sandun2

Well-known member
  • Jan 11, 2009
    891
    296
    63
    **SRI LANKA**
    මීට කලින් එලකිරි එකේ කවුරුහරි අපේ යාළුවෙක් දාලා තිබුනා සින්හල ටයිප් කරන්න පුලුවන් සොෆ්ට්වෙයාර් එකක් . කොරල් ඩ්‍රෝ , ෆොටෝ ශොප් එකට වගේ ඒකෙන් ලේසියෙන් කොපි කර ගන්න පුළුවන් . ඒකෙ තියෙන්නේ අපි ඒ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා ඒකෙ සින්ග්ලිශ් වලින් ටයිප් කරන එක පහල සින්හලෙන් ටයිප් වෙනවා. එතනින් කොපි කරලා ගන්න පුළුවන් . එකෙ නම මතක නැ මට. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් මට ඒ සොෆ්ට්වෙයාර් එක හොයලා දෙන්න . ලොකු උදව්වක් . ස්තූතියි !!
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,588
    1,556
    113
    45
    Weligama, Sri Lanka
    ඔයාට ඕනෑම වෙබ් එකක වගේම offline ඉන්නකොටත් වැඩ කරන්න පුළුවන් මේ software ඒකෙන්. සියලු විස්තර තියෙනවා අදාළ වෙබ් එකේ. පහල තියෙනව ලින්ක් එක. ගිහිල්ල බලන්න.

    වැඩ කරගන්න අමාරු උනොත් කියන්න. screen print දාල දෙන්නම්.


    http://www.elakiri.com/forum/showthread.php?t=1553953

    :yes::yes::yes::D:D:D
     
    Last edited: