Paid to click

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මගේ මේකේ එකවුන්ට් එකක් තිනවා බං ලොග් වෙන්න බැනේ :sorry::sorry:

    Password reset karapan simple :cool::yes:
    $6 athin daannama wenawada ? site eken ad click karala hoyapu salli walin $6 pay karanna barida ?

    first time payout eka ganna ubata 6 danna wenawa athin... :yes: echcharai ita passe account eka upgrade karana eka ithin labena $ ma karanna puluwan :D
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Password reset karapan simple :cool::yes:

    :D

    reset කරන්න ගියහම මෙහෙම වැටෙනවා බං This email address is unknown. ඒ email එකෙන්ම ආයේ රෙජිස්ටර් වෙන්න ගියහම alredy registerd කියලා එනවා.. මොන මගුලක්ද මන්දා :sorry::sorry:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    reset කරන්න ගියහම මෙහෙම වැටෙනවා බං This email address is unknown. ඒ email එකෙන්ම ආයේ රෙජිස්ටර් වෙන්න ගියහම alredy registerd කියලා එනවා.. මොන මගුලක්ද මන්දා :sorry::sorry:
    issara wela balapan uba depu email address eka hariyata dela thiyenawada kiyala,ehema hariyata deelath okama enawa nam ithin aluth ekak hadapan ban :eek:
    mata hithenne uba reset karanna dena email eke mokak hari aulak athi kiyala...hodata balapan syntax ehema hariyata uba dela thiyenawada kiyala...
     

    paradoxsign

    Member
    Jun 26, 2009
    500
    38
    0
    Kottawa
    මචන් මේ විදිහට එකවුන්ට් කීයක්‌ හදන්න පුලුවන්ද ? අපේ රෙෆ් ලින්ක් එක කොහොමද කොපි කරගන්නේ ?
    මාසෙට උපරිමය කීයක්‌ විතර හොයන්න පුලුවන්ද ? උදව් තමා ඕනා .....
     

    yasindu1

    Junior member
  • Apr 7, 2014
    71
    5
    18
    31
    මේක නම් සුප්පා බන්..මම දැනට 4 පාරක් ගත්ත සල්ලි...ප්රූෆ් දෙන්න පුළුවන් ඕනේ නම්...
    නිකන් ගියාම කොහොමත් රෙෆ් bot එකකට සෙට් වෙන eke ලංකාවේ සිංහල කොල්ලෙකුට හෙල්ප් එකක් දෙන්න මේකෙන්ම රේග වෙයන් මචන්...

    http://www.ptcircle.com/?ref=yasindu
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් මේ විදිහට එකවුන්ට් කීයක්‌ හදන්න පුලුවන්ද ? අපේ රෙෆ් ලින්ක් එක කොහොමද කොපි කරගන්නේ ?
    මාසෙට උපරිමය කීයක්‌ විතර හොයන්න පුලුවන්ද ? උදව් තමා ඕනා .....
    reply ekak damma ube PM ekata balapan...
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මේක නම් සුප්පා බන්..මම දැනට 4 පාරක් ගත්ත සල්ලි...ප්රූෆ් දෙන්න පුළුවන් ඕනේ නම්...
    නිකන් ගියාම කොහොමත් රෙෆ් bot එකකට සෙට් වෙන eke ලංකාවේ සිංහල කොල්ලෙකුට හෙල්ප් එකක් දෙන්න මේකෙන්ම රේග වෙයන් මචන්...

    http://www.ptcircle.com/?ref=yasindu
    :rofl: ela
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    magen register wechcha dennata thanks :) magen reg una kiyala labena benifit ekak nam na,ehema labenawa kiyala boru kiyannath mata ona na :lol: habai referel ekakin reg nowunath passe aniwa wena rataka ekekuta hari apiwa dannema nathuwa ref wenawa :D

    mama reg une surangayagen mokada u thamai mata meka kiyala deepu eka..ithin mata kisi aulak naha :)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    Low Trust Rating. This Site May Not Be Safe to Use.
    http://www.scamadviser.com/is-ptcircle.com-a-fake-site.html

    Trustworthiness 38 Poor
    Vendor Reliability 38 Poor
    Privacy 38 Poor
    Child Safety 66 Good

    Domain Expiry 5 months

    චෙක් කරල බලපන් ඕනර් ඉටලි ඩයල් එකක්,මේතාක් දුරට හැමෝටම පේමන්ට්ස් දිල තියෙනවා,ඒක තමයි මම මුලදිම කිවුවෙ අතේ තියෙන සල්ලි එහෙම බර ගනන් යට කරලා ඉන්වෙස්ට් කරන්න යන්නෙපා කියල,:angry:ඕකෙන් මමත් පේමන්ට්ස් ගත්තාජුනි මාසෙ ඉඳලා තමයි පේමන්ට්ස් පෲෆ් එක පාරට වැඩි වෙලා තියෙන්නෙ,එන්න එන්න වැඩි වෙලා මිසක් පේමන්ට් පෲෆ් අඩු වෙච්ච බවක් නම් පේන්න නෑ :yes: තාම මේ සයිට් එක පටන් අරන් මාස ගානයි,අච්චර පරණ නියොබක්ස් එකටත් තියෙන්නෙ ලෝ ට්‍රස්ට් රේටින්ග් (25%) :cool:
    http://www.scamadviser.com/check-website/neobux.com
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,857
    1
    9,605
    113
    Gampaha
    මචෝ මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනව.
    දැන් අපේ account එක Hydrogen වලට upgrade කලාට පස්සෙ අපිට දවසකට සාමාන්‍යයෙන් ඇඩ්ස් 15 ම බැලුවොත් කීයක් එනවද?
    ඒකෙ තියෙන්නෙ pay per click $0.07 කියල ඒත් ඒක බොරුවක්නෙ. එහෙම ඇඩ්z 4යිනෙ තියෙන්නෙ. ඊලගට රෙෆර්ල් කෙනෙක් ගත්තාම එයාලගෙ Min & Max clicks කොහොමද? මේකෙ ඒ ගැන සදහනක් නෑනෙ. :dull:
    PTC-Investigation එකෙන් නම් කියන්නෙ මේ සයිට් එක use කරන්න එපා කියලයි.
    :sorry: