WINDOWS 8

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මට මතක ඇති කාලෙක ඉදල ඒ කියන්නේ 1995 ඉදලා හොර කොපි දාලම තමයි කොම්පියුටර් දිවුවේ.:yes::yes::yes: ඉතින් මට හිතුනා සල්ලිවලටම අරගෙන වින්ඩොස් 8 දාල බලන්න. :D:D:D මෙන්න ෆොටො ටිකකුත් දැම්මා බලන්න

catsiz.jpg



16546449387881577722126.jpg



54756849387882377742003.jpg



66804493878959780866229.jpg



56258449387896778105967.jpg
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපි හැමදාම හොර කොපියෙ තමා.. අපිට කොයින්ද ඔරිජිනල් බඩු:no::yes::rolleyes:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මමත් ජිවිත කළෙම පාවිච්චි කරේ හොර කොපිම තමයි.ඔෆිස් එකට ගියදා ඉඳල තමයි ඔරිජිනල් ඒවා හම්බ උනේ.නිකන් හම්බෙන නිසා දාගත්තා :rofl:
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මමත් ජිවිත කළෙම පාවිච්චි කරේ හොර කොපිම තමයි.ඔෆිස් එකට ගියදා ඉඳල තමයි ඔරිජිනල් ඒවා හම්බ උනේ.නිකන් හම්බෙන නිසා දාගත්තා :rofl:

    අපිටනම් ඔෆිස් නෑ. හික් හික්