how much beer you can drink

how much beer you can drink

  • Total voters
    117

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මචන්ලා උඹලට කොච්චර beer බොන්න පුලුවන්ද කියලයි අහන්නේ ...බොරු දන්නෙපා වැටෙනකම් ගහන තරමත් එපා .normaly කොච්චර ගහන්න පුලුවන්ද ..

what is the fvrt beer http://www.elakiri.com/forum/showthread.php?t=1544510
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මටනම් 1යි එකකුත් බොන්නෙ නැහැ අරක්කුනම් බොතලයක් උනත් බොනවා ගෙමක් නැහැ
    සමහර වෙලාවට 3 දෙනා බොතල් 4 බොන වෙලාවුත් තියෙනවා:rofl:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මටනම් 1යි එකකුත් බොන්නෙ නැහැ අරක්කුනම් බොතලයක් උනත් බොනවා ගෙමක් නැහැ
    සමහර වෙලාවට 3 දෙනා බොතල් 4 බොන වෙලාවුත් තියෙනවා:rofl:

    he he umaam sira..arakkunam mata bonna baha boru kiyanna onee naha...
    කාලයක් තිබුනා කරටි කැඩෙන්න ගහපු දවස් ...එතකොට beer වර්චස් ..දැන් අරක්කු වරේ චාස් ...

    beer ගහල බලන් මරු බන් ...ඒත් ඉතින් මොනවා කරත් අන්තිමට වෙන්නේ ඇඩ්මිට් වෙන එක තමා ,,,:yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    he he umaam sira..arakkunam mata bonna baha boru kiyanna onee naha...
    කාලයක් තිබුනා කරටි කැඩෙන්න ගහපු දවස් ...එතකොට beer වර්චස් ..දැන් අරක්කු වරේ චාස් ...

    beer ගහල බලන් මරු බන් ...ඒත් ඉතින් මොනවා කරත් අන්තිමට වෙන්නේ ඇඩ්මිට් වෙන එක තමා ,,,:yes::yes::yes:
    අපිඅට් හොද නැහැ බන් සෙම මම් ටිකක් මහතයි ඉතින් බියර් බොන්නෙම නැහැ:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    8.8% කෑන් හතරක් බෝන්න පුළුවන් කිසිම අවුලක් නැතුව..
    බියර් බොන්න නම් ඒ හැටි කැමැත්තක් නැහැ බං..
    අප්‍රියයි.. මේ දෙක තමා මගේ පාවිච්චිය..
    දිනපතා නම් නැහැ.. සතියකට දවස් දෙක තුනක් වගේ..
    ඔවට පුරුදු වුණා වගේ නෙමෙයි බං නවත්තගන්න ගියාම..
    මං තාම ට්‍රයි කොරනවා නවත්තගන්න බෑ..

    bacardi_logo1.jpg

    smirnoff.gif

    බියර් වලින් නම් කැමති මේ දෙකට පමණි..

    16999464649496006112.jpg

    07621825948677868263.jpg

    තුන්සිය ගාණට බාර් එකේ තියෙනව පිටරට බියර් වගයක්.. ඒකත් බීලා තියෙනවා.. නම නම් දන්නෙ නැහැ..:no:
     
    • Like
    Reactions: navodwickra

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මටනම් 1යි එකකුත් බොන්නෙ නැහැ අරක්කුනම් බොතලයක් උනත් බොනවා ගෙමක් නැහැ
    සමහර වෙලාවට 3 දෙනා බොතල් 4 බොන වෙලාවුත් තියෙනවා:rofl:

    බියර් නම් මාත් බොන්න වැඩි කැමැත්තක් නැහැ බං.. ඒත් හිටපු ගමන් බොනවා.. දැන් වෙලා තියෙන්නෙ මට මේ හුයන බීම නවත්තගන්න බැරි එක.. හෙන වියදමක් බං මාසෙට.. අපරාද සල්ලි.. ඕක බාර් එකට ගියාම හිතෙන්නෙ නැති එකනෙ කරුමෙ.. බීලා ඉවර වුණාම හිතෙන්නෙ අපරාදෙ සල්ලි කියලා.. දැනුත් ලාවට අනුමත වෙලා ඉන්නෙ.. මේ දවස්වල වැඩ පොඩ්ඩක් වැඩිය අවුරුදු සීසන් නිසා..

    ඔය රටේ අරක්කු බෝතලයක් කීයක් වෙනවද බං ලංකාවෙ සල්ලි වලින්..?
    මොනවද තියෙන බ්‍රෑන්ඩ්..?

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බියර් කියන්නෙ බොන දෙයක් ද :mad:
    සචියා දැන් අනුමත වෙන්නැතෙයි.. අද බොසා කොහෙදෝ රෙද්දකින් ගිහින් උස්සන් ආවා.. අපේ සල්ලි.. ඔය කැ#යා රුපියල් 500ට වඩා දාන්නෑ ජීවිතේට.. මේ බ්‍රෑන්ඩ් එක දැන් එන්නෙ නැහැනේ බං.. එක බාර් එකකවත් නැහැ..:no:

    image_2011101414302828463.jpg

    මෙහෙ එහෙම බොන්නෙ නැහැ බන් :no: ලංකාවට අවාම තම්යි ඉතින් ආපු දවසෙ ඉදන් ගහනවා
    ඇලවල් වලයි වැවු වලයි හැම තැනම වයිෆ් කුරුනැගලනෙ එ නිසා වැට හරි පැලකට හරි තම්යි සෙට් වෙන්නෙ

    මෙහෙ අරක්කු වලට තියෙන්නෙ කසිප්පු බන් එ නිසා බොන්නෙ නැහැ රෙඩ් ලෙබල් බොතලයක් 18ක් විතර වෙනවා එකත් මාට්ටු උන්තො බඩු බනිස් ඇතුලට යන්න වෙනවා අරක්කු මෙහෙ තහනම්:yes::angry:
    කලාතුරකින් කසියා ගහනවා:yes: කසියා කිවුවාට බඩු ටොප් ගෙදර හදලා ගහන්නෙ මිදි ඉදි දාලා හදන්නෙ විස්කි වගෙ තම්යි ලබෙට තියෙන කසියා නම් ගහන්නෙ නැහැ:no::cool:
     
    අම්මටසිරි.. මම නම් ලොවෙත් යන්නෑ ඔය වගේ රටකට නම්.. මාසෙකට දවසක්වත් ඩ්‍රින්ක් එක දාන්න නැත්නම් මොකටද බං..

    අපෝ ඔය රටේ නම් තොපි බීලා මාට්ටු වෙන්නෙපා.. ගෙරි රටක්නෙ ඕකත්..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    සචියා දැන් අනුමත වෙන්නැතෙයි.. අද බොසා කොහෙදෝ රෙද්දකින් ගිහින් උස්සන් ආවා.. අපේ සල්ලි.. ඔය කැ#යා රුපියල් 500ට වඩා දාන්නෑ ජීවිතේට.. මේ බ්‍රෑන්ඩ් එක දැන් එන්නෙ නැහැනේ බං.. එක බාර් එකකවත් නැහැ..:no:

    image_2011101414302828463.jpg

    උබලට කොයින්ද ඕව සිංහලයෝ :lol::lol::lol:
    මොනාටත් වඩා මම ආස බියර් බොන්න :cool:
    හෙනිපියර් හොදවයින් අනුමත කරල වැටිලා ඉන්නකොට දෙන්නෙක් වමනෙ දැම්ම හෝ ගාල උන්ට බීම එපා වෙලා බියර් ලොකු කෑන් තුනයි පොඩි කෑන් එකකුයි තිබ්බ මම ලොකු කෑන් දෙකයි පොඩි එකයි ගැහුව කිසි අවුලක් නෑ ශෝක්.. අම්මට සිරි යන්න කියල එලියට බැස්ස විතරයි අමාරුයි බබා හම්බෙන්න.. අන්තිමට ගෙදර ඇවිත් කාමරේ දොර වහගන්නව මතකයි.. හීනෙන් වගේ රෑට කන්නෙ නැද්ද කියල අහනවත් මතකයි ! :rofl: ආ එද්දිත් මම වැදිලා නිසා තව ලොකු කෑන් එකක් තිබිල කඩා ගත්ත නෙ එතන හිටිය කොල්ලෙක් කෑන් එක උදුරලා විසික් කළා.. තව ටිකෙන් ඒකත් ඉවරයි.. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙහේ නම් කසියා හදන්නෙ මහ අසික්කිත විදියටනේ.. සමහර එවුන් සීනි වලින් පෙරනවා.. ඒවා නම් ඒ හැටි අවුලක් නෑ.. ඒත් ඉතිං ලොවෙත් බොන්නෙ නම් නැත.. දැන් කසියා පෙරන එවුන්ට කෙලවීගෙන යන්නෙ.. වටලනවා හැමතැනම.. මං දැක්කා පත්තරේ දාලා තියෙනවා.. හෙන පොට් තොගයක් වටලලා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබලට කොයින්ද ඕව සිංහලයෝ :lol::lol::lol:
    මොනාටත් වඩා මම ආස බියර් බොන්න :cool:
    හෙනිපියර් හොදවයින් අනුමත කරල වැටිලා ඉන්නකොට දෙන්නෙක් වමනෙ දැම්ම හෝ ගාල උන්ට බීම එපා වෙලා බියර් ලොකු කෑන් තුනයි පොඩි කෑන් එකකුයි තිබ්බ මම ලොකු කෑන් දෙකයි පොඩි එකයි ගැහුව කිසි අවුලක් නෑ ශෝක්.. අම්මට සිරි යන්න කියල එලියට බැස්ස විතරයි අමාරුයි බබා හම්බෙන්න.. අන්තිමට ගෙදර ඇවිත් කාමරේ දොර වහගන්නව මතකයි.. හීනෙන් වගේ රෑට කන්නෙ නැද්ද කියල අහනවත් මතකයි ! :rofl: ආ එද්දිත් මම වැදිලා නිසා තව ලොකු කෑන් එකක් තිබිල කඩා ගත්ත නෙ එතන හිටිය කොල්ලෙක් කෑන් එක උදුරලා විසික් කළා.. තව ටිකෙන් ඒකත් ඉවරයි.. :lol:

    ඔවු ඕයි.. බියර් එකට අමුතු වැදිල්ලක් වදිනවා.. ස්ට්‍රෝංග් එක තමා වැඩියක් ගහන්නෙ.. එයින් හතරක් ගත්තා.. චීස් කොත්තු දෙකකුත් දාගත්තා.. හිමින් එළිවෙනකන් ගහනවා.. හැබැයි මට නම් දෙකොණ මාරු වෙන්න වදින්නෑ කෑන් හතරක් ගැහුවට.. හැබැයි ඒ ගාණ තමා උපරිමය.. ඊට වඩා ගහන්නෑ වැඩ කරන්න බැරි නිසා.. අර තෝ එදා ජෝක් එකක් කරලා එකෙක් එක්ක බිමට පතබරියන් වුණේ.. එදත් බියර් ගහලා හිටියෙ.. ඌත් ලාවට අනුමත වෙලා හිටියෙ.. මට ඒක තාම මතක් වෙනව බං.. ඌවයි උඹවයි දකිනකොට..:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔවු ඕයි.. බියර් එකට අමුතු වැදිල්ලක් වදිනවා.. ස්ට්‍රෝංග් එක තමා වැඩියක් ගහන්නෙ.. එයින් හතරක් ගත්තා.. චීස් කොත්තු දෙකකුත් දාගත්තා.. හිමින් එළිවෙනකන් ගහනවා.. හැබැයි මට නම් දෙකොණ මාරු වෙන්න වදින්නෑ කෑන් හතරක් ගැහුවට.. හැබැයි ඒ ගාණ තමා උපරිමය.. ඊට වඩා ගහන්නෑ වැඩ කරන්න බැරි නිසා.. අර තෝ එදා ජෝක් එකක් කරලා එකෙක් එක්ක බිමට පතබරියන් වුණේ.. එදත් බියර් ගහලා හිටියෙ.. ඌත් ලාවට අනුමත වෙලා හිටියෙ.. මට ඒක තාම මතක් වෙනව බං.. ඌවයි උඹවයි දකිනකොට..:lol:

    බියර් විතරක් නෙවේ නෙ බං.. හෙනිපියර් කාලකුත් අනුමත වෙලා නෙ හිටියෙ.. අනේ මන්ද වැදුන නිකන් කීං ගාන්න :rofl: