Good books to read

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Machanla,


    Mata honda poth tikak kiyanna kiyawanna...

    Sinhala & English dekenma...

    Mama tikak philosophy, Buddhism, drama/short stories wage tamai godak asa..

    love stories natuwa... tikak "deep" yana short stories wage unath kamak na..
     
    Last edited:
    Feb 24, 2010
    23
    0
    0
    38
    Kandy
    Buddhism

    අපට නොපෙනෙන ලෝකය... (බලංගොඩ ආනන්ද මෛත්‍රිය නා හිමි..)
    හේතුවක් නිසා.... ( ඒබ්‍රහිම් ටී. කොවූර්...) මේකෙ පරිවර්තනය කවුද කියලා මතක නෑ..
    සංසාර මන්දිර... ( කන්නිමහර සුමංගල නා හිමි... )

    මේ ටික කියෙව්වට පස්සේ.... කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවන්ගේ පොත් කියවන්න...
    ‍හිතට මොනාහරි දෙයක් තේරෙයි...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    A Song of Ice and Fire series eka kiyawanna :yes: (Game of Thrones tv series eke book eka :) )

    A_Game_of_Thrones_Novel_Covers.png
     

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    අපට නොපෙනෙන ලෝකය... (බලංගොඩ ආනන්ද මෛත්‍රිය නා හිමි..)
    හේතුවක් නිසා.... ( ඒබ්‍රහිම් ටී. කොවූර්...) මේකෙ පරිවර්තනය කවුද කියලා මතක නෑ..
    සංසාර මන්දිර... ( කන්නිමහර සුමංගල නා හිමි... )

    මේ ටික කියෙව්වට පස්සේ.... කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවන්ගේ පොත් කියවන්න...
    ‍හිතට මොනාහරි දෙයක් තේරෙයි...

    sansanra mandira kiyewwa 5 times.. wadak na kiyala.. maruuuu


    Hethuwak nisa...hmmm... balanna one poddk hoyala..

    anyway,, thanks boss.
     
    Thanks brother..
    I'll check this one too.

    It's totally philosophy, and here Socrates says why he doesn't believe in God, why we live, why we shouldn't beg for life, etc. It teaches you about how an ideal citizen should live in a country, what he should teach his children, and why a life of bravery is far better than a life in submission.:P
    If you like pure Buddhism, you will like this too. I assure.