සිංහල කතා කරන ක්‍රිස්තියානි

ඔක අහන්නත් දෙයක් ද ?,ආගම වෙනස් උනා කියලා ජාතිය වෙනස් වෙන්නෙ නැ නේ,සිංහල කතා කරන හැම ක්‍රිස්තියානි පුද්ගලයෙක්ම නම් සිංහල නෙමෙයි,සිංහල කතා කරන දෙමළ ක්‍රිස්තියානි අයත් ඉන්නෙ,එහෙම නෙමෙයි දෙමාපියන් සිංහල ක්‍රිස්තියානි නම් ඔහුත් ඉතින් සිංහල තමා,ක්‍රිස්තියානි උදවිය ඔය යම් යම් චාරිත්‍ර වල යෙදෙන්නෙ නම් නැ තමා එකට හෙතුවා ඔවුන් ක්‍රිස්තියානි විමයි,නමුත් ඔවුනුත් මේ සිංහල සංස්කෘතිය තුල ජිවත් වෙන කොටසක්,අපි ඔය කියන සමහරක් චාරිත්‍ර වල නොයෙදිමම තමා ඔවුන් සිංහල ක්‍රිස්තියානි විමට හෙතුව (උදා-සිංහල අළුත් අවුරුද්ද වෙනුවට එයාල සමරන්නෙ නත්තල)-නමුත් මම නම් සමහරක් ආගමේ උදවිය සිංහල අළුත් අවුරුද්දත් නත්තල මෙන්ම සමරනවා දැක තිබෙනවා.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,384
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    මෙන්න උත්තරෙ ජාතිය සින්හල වුනාට අපි ජොතිශ්‍යය මීන රාශි මේස රාශි ගැන විස්වස කරන්නෙ නෑ. ඔය පුන්‍ය කාලය නොනගතය ,හූනූ සාස්තරය අපට බදාවකුත් නෙවෙයි . ඔය ගුරුන්නන්සෙල ලගට ගිහින් තොවිල් නැටුවම සුර දැම්මම හැමදෙම හරියනව කියල අපි හිතන්නෙ නෑ.

    අපෙ විශ්වාසය ත්‍රිත්වය ගැන විතරයි . එ විශ්වාසය එක්ක උත්සාහය අපේ තියනවා, එහෙම නැතුව සුරයක් දාගෙන අපලයි කිය කිය ගෙදර ඉඳන් පින් බත් කන්නෙ නෑ

    උඹ දන්නවද මේ ගොං විශ්වාස එකක්වත් බුද්දාගමේ නෑ :lol:

    මේ ගොං යක්කු තමයි පන්සල් වල දේවාල හදාගෙන පිස්සු නටන්නේ

    මේ ත්‍රෙඩ් එක දාපු වේසිගේ පුතා බෞද්ධයෙක් නෙවෙයි , නිකං ආගම් බේද ඇති කරන්න ආපු බැල්ලිගේ පුතෙක් :oo:
     
    dhewruwan

    Junior member
  • Jun 1, 2012
    137
    12
    18

    ela kiri
     
    dhewruwan

    Junior member
  • Jun 1, 2012
    137
    12
    18
    නැතුව උඹලගේ අම්ම වගේ වේස ගෑනියෙක්ට වදින්න ද කියන්නේ ? :shocked:
    ape mariya mawthumiyata vadhimak naha machan , vadhum labanne thritwaya pamanay
    1 Father
    2 God Son
    3 Holy Spirit
    methana thun dhenek wage penunata ekama kenaage awasthaa thunak

    Deaut. 6:4 - "Hear O Israel, the Lord Our God is One Lord"

    John 10:30 - " I and my Father are one"
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    ape mariya mawthumiyata vadhimak naha machan , vadhum labanne thritwaya pamanay
    1 Father
    2 God Son
    3 Holy Spirit
    methana thun dhenek wage penunata ekama kenaage awasthaa thunak

    Deaut. 6:4 - "Hear O Israel, the Lord Our God is One Lord"

    John 10:30 - " I and my Father are one"

    I know about RC , Christianity and a whole bunch of other beliefs !

    but what I can't quite figure out is how the buddhists turn towards the extreme end ??

    buddhism is preached to be a belief cultivating tranquility and inner peace among people and this is the kind of shyt that comes out of so called buddhists
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    vesa geniyekuta ipadichcha ekekuta dannavada amma kenekge age...
    denUth muge vaasa gama MANY FATHERS :shocked:

    [/SIZE][/COLOR]

    හා හා... මිනිස්සු මිනිස්සු අතර ප්‍රශ්නවලට ඌරො හොටදාන්න ඔනේත් නෑ.... කලබල වෙන්න ඕනෙත් නෑ...

    අබු සැමියෝ ලිංගික කාර්යයේ යෙදෙන තැනට උබ රිංගලා උබේ ගුද මාර්ගේ පලාගන්න එපා....

    අපි අපේ ප්‍රශ්න ගානට ශෙන්ටිමෙන්ටොල් කරලා අන්දොස් කරලා ටොයින් ටොයින් කරගන්නම්

    කලදුටු කල වල ඉහගන්න ගෙනාපු බාල්දියෙන් තුන්කාල වහන් මාරු උනානම් තමා හොද

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    බෞද්දයෝ හා කිතුනුවෝ දෙපිලික් වී

    බැනග ති
    විවේචනය කරග ති
    රන්ඩුවෙ ති
    එකෙක් බුදුන් නොකියූ නැකත සොය ති
    අනිකා ජේසුතුමන්ටත් විනකල සුද්දට කබුර ති

    සුපුරුදු පරිදි ඉතිහාසගත ලෙසම,,,,,,

    යන එනමක් ලෙයක් රටක් නැ ති
    උන්ගේ දෙයියා ලොවෙත් නැ ති
    අඩුමගානේ කොනත් නැ ති
    ඌරන් මැදට පැන දෙපිලම කොටව ති
    දෙපිලේම ආයුද සමව මුවහත් කර ති
    දෙපිලම තව තව මරව ති
    දෙපිරිසම දුබල කරව ති
    මැරුනු උන් කොල්ලක ති
    එයින් තම බඩ වඩාග ති

    දෙපිලටම එකට ගහන්න හයියක් උන්ට නැ ති
    උන් ඒ බව හොදින්ම දනි ති
    තොපිද ඒ බව දනි ති
    නොදන්නා සේ ඉදි ති

    මෙහෙම ගියොත් එකිනේකා මතම දුබල වූ තැන

    කල් බල ති
    වල ඉහ ගනි ති
    තොපි අන්ත අසරන වෙ ති
    උබලා දෙපිලම දුබල වෙ ති
    උබේ ලෙයින්ම උන් ප්‍රභල වෙ ති
    එදාට දෙපිලටම ඌරන් හුk@ ති
    ඔලුවක් ඇති පk@iනි මේවා හිතට ගති

    50492_374764279629_4644615_n.jpg

    ""එදාට දෙපිලටම ඌරන් හුk@ ති
    ඔලුවක් ඇති පk@iනි මේවා හිතට ගති""
     
    Last edited:

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ඔක තමා බන් කෙස් එක හැම දෙකටම චාරිත්‍ර වෙලාවයි හැම මගුලම බලනවා.ගෙයක් හැදුවත් බලපන් මුල් ගල් තියලා වෙලාව බලලා කිරි උතුරොලා තව තව එවා කරලා තමයි පටන් ගන්නේ අයෙ ගෙට ඇතුල් වෙන කොටත් වෙලාවක් බලනවා ඔය ඔක්කොම කරන්ඩ වියදම බලපන් තව කොච්චර කාලයක් යනවද.
    තේරුමක් නැති වැඩ :yes:
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    උඹ කොහෙද නිවන ගැන හෙව්වෙ? උඹ නිවන ගැන හොයන්න කියවපු පොත් කියපන් බලන්න. උබට නිවන ගැන තියෙන ප්‍රශ්නෙ කියපන් බුදු දහම විවේචනය කරන්න කලින්.
    නිවන කියන්නේ කිසිම සංවේදනයක් නැති ආයේ උපදින්නේ නැති එකට කියල මන් දන්නවා ඒත් එක එහෙමමද කියල කව්රුවත් දන්නේ නැ මට කාගෙන්වත් ඒ ගැන ප්‍රශ්න කරන්න ඕන නැ නිවන ඇත්තක්ද බොරුවක්ද කියලවත් කව්රුවත් දන්නේ නැ විශ්වාස කරන්න පුළුවන් තාර්කික හේතුවක්වත් නිවන ගැන නෑ ඒකත් ස්වර්ගය වගේ අදහන අයගේ විශ්වාසය විතරයි අනාගතේ විද්‍යාවෙන් මේවා හොයාගන්නකන් අපිට බලාගෙන ඉන්න වෙනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නිවන කියන්නේ කිසිම සංවේදනයක් නැති ආයේ උපදින්නේ නැති එකට කියල මන් දන්නවා ඒත් එක එහෙමමද කියල කව්රුවත් දන්නේ නැ මට කාගෙන්වත් ඒ ගැන ප්‍රශ්න කරන්න ඕන නැ නිවන ඇත්තක්ද බොරුවක්ද කියලවත් කව්රුවත් දන්නේ නැ විශ්වාස කරන්න පුළුවන් තාර්කික හේතුවක්වත් නිවන ගැන නෑ ඒකත් ස්වර්ගය වගේ අදහන අයගේ විශ්වාසය විතරයි අනාගතේ විද්‍යාවෙන් මේවා හොයාගන්නකන් අපිට බලාගෙන ඉන්න වෙනවා.

    "නිවන කියන්නේ කිසිම සංවේදනයක් නැති ආයේ උපදින්නේ නැති එකට කියල මන් දන්නවා "

    ඉතින් ඒක උබ දන්නවනම් ප්‍රශ්නයක් නෑනේ බන්?? උබ කොහොමද බන් ඒක දැනගත්තේ???:shocked::shocked:
    .....................................
    මේක දැනගත්ත ක්‍රමේටමද??
    :P:P

    "නිවන ඇත්තක්ද බොරුවක්ද කියලවත් කව්රුවත් දන්නේ නැ"
     
    Last edited:

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    රත්තරං;13626508 said:

    "නිවන කියන්නේ කිසිම සංවේදනයක් නැති ආයේ උපදින්නේ නැති එකට කියල මන් දන්නවා "

    ඉතින් ඒක උබ දන්නවනම් ප්‍රශ්නයක් නෑනේ බන්?? උබ කොහොමද බන් ඒක දැනගත්තේ???:shocked::shocked:
    .....................................
    මේක දැනගත්ත ක්‍රමේටමද??
    :P:P

    "නිවන ඇත්තක්ද බොරුවක්ද කියලවත් කව්රුවත් දන්නේ නැ"
    මන් ඒක දන්නවා කිව්වේ හැමෝම දන්න විදියට :cool:
     
    nimeshc

    Junior member
  • Jun 17, 2010
    106
    15
    18
    Chilaw
    :cool::cool::cool::cool::cool:
    අළුත් අවුරුද්ද ජාතික උත්සවයක් මිසක් ආගමික උත්සවයක් නෙමේ. මොකද අප්‍රේල් 14 අළුත් අවුරුද්ද කියල දාගෙන තියෙන්නෙ බුද්ධාගමට දැඩි ලෙස පටහැනි ‍ජෝතිෂවේදය පදනම් කරගෙනයි. අපේ ගෙදරත් අවුරුදු චාරිත්‍ර පිළි පදිනවා. ඒ අපි නැකත් පිළිගන්න නිසා නෙමේ. මුළු රටක් එකම වෙලාවට එක දෙයක් කරන එක කොච්චර ලස්සනද? මම දන්න කතෝලිකයො ඉන්නව අවුරුදු චාරිත්‍ර පිළිපදින.
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    නිවන කියන්නේ කිසිම සංවේදනයක් නැති ආයේ උපදින්නේ නැති එකට කියල මන් දන්නවා ඒත් එක එහෙමමද කියල කව්රුවත් දන්නේ නැ මට කාගෙන්වත් ඒ ගැන ප්‍රශ්න කරන්න ඕන නැ නිවන ඇත්තක්ද බොරුවක්ද කියලවත් කව්රුවත් දන්නේ නැ විශ්වාස කරන්න පුළුවන් තාර්කික හේතුවක්වත් නිවන ගැන නෑ ඒකත් ස්වර්ගය වගේ අදහන අයගේ විශ්වාසය විතරයි අනාගතේ විද්‍යාවෙන් මේවා හොයාගන්නකන් අපිට බලාගෙන ඉන්න වෙනවා.

    hama deyakma science walin pahadili karanna beha kollo :lol::lol::lol::lol:
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    රත්තරං;13626500 said:
    බෞද්දයෝ හා කිතුනුවෝ දෙපිලික් වී

    බැනග ති
    විවේචනය කරග ති
    රන්ඩුවෙ ති
    එකෙක් බුදුන් නොකියූ නැකත සොය ති
    අනිකා ජේසුතුමන්ටත් විනකල සුද්දට කබුර ති

    සුපුරුදු පරිදි ඉතිහාසගත ලෙසම,,,,,,

    යන එනමක් ලෙයක් රටක් නැ ති
    උන්ගේ දෙයියා ලොවෙත් නැ ති
    අඩුමගානේ කොනත් නැ ති
    ඌරන් මැදට පැන දෙපිලම කොටව ති
    දෙපිලේම ආයුද සමව මුවහත් කර ති
    දෙපිලම තව තව මරව ති
    දෙපිරිසම දුබල කරව ති
    මැරුනු උන් කොල්ලක ති
    එයින් තම බඩ වඩාග ති

    දෙපිලටම එකට ගහන්න හයියක් උන්ට නැ ති
    උන් ඒ බව හොදින්ම දනි ති
    තොපිද ඒ බව දනි ති
    නොදන්නා සේ ඉදි ති

    මෙහෙම ගියොත් එකිනේකා මතම දුබල වූ තැන

    කල් බල ති
    වල ඉහ ගනි ති
    තොපි අන්ත අසරන වෙ ති
    උබලා දෙපිලම දුබල වෙ ති
    උබේ ලෙයින්ම උන් ප්‍රභල වෙ ති
    එදාට දෙපිලටම ඌරන් හුk@ ති
    ඔලුවක් ඇති පk@iනි මේවා හිතට ගති

    50492_374764279629_4644615_n.jpg

    ""එදාට දෙපිලටම ඌරන් හුk@ ති
    ඔලුවක් ඇති පk@iනි මේවා හිතට ගති""

    golden word _raththaran :cool::cool::cool::cool: