:):) nakath walata witharai weda karanne natte..api nam bawwda aya eka godak sahayogayen weda karanne mage hondama yaluwath bawwda ekkenek.mama u wenuwen marenna unath sudanam uth ehemai ..may elakiri eke inna namika bawwdayo sulu pirisak agam wali athi karanna hadanawa...mama nam samastha bawwdayo kere kisima wayirayak naha..ekai budunta mama apahasa nokaranne..:):):)
     
    sanija10

    Member
    Sep 25, 2012
    59
    2
    0
    :lol::lol::lol::lol::cool::cool::cool::cool:
    අළුත් අවුරුද්ද ජාතික උත්සවයක් මිසක් ආගමික උත්සවයක් නෙමේ. මොකද අප්‍රේල් 14 අළුත් අවුරුද්ද කියල දාගෙන තියෙන්නෙ බුද්ධාගමට දැඩි ලෙස පටහැනි ‍ජෝතිෂවේදය පදනම් කරගෙනයි. අපේ ගෙදරත් අවුරුදු චාරිත්‍ර පිළි පදිනවා. ඒ අපි නැකත් පිළිගන්න නිසා නෙමේ. මුළු රටක් එකම වෙලාවට එක දෙයක් කරන එක කොච්චර ලස්සනද? මම දන්න කතෝලිකයො ඉන්නව අවුරුදු චාරිත්‍ර පිළිපදින.
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0

    vesa geniyekuta ipadichcha ekekuta dannavada amma kenekge age...
    denUth muge vaasa gama MANY FATHERS :shocked:

    ara MANY FATHERS ta ipadichcha ekaata dannavada ban thavath aagamakata garu karanna...

    muge sareeraye le pariksa karoth holman venava:lol:mokada sinhala demala araabi parangi lansi berger suddo veddo oya hema ekagema le muta thiyanava...

    mu nikan mix vechcha bandayak...mole kulappam vechcha ekek...

    ithin mama me siyalu aagam adahan ape sahodarayangen illanne mu kiyana eva ganan ganna epa ...

    mokada mu MANY FATHERS GE MIX PORAK NE :(

    උබේ විකාර කියවන්න බෑ පුලුවන් නම් සිංහලෙන් ගහපන් නැත්නම් English වලින් ගහපන්
    Singlish කියවන්න ගියාම මට එපා වෙනවා හුත්&තෝ

    MACHANLA MAMA KOTAPUVA MUTA KIYAVANNA AMARUILU MOKADA MUTA UGE THATHALA TIKA MATHAK VELALU....AYYO MANY FATHERSGE MIX PORA...:lol::lol:

    KAWRU HARI SINHALEN KOTALA DAAPALLA..ETHAKOTA MUGE THATHTHALA KATIN MATHUVEI...
     
    • Like
    Reactions: bhanu perera

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    සිංහල කතා කරන... 10-12-2012 05:47 PM pala kAri kurusa balla thopi thamai abe bauddayanwa salli walata aagam maaru kerewwe balla.

    නුගත් සුකන්නෙක් :lol:
     
    • Like
    Reactions: රත්තරං

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඉතින් මොකක්ද උබට තියන අමාරුව? මාත් සිංහල බෞද්ධ ඒ උනාට මන්නං ඔය ගොන් කාලකන්නි පොන්න චාරිත්‍ර අපේ ගෙදර කරන්න දෙන්නේ නෑ ඒවා මහා විකාර අපේ මෝඩ අම්ම තමයි ඔය 2.50 චාරිත්‍ර කරන්න හදන්නේ මන් අර දර්මපාල ජාතිවාදිය කිව්වා වගේ සිංහල සංස්කෘතියට වයිර කරන කෙනෙක් ඒ වගේම මන් සුද්දව අනුගමනය කරන කෙනෙක් මට සිංහල චාරිත්‍ර සංස්කෘතිය පෙන්නන්න බෑ උබලත් මන් වගේ ඔය ගල් යුගයෙන් එලියට වරෙන් ලෝකෙත් එක්ක දියුණු වෙයන් ගොබ්බ මැටි මෝල් පොන්න මිත්‍යාවල එල්ලිලා ඉන්නේ නැතිව.
    ඔක තමා බන් කෙස් එක හැම දෙකටම චාරිත්‍ර වෙලාවයි හැම මගුලම බලනවා.ගෙයක් හැදුවත් බලපන් මුල් ගල් තියලා වෙලාව බලලා කිරි උතුරොලා තව තව එවා කරලා තමයි පටන් ගන්නේ අයෙ ගෙට ඇතුල් වෙන කොටත් වෙලාවක් බලනවා ඔය ඔක්කොම කරන්ඩ වියදම බලපන් තව කොච්චර කාලයක් යනවද.
     
    dhewruwan

    Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    ලංකාවේ සිංහල කතා කරන ක්‍රිස්තියානි අයගේ ජාතිය කුමක්ද ? සිංහල නම් ඇයි ඒ අය සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර කරන්නේ නැත්තේ.
    ඒ අයට ජාතියක් නැද්ද? අව...... ?
    එළකිරි එකේ ඉන්න ක්‍රිස්තියානි අය මේ ගැන විස්තර කරලා දෙන්න පුලුවන්ද??????

    menna uttare jathiya sinhala wunata api jothishya mina rashi mesa rasi gana wiswasa karanne na. oya punya kalaya nongathaya ,hunu sastharaya apita badawakuth neweyi . oya gurunnansela lagata gihin thowil natuwama sura damma hamadema hariyanawa kiyala api hitanne na.

    ape wiswshaya thrithwaya gana witarai . e wiswasyat ekkka uthsahaya ape thiynawa ehema natuwa surayak dagena apalayi kiya dedara indan pin bat kanne na
     
    dhewruwan

    Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    මෙන්න උත්තරෙ ජාතිය සින්හල වුනාට අපි ජොතිශ්‍යය මීන රාශි මේස රාශි ගැන විස්වස කරන්නෙ නෑ. ඔය පුන්‍ය කාලය නොනගතය ,හූනූ සාස්තරය අපට බදාවකුත් නෙවෙයි . ඔය ගුරුන්නන්සෙල ලගට ගිහින් තොවිල් නැටුවම සුර දැම්මම හැමදෙම හරියනව කියල අපි හිතන්නෙ නෑ.

    අපෙ විශ්වාසය ත්‍රිත්වය ගැන විතරයි . එ විශ්වාසය එක්ක උත්සාහය අපේ තියනවා, එහෙම නැතුව සුරයක් දාගෙන අපලයි කිය කිය ගෙදර ඉඳන් පින් බත් කන්නෙ නෑ
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඉතින් මොකක්ද උබට තියන අමාරුව? මාත් සිංහල බෞද්ධ ඒ උනාට මන්නං ඔය ගොන් කාලකන්නි පොන්න චාරිත්‍ර අපේ ගෙදර කරන්න දෙන්නේ නෑ ඒවා මහා විකාර අපේ මෝඩ අම්ම තමයි ඔය 2.50 චාරිත්‍ර කරන්න හදන්නේ මන් අර දර්මපාල ජාතිවාදිය කිව්වා වගේ සිංහල සංස්කෘතියට වයිර කරන කෙනෙක් ඒ වගේම මන් සුද්දව අනුගමනය කරන කෙනෙක් මට සිංහල චාරිත්‍ර සංස්කෘතිය පෙන්නන්න බෑ උබලත් මන් වගේ ඔය ගල් යුගයෙන් එලියට වරෙන් ලෝකෙත් එක්ක දියුණු වෙයන් ගොබ්බ මැටි මෝල් පොන්න මිත්‍යාවල එල්ලිලා ඉන්නේ නැතිව.
    :cool::cool:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මාරම ප්‍රශ්නයක්. සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද කියලනේ කියන්නෙ. එතකොට සිංහල ජාතියට අයත් ඔක්කොටම ඒකට සහභාගි වෙන්න පුළුවන්. නමුත් උත්සවයක් නිසාත් නීතියක් නොවෙන නිසාත් තම තමන්ගෙ කැමැත්තට අනුව තමා චාරිත්‍ර පිළිපදිනවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ.

    ඔන්න ඔහෙ කැවුමක් කාල ඉමු බං...
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    එළිවෙන්න මට ආගමක් නෑ මට ආගම්වලින් වැඩක් නැ මන් මට හරි කියල හිතෙන දේ විශ්වාස කරනවා බුද්දාගමේ නිවන් යන්න මාර්ගය පෙන්නුවට නිවන මොකක්ද කියලවත් හරියට පැහැදිලිව කරල නැ.

    උඹ කොහෙද නිවන ගැන හෙව්වෙ? උඹ නිවන ගැන හොයන්න කියවපු පොත් කියපන් බලන්න. උබට නිවන ගැන තියෙන ප්‍රශ්නෙ කියපන් බුදු දහම විවේචනය කරන්න කලින්.