Computer Hardware (Cpu,Ram,)

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Machanla meeka danne nathi deyak nisa ahanne.meka one na kiyala hithana kenek plz methanin ehata kiyawanna one na.mata dana ganna one tika mama pahalin dannam.

    1.CPU ekaka speed eka gananaya karanne kohomada?
    Ex ekak ekka pahadili karanawanam loku deyak.

    2.Combine karala motherboard speed wadi karanna puluwan widihak thiyanawada?(supper computer wada karanne kohomada?)

    3.(Combine karanna puluwannam)ehema karanne kohomada?ehema karanna puluwan same model,speed ewwa witharada?

    4.machanla api super computer ekak pawichchi karanne mona wage wada walatada? (software,etc)

    5.http://paritynews.com/hardware/item/302-engineers-build-supercomputer-using-raspberry-pi-lego meeke thiyana eka poddak balanna.mee dee karala thiyenawane.meken hariyatama speed wenawanam eka wenne kohomada?karanne kohomada?meken
    apita super computer ekakin karana dee karanna puluwanda?

    6.Meke http://www.tomshardware.com/news/Raspberry-Pi-Supercomputer-Legos-Linux,17596.html 11Ghz kiyala hadala thiyenne kohomada machanla?
    mekayi machanla mama mee gana goda kaleka idala hoyanne.mama thread damma,kattiyagen ahuwa,godak aya udaw kala,thawa aya maga ariya,eth mata ona dee mama karagena yanawa.mama hithanawa mata udaw karayi kiyala.

    me mama kalin dapu thread ekak
    http://www.elakiri.com/forum/showthread.php?t=1241844
    thawa thread ekak open kalee ona karapu ewwa hada ganna bari una nisa :)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    cpu එකේ වේගය කියන්නෙ බං තප්පරේකට cpu එකට කරන්න පුළුවන් කාර්ය ගනන.. මනින්නෙ හර්ට්ස් වලින්.. cpu එකට කොච්චර fast ගණනය කිරීම් කරන්න පුළුවන් උනත් speed එක ගන්න වෙන්නෙ mother board එකේ clock speed එකත් එක්ක බලල.. (Front side bus)
    internel clock එකයි externel clock එකයි අතර තියන අනුපාතය බෝර්ඩ් එකේ front site bus ස්පීඩ් එකෙන් වැඩි කරල තමයි ස්පීඩ් එක ගණනය කරවයි කියල කියන්නෙ//

    super computer ගැන නම් එච්චර දෙයක් දන්නෙ නෑ.. හෙව්වොත් හොයා ගන්න බැරි වෙන එකකුත් නෑ.. super computer එකක් හදද්දී connect කරන සෙරමගේම ඒව සමාන වෙන්නම ඕනද නැද්ද කියල නම් දන්නෙ නෑ.. connect කරන විදිය දන්නෙත් නෑ.. ඒත් super computer එකකින් වෙන්නෙ බං අපි මොකක් හරි වැඩක් කරන්න කියල දුන්නහම ඒ වැඩේ split කරල හම cpu එකකටම එකපාර කරන්න දෙනව..
     
    • Like
    Reactions: thushana

    ela
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    1: ekat anser eka labuna ne.
    2,3: motherboard ekata speed ekak naha. oya adahas processors 1ka wadi wadiyen use karanne kohomada kiyanalan. oyata server motherboard ekak ganna wenawa. ewage cpu 2k 3k wage use karanna puluwan. habai ehema use karanna baha hama cpu ekama. Intel Xeon and AMD Opteron cpu thiyenawa wenawa mutli-processor motherboard walata use karanna.

    4: super computer ekak kiyanne nathi computer ekakata nemei. super computer ekaka processors 10,000k witara thiyenwa. hard disks ram okkoma mea wage godak thiyenawa. super computer ekak football fields 2k 3k tharam lokui. godak use karanne research walata. Molecular Dynamics Simulations wage ewata. super computer ekakin wenne mkak hari task ekak aduma welawakadi karaganna. normal computer ekakata awrudu 1000k yana calculation ekak super computer ekakata payakin wage karanna puluwan.

    5: eke machan thiyenne university ekakin hadapu podi super computer ekak wage ekak. ekata use karala thiyenne Raspberry Pi computers. Raspberry Pi kiyanne credit card size single board computer ekak. ewa 64k use karala. ara kalin kiwwa super computer walin tharam dewal karanna baha eth podi super computer ekak kiyala kiyanna puluwan.

    6: Raspberry Pi ekaka clock speed eka 700mhz. okkoma cpu ekathu karala thama 11ghz aran thiyenne.
     
    elakiri machan thank

    machan 6: computer 64 yodagena karapu eka 1 computer ekak yodagena karanna puluwan kiyala thiyanawa parallella computer kiyala.eke 64 core seen ekak thiyanawa.dan machan methana 6: karala thiyenne computer okkoma tika combine karalane neda?anna eka karanne kohomada kiyala thama dana ganna one.

    thawa ekak .meeka karanne machan adu wiyadamakin super computer ekak goda daa ganna machan ,raspberry pi super computer eka balahan ekata 500000 yanne nane.dan ara mama kiwwa parallella ekata 100000 yanne na,eth ekata Ram eka echchara na.:( mata one machan parallella ekata ram 64GB withara gahanna puluwan motherboard ekak ekathu karanna ethakota super computer ekak wenawa neda ?api ekathu kara gaththoth. thanks machan ayeth
     
    Last edited:

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,101
    5,972
    113
    cpu එකේ වේගය කියන්නෙ බං තප්පරේකට cpu එකට කරන්න පුළුවන් කාර්ය ගනන.. මනින්නෙ හර්ට්ස් වලින්.. cpu එකට කොච්චර fast ගණනය කිරීම් කරන්න පුළුවන් උනත් speed එක ගන්න වෙන්නෙ mother board එකේ clock speed එකත් එක්ක බලල.. (Front side bus)
    internel clock එකයි externel clock එකයි අතර තියන අනුපාතය බෝර්ඩ් එකේ front site bus ස්පීඩ් එකෙන් වැඩි කරල තමයි ස්පීඩ් එක ගණනය කරවයි කියල කියන්නෙ//

    super computer ගැන නම් එච්චර දෙයක් දන්නෙ නෑ.. හෙව්වොත් හොයා ගන්න බැරි වෙන එකකුත් නෑ.. super computer එකක් හදද්දී connect කරන සෙරමගේම ඒව සමාන වෙන්නම ඕනද නැද්ද කියල නම් දන්නෙ නෑ.. connect කරන විදිය දන්නෙත් නෑ.. ඒත් super computer එකකින් වෙන්නෙ බං අපි මොකක් හරි වැඩක් කරන්න කියල දුන්නහම ඒ වැඩේ split කරල හම cpu එකකටම එකපාර කරන්න දෙනව..

    ela
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    1. cpu speed
    මේක ගණනය කරන ක්‍රම කිහිපයක් තියෙනවා.
    • clock speed
    crystal oscillator එකකින් තත්පරයට යම් වාර ගණනක් වෙනස් වන ස්පන්දනයක් "clock plus" CPU එකට එවනවා. මේ plus ගණන අනුව තමයි cpu එක ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය crystal එකක speed (clock rate) එක MHz පරාසයේ තියෙන්නෙ. මේ නිසා crystal එකෙන් දෙන clock plus වෙනත් ඉලෙක්ට්‍රොනික් පරිපථ (multipliers) වලින් වැඩි කරලා තමයි CPU එකට ලබා දෙන්නේ. අද කාලේ CPU එකක සාමාන්‍ය Clock speed එක < 3.8 GHz වගේ තමයි තියෙන්නේ. (අපි කතා කරනකොට CPU speed කියලා කියන්නේ මේ වේගය ගැනයි.:yes: මේකට internal clock කියලත් කියනවා)

    • FSB (Front side bus) speed
    Motherboard එකේ chip set එකෙන් ප්‍රධාන Chip එක වන north bridge එකත් CPU එකත් අතර Data හුවමාරු වන මාර්ගය front side bus කියලා හඳුන්වනවා. CPU සහ RAM, AGP / PCI Express වගේ වේගවත් උපාංග අතර දත්ත හුවමාරු වෙන්නේ FSB හරහා. මේක දිගේ දත්ත ගමන් කරන වේගය FSB speed කියලා කියනවා. මේ අගය සාමාන්‍යෙයන් Clock speed එකට වඩා අඩුයි. (< 1333 MHz පරාසයේ තියෙන්නේ.) FSB හා Clock speed අතර අනුපාතය Clock ratio / bus ratio / multiplier factor වගේ නම් වලින් හඳුන්වනවා.

    උදා:
    FSB = 266 MHz , Ratio = 10
    Clock speed = 266 x 10 = 2660 MHz ~=2.6 GHz

    • FLOPS (Floating point operations per second)
    බොහෝ විද්‍යාත්මක ගණනය කිරීම් සඳහා Floating point numbers භාවිතා කරනවා.
    CPU එකට තත්පරයකට කරන්න පුළුවන් Floating point ගණනය කිරීම් ගණන FLOPS යනුවෙන් හඳුන්වනවා. මෙම අගය CPU architecture සහ Software සාදා ඇති ආකාරය මත වෙනස් වෙනවා. Super computers වලදී Tera FLOPS (TFLOPS) ඒකකය භාවිතා කරනවා.

    අද වෙනකොට සාමාන්‍ය software වලත් floats යොදා ගන්නවා. උදා: Photoshop (HDR images සඳහා), වෘත්තීයමය මට්මමේ විඩියෝ සහ ශබ්ද සංස්කරණ මෘදුකාංග

    • IPS (Instructions per second)
    CPU එකක අභ්‍යන්තර ක්‍රියාවන් සිදුවෙන්නේ සීමා සහිත උපදෙස් මාලාවකින් (Instruction Set) .
    තත්පර එකකදී CPU එකට මෙවැනි Instructions කීයක් ක්‍රියා කරවන්න පුළුවන්ද කියන කාරණය IPS වලින් හඳුන්වනවා. අද කාලෙ CPU වල මෙම අගය Million IPS (MIPS) වලින් නම් කරනවා.
    1 MIPS = 10^6 IPS
    Intel Dual core CPU එකක මෙම අගය 15 MIPS - 30 MIPS වගේ වෙනවා.
    මෙම අගය තීරණය වෙන්නේ CPU architecture එක අනුව.

    :yes:;)
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    elakiri machan thank

    machan 6: computer 64 yodagena karapu eka 1 computer ekak yodagena karanna puluwan kiyala thiyanawa parallella computer kiyala.eke 64 core seen ekak thiyanawa.dan machan methana 6: karala thiyenne computer okkoma tika combine karalane neda?anna eka karanne kohomada kiyala thama dana ganna one.

    thawa ekak .meeka karanne machan adu wiyadamakin super computer ekak goda daa ganna machan ,raspberry pi super computer eka balahan ekata 500000 yanne nane.dan ara mama kiwwa parallella ekata 100000 yanne na,eth ekata Ram eka echchara na.:( mata one machan parallella ekata ram 64GB withara gahanna puluwan motherboard ekak ekathu karanna ethakota super computer ekak wenawa neda ?api ekathu kara gaththoth. thanks machan ayeth

    Parallella computer kiyanne machan computers godak use karala hadapu ekak nemei. eke thiyenne 1 cpu ekai. dual core ARM A9 CPU ekak. ekath ara kalin kiyapu raspberry Pi size computer ekak. eke thiyenawa Epiphany Mutli-core Accelerator ekak. eken thamai machan core 64 thiyenne.

    ow 6 eke karala thiyenne raspberry pi 64 use karala. eka karana hatinam machan methana visthara karala liyanna amarui. tikak wela yana wadak. Linux use karanna dannawanam lesi tikak. mea link ekata yanna. eke thiyenawa Raspberry Pi Supercomputer ekak hadana steps okkoma.

    http://www.southampton.ac.uk/~sjc/raspberrypi/pi_supercomputer_southampton.htm

    ow oya hari. mewagen karanne godak adu wiyadamakin loku computing power ekak thiyena, godak aduwen energy use karana system ekak hadana eka. raspberry pi ekak $25 wage wenne.

    Parallella eke 1gb ram ekak thiyenne machan. ram, cpu etc okkoma motherboard eke inbuilt thiyenne. ram 64gb wenna one na machan eka super computer ekak widihata thama eka develop karana aya introduce karnne.
     
    elakiri machoo mage waden 50% goda wagee thawa tikayi thanks weewa machan
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    1. cpu speed
    මේක ගණනය කරන ක්‍රම කිහිපයක් තියෙනවා.
    • clock speed
    crystal oscillator එකකින් තත්පරයට යම් වාර ගණනක් වෙනස් වන ස්පන්දනයක් "clock plus" CPU එකට එවනවා. මේ plus ගණන අනුව තමයි cpu එක ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය crystal එකක speed (clock rate) එක MHz පරාසයේ තියෙන්නෙ. මේ නිසා crystal එකෙන් දෙන clock plus වෙනත් ඉලෙක්ට්‍රොනික් පරිපථ (multipliers) වලින් වැඩි කරලා තමයි CPU එකට ලබා දෙන්නේ. අද කාලේ CPU එකක සාමාන්‍ය Clock speed එක < 3.8 GHz වගේ තමයි තියෙන්නේ. (අපි කතා කරනකොට CPU speed කියලා කියන්නේ මේ වේගය ගැනයි.:yes: මේකට internal clock කියලත් කියනවා)

    • FSB (Front side bus) speed
    Motherboard එකේ chip set එකෙන් ප්‍රධාන Chip එක වන north bridge එකත් CPU එකත් අතර Data හුවමාරු වන මාර්ගය front side bus කියලා හඳුන්වනවා. CPU සහ RAM, AGP / PCI Express වගේ වේගවත් උපාංග අතර දත්ත හුවමාරු වෙන්නේ FSB හරහා. මේක දිගේ දත්ත ගමන් කරන වේගය FSB speed කියලා කියනවා. මේ අගය සාමාන්‍යෙයන් Clock speed එකට වඩා අඩුයි. (< 1333 MHz පරාසයේ තියෙන්නේ.) FSB හා Clock speed අතර අනුපාතය Clock ratio / bus ratio / multiplier factor වගේ නම් වලින් හඳුන්වනවා.

    උදා:
    FSB = 266 MHz , Ratio = 10
    Clock speed = 266 x 10 = 2660 MHz ~=2.6 GHz

    • FLOPS (Floating point operations per second)
    බොහෝ විද්‍යාත්මක ගණනය කිරීම් සඳහා Floating point numbers භාවිතා කරනවා.
    CPU එකට තත්පරයකට කරන්න පුළුවන් Floating point ගණනය කිරීම් ගණන FLOPS යනුවෙන් හඳුන්වනවා. මෙම අගය CPU architecture සහ Software සාදා ඇති ආකාරය මත වෙනස් වෙනවා. Super computers වලදී Tera FLOPS (TFLOPS) ඒකකය භාවිතා කරනවා.

    අද වෙනකොට සාමාන්‍ය software වලත් floats යොදා ගන්නවා. උදා: Photoshop (HDR images සඳහා), වෘත්තීයමය මට්මමේ විඩියෝ සහ ශබ්ද සංස්කරණ මෘදුකාංග

    • IPS (Instructions per second)
    CPU එකක අභ්‍යන්තර ක්‍රියාවන් සිදුවෙන්නේ සීමා සහිත උපදෙස් මාලාවකින් (Instruction Set) .
    තත්පර එකකදී CPU එකට මෙවැනි Instructions කීයක් ක්‍රියා කරවන්න පුළුවන්ද කියන කාරණය IPS වලින් හඳුන්වනවා. අද කාලෙ CPU වල මෙම අගය Million IPS (MIPS) වලින් නම් කරනවා.
    1 MIPS = 10^6 IPS
    Intel Dual core CPU එකක මෙම අගය 15 MIPS - 30 MIPS වගේ වෙනවා.
    මෙම අගය තීරණය වෙන්නේ CPU architecture එක අනුව.

    :yes:;)
    elakiri machan .thawa podi prasnayak
    machan meeke raspberry pi 64 pawichchi karala 11GHz aragena thiyanawa .machan raspberry pi 1ka speed eka 700MHz ne.ethakota machan
    64*0.7=44.8 enawane machan. 44.8GHz.ethakota kohomada ban mee hadala thiyenne 11GHz kiyala anna ekayi mata therenne nathi speed eka,meke thiyana widihata raspberry pi ekaka speed eken 1/4 awith thiyenne.e kiyanne aduwenawa kiyana ekada? puluwannam eka poddak pahadili karahan machan :yes:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Super computers godak servers widiyata use karanawa. mokada ewaye speed wadi nisa. speed wadi wenna nam anna ethakota processor eke speed eka balapanawa.. ekata processor overclocked wage dewal karanawa.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Super computers godak servers widiyata use karanawa. mokada ewaye speed wadi nisa. speed wadi wenna nam anna ethakota processor eke speed eka balapanawa.. ekata processor overclocked wage dewal karanawa.
    :yes: ela machan .super computer eka khadanne network karala neme neda?mata etana poddak apahadiliyi