මගේ ලැප් එකේ විනාඩි විස්සෙන් විස්සට විතර ප්රෝග්රෑම් එකක් රන් වෙනවා.තප්පරෙන් ඒක නැතිවෙනවා.ටාස්ක් බාර් එකේ විතරයි ඇපියර් වෙන්නේ.මොනම විදිහකින්වත් හොයන්න බෑ.ෆිල්ම් එකක් ෆුල් ස්ක්රීන් බලන්න බෑ ඔටෝ ෆුල් ස්ක්රීන් නැතිවෙනවා බන් හෙන ඇනේ මොකක් හරි ටුල් එකක් නැද්ද මේ කාල සීමාව ඇතුලේ රන් උනු දේවල් හොයන්න වගේ නැත්තම් හොයන්නම බෑ හෙල්ප් මී