![]()
me kari ponziya hadanne ekath wikunan kanna


appe ape some aiya paw yako 
pora kiyanawa atte abuddassa kaleta wena dewal kiyala. Bofin wahansela ehema kapuwane 


![]()
me kari ponziya hadanne ekath wikunan kanna


appe ape some aiya paw yako 
pora kiyanawa atte abuddassa kaleta wena dewal kiyala. Bofin wahansela ehema kapuwane 


සත්තුනේ බන් . උන්ව විශ්වාස කරන්න බැ
අනිව මචන් සත්තුන්ගෙන් ඔය වගේ හැසිරීම් බලාපොරොත්තු වෙන්න පුලුවන්..





සිහින දේශය;15466730 said:අලියා ඇතා කුලප්පු නොවුනේ රජ කාලේ..
දැන් කාලේ අලි වල් වැදුනේ සල්ලි කොලේ..
මේ පෙරහැරෙ ගිය එකා ඇතාගලේ..
හිටපු සින්දු අලියෙක් විය හැකිද ගොන්ගාලේ..


ammata siri. 

Jony dakka nam ubata bothalekui Rs.2000 kui denawa 


සාටකයා දැන් හොඳටම ගම කන්නේ
අලියන් කුලප්පු වෙන කාලය එන්නේ
දෙවියන් තමයි දැන් සටනට පිවිසෙන්නේ
දලඳා කරඬුව මේ බව පෙන්වන්නේ
එක ඇත්ත මචන් එත් ඉතින් එහෙම මදකිපිල ඉන්න සත්තු හෝ ඒ ආසන්නයේ ඉන්න සත්තුන්ව ගන්නවද මචන් වෙනදට කරඬුව ගෙනියන ඇත්තු 4 දෙනාට? අනික උඹල කවදාවත් දැකල තියනවද කරන්ද්ව ගෙනියන ඇත්තු ටික වැරදිලාවත් එහෙම දැනගලනවා උන් මාර තැන්පත් විදියට පෙර හැරේ යන්නේ, මේවා මීට කලින් උන දේවල් නෙවේ බන්, පෙරහරේ ඉන්න අනිත් අලි 86 දෙනාම කුලප්පු වෙන එක විස්වාස කරන්ඩ පුළුවන් වගේම එහෙම වෙලත් තියනවා, එත් මෙහෙම දෙයක් මෙට කලින් වෙලා නෑ මචන්, මන් දන්නා තරමින්.

කුලප්පු වෙච්ච අලි මීට කලින් දැකලා නැද්ද මනුස්සයො.. නිකන් වැඩක් බලන් යනවා ඔයි..දෑලේ යන ඇත්තු කුලප්පු වෙනවා මීට කලිං අහලා නෑ![]()

mekata nam pora baya wela missing wage, kawada kapu ali shot da
![]()

පැටියා;15466805 said:හුටා. දැං තත්වෙ අන්ඩ කොන්ට්‍රෝල්ද? මම පාන්දර කොලඹ යන්න ඕනෙ බං අලිය දෙයිද ෂොට් එක?![]()






මොකක් හරි දේකට කුලප්පු වෙලා ඇති බන්, සත්තුනෙ. රටේ වැරැද්දවත් රටේ මිනිස්සුන් ගෙ වත් වැරැද්දක් නෙමේ නේද සෝමෙ අයියෙ![]()
![]()



සිහින දේශය;15466857 said:දලදා මැදුඒ අලියා උනත් කීවට නාහන..
එක ඇත්ගොව්වයි ඉන්නේ වැඩේ ගානට දන්න..
ඇමෙසිනො දාපන් කොල් එකක් උබේ උන්නාන්සෙට..
ඌ පන්නයි කුලප්පු අලියා පක්ශෙන් දොට්ට..
ඇතුන් කුලප්පු වීම පිටිපස UNP කුමන්ත්‍රණයක් හෙළිදරව් වේ
~ ITN News![]()


අතුරු මම දන්නේ නෑ බන් මටනම් හිතෙන්නේ මේවා රටේ අපලෙට අවාසනාවට වෙන දේවල් කියල, උඹට මතකද අර එක සැරයක් පෙරහරට හමානක වැස්ස, බෙර ඉටි රෙදි සුදු රෙදිවලින් එහෙම වහගෙන ගියේ,
බෙර සුදු රෙදිවලින් වහන් යන්නේ ඉතින් මොන පෙරහැරකද කියල දන්නවනේ, මතකනේ ඊට පස්සේ ලංකාවටත් මොකද උනේ කියල.
මන් මේ සාමාන්‍ය ජනජීවිතේ අවුල් කරන්ඩ කතා හදනවා නෙවේ මට හිතුන දේ මම කීවේ.



ow ne ban? unuth me sunimal wage saththune, alapanko ithin muth me ahethukawa kulappuwela inne, ithin ehema baladdi aliya kulappu unaa kiyana eka awulak ganda deyak newene neda?![]()

අනිව මචන් සත්තුන්ගෙන් ඔය වගේ හැසිරීම් බලාපොරොත්තු වෙන්න පුලුවන්..
ඇතුන් කුලප්පු වීම පිටිපස UNP කුමන්ත්‍රණයක් හෙළිදරව් වේ
~ ITN News![]()
පෙරහැරේඅලියෙක් කුලප්පු වූවත් ආන්ඩුව් වැරදී..අලියා වැරදිලා අණ්ඩුවේ පත්තරයක් දැක්කද දන්නේ නෑ![]()