Rawana.

Member
Jan 23, 2011
81
5
0
මේක ඉන්දියාවට මාකට් කරන්න පුලුවන් පොට් එකක්. කොහොම වුනත් මේ අය ඊලඟ පාර යනකොට ටිකක් ආමි එකේ හෙල්ප් එක අරගෙන ජෙනරේටර් එකක් ගෙනියලා ඒකෙන් වයර් ඇදලා ලයිට් කරගෙන ගියානම් හරි. මේක ටිකක් ගල් හාරලා ආරක්ෂක දැල් වැටවල් ගහලා යන්න පුලුවන් විදිහට හදන්න පුලුවන්.ඔන්න ආමි එකෙන් ගන්න පුලුවන් වැඩක්. දැන් ආමි එක ඉන්නේ ගල් කඩන්න දන්න එවුන් නේ.
:lol::lol::lol:
 

Rawana.

Member
Jan 23, 2011
81
5
0
ඔරියන්තුමා තමයි රාවණා රජ්ජුරුවො කියන්නේ.:lol::lol:
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම සීතා කුමරිය වසර දස දහසකට කලින් තියාගෙන හිටියේ මේකේ.