Millenium IT (Srilanka) how job apply??

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Millenium IT (Srilanka)
    එකේ ඉන්න අය .
    කොහොමද මේකට IT (QA.UI)ජොබ් එකකකට අප්ප්ලයි කරන්නේ
    E-mail එකක් එහෙම නැද්ද HR dep එකේ එහෙම
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මේකේ සැලරි එහෙම හොදලු නේ ?
    කොහොමද මේක ගැන වැඩි විස්තර දැනගන්න නේ
    internship කියන්නේ මොකද්ද ?
    ඉන්නවනම් කව්රු හරි කියනවද කොහොමද ක්‍රියා පටිපාටිය වෙන්නේ කියල මුල සිට
     
    Last edited: