එළ.නොකියා android ආවහම samsung ලාට සොරිම තමා..

සින්සුන්ග්ලගෙ එස් 5 එක ස්ටොක් ඇන්ඩ්රොයිඩ්ලු එන්නේ.![]()



ඒක නම් කීයටවත් වෙන්නේ නැහැ..එහෙම ආවත් සීමිත ප්රමාණයකට විතරක් එයි..සින්සුන්ග්ලගෙ එස් 5 එක ස්ටොක් ඇන්ඩ්රොයිඩ්ලු එන්නේ.![]()


ඒක නම් කීයටවත් වෙන්නේ නැහැ..එහෙම ආවත් සීමිත ප්රමාණයකට විතරක් එයි..



mokakda ban stock android kiyanne

NOKIA+APPLE+ANDROID= NOKIA A110![]()
a110 kiyannne code name eka ban


pure android machan , patta ne?![]()


a110 කියන්නේ මොඩල් නේම් එක නෙමෙයිද මචෝ![]()
pure android machan , patta ne?![]()
pure android kiyanne company modification nathuwa original copyama gahala ewana ekatadha?? e kiyanne eka apata one widiyata wenas kara ganna puLuwanda??