මම ඇවිත් අව්රුදක් උනා ගිය දෙසැම්බර් 14 ට
පොස්ට් 6000 විතර දැම්මා
අද හරි සතුටුයි රෙප් 3000 ක් සම්පුර්න උනා , රෙප් 5 ගානේ සලකන්න පුළුවන්
අර අලුතින් එන එකෙන් මේවා බෙසික් පොයින්ට්ස් වෙනවලුනේ
එත් ඒ ක්‍රමය හොද දෙයක්
මෙදක්වා මගේ ට්‍රඩේ බලපු කමෙන්ට් කරපු ,රෙප් දීපු ,රෙප් කපපු ,රෙඩියෝ අහන්න අපු ,හොරෙන් අහපු හැමෝටම ස්තුති
මම දාන්නනම් 2000 කට වඩා බලපු ඒවා ටික ,වටිනා දෙයක් තියෙනm බලන්න
1 කෝ සෑර් බාගෙ
2 බුදු දහමින් ඔබේ දිවියට (ඩේලි update )
මේ මම ලියපු කවි වලින් වැඩිම බලපු එක
තනිකමේ.
මේ තියෙන්නේ මම ලියපු කවි ඔක්කොගෙම එකතුව
JIWITHYE ARUTHA (ජිවිතයේ අරුත )
මේ ලිපි දෙකම මම ලියපුවා ,පලවෙනි එකෙන් මව එලකිරි එකේ යාලුවෝ ගොඩක් දැන ගන්න ලැබුනා,ටිකක් වෙනස් ලිපි දෙකක් කියවල බලන්න කියවලා නැත්නම් ,අදහසකුත් කියන්න )
(බෝම්බය හා අපි 18+++++++ ?????????
ඔබේ ලග්නය අනුව කියවෙන තොරතුරු
වාහන සහ අපි (බෝම්බය සහ අපි 2 කොටස ) )
බඩ පැලෙන්න හිනා වෙමු (ඩේලි up date )
ලස්සන ඇස් (ඩේලි අප්date )
2013 නව නිපැයුම් අනිවා බලන්න ,මේ අපේ අනාගතයයි
එහෙනම් තවත් වටිනා ලිපි පෙළක් එක්ක මුණ ගැසෙමු

Keep posting 