Malambe Singhagiri Suicide Case

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මාලඹේ-කඩුවෙල පාරේ තියන සැම්සුන්ග් සිංහගිරි ශොරුම් එකේ මැනෙජර් ඉයේ ශොරුම් එකේ උඩ තට්‍ටුවක එල්ලිලා මැරිලා,මැරෙන්න කලින් ෆෙස්බුක් එකෙත් මැරෙනවා කියලා දාල කියලයි කඩේ වැඩ කරපු ළමයා කිව්වෙ,මනුස්සයා මැරිලා තියෙන්නෙ සල්ලි ප්‍රශ්නයක් උඩලු,මනුස්සයාට පොඩි ළමයෙක් ඉන්නවාලු තව එයාගෙන් ඉපදෙන්න ළමයකුත් ඉන්නවාලු,අනේ මන්දා මෙහෙමත් මිනිස්සු,මම මේ මැනෙජර් එක්ක සති කිහිපයකට උඩදි කතා කලා,එ වෙලාවේ කිසිම කලකිරිමකින් වත් දුකකින් වත් නෙමෙයි හිටියේ,බොහොම හොඳට හිනා වෙවි හිටියේ,මාත් එක්කත් හොඳට කතා කලා.ගෙවල් පන්නිපිටිය පැත්තෙ,කිසිම අඩුපාඩුවක් තිබ්බ මිනිහෙක් නෙමෙයි පෙනුමෙන් උනත්,අනේ ඉතින් අපරාදේ අර ගැණු මනුස්සයයි එ මනුස්සයාගේ ළමයි ටිකයි,දැන් ඉතින් අනාථයි නේ.

    මෙවාට මොනවා කියන්නද කියලා මටනම් තෙරෙන්නෙ නැ,දැන් හැදෙන මිනිස්සු හරිම ශනික බුරු තිරන ගන්නෙ,අර ලඟදි 18 ක පොඩි එකෙක් එල්ලිලා මැරුණා,එකා පොඩි කියමුකෝ,මේ මනුස්සයාට 32 ක් ඉතින්.

    එක දවසක් හරි කථා කරපු මනුස්සයෙක් නිසා මටත් හරිම කණගා‍ටුයි මේ ගැන.

    අපිට ප්‍රර්ථනා කරන්න තියෙන්නෙ අවිචියේ උප්පතිය නොලබා හොඳ තැනක ඉපදෙන්නෙ කියල විතරයි,සිය දිවි තොරකරගන්නවා කියන්නෙ මහා පාපකර්මයක්,අපිට අපිව අයිති නැ එහෙම කරන්න.

    දැන් ෆෙස්බුක් ‍රැල්ලක් යනවා,කවුරු හරි මැරෙනවා කියලා ෆෙස්බුක් එකේ දාල තියනවා නම් වහාම එ අයගේ භාරකාරයෝ දැනුවත් කරන්න.

    මෙක දැන් ගොන්නුන්ගේ ලෝකයක් එකයි.
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අනිවා මචං. සමහරැ පිටට පේන්ඩ හිනා වෙලා කතා කෙරැවට ගොඩක් ගැටලු හිතේ තෙරපගෙන ඉන්නව. මැරෙනව කියන්නෙ හැම දේකම අවසානය නෙමේ. /ඉවසා බැරිම තැන වේ ඉවසිය යුතම තැන/
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    අනිවා මචං. සමහරැ පිටට පේන්ඩ හිනා වෙලා කතා කෙරැවට ගොඩක් ගැටලු හිතේ තෙරපගෙන ඉන්නව. මැරෙනව කියන්නෙ හැම දේකම අවසානය නෙමේ. /ඉවසා බැරිම තැන වේ ඉවසිය යුතම තැන/

    එක ඇත්ත සහෝ
     

    supunset

    Active member
  • Mar 17, 2007
    514
    44
    28
    අනිවා මචං. සමහරැ පිටට පේන්ඩ හිනා වෙලා කතා කෙරැවට ගොඩක් ගැටලු හිතේ තෙරපගෙන ඉන්නව. මැරෙනව කියන්නෙ හැම දේකම අවසානය නෙමේ. /ඉවසා බැරිම තැන වේ ඉවසිය යුතම තැන/

    :yes::yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පිස්සු හැදෙනවා බන්.... මිනිස්සු මොනතරම් මහන්සි වෙලා ළමයිනුත් ජිවත් කරගෙන ඉන්නවද... වැඩක් නෑ කතා කරලා.. :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඊයේ නේද.....!! අපේ කලින් ශෝ රූම් එක ඉස්සරහා දාපු සැම්සුන් ශෝ රූම් එකේ බුවා නේ..... :(

    අනේ මන්දා රටේ ඉන්න උන්ට පිස්සුද කියලා....... :dull:

    ශෝ රූම් එකේ ප්‍රශ්නයක් වෙන්න ඈති...... :dull: :(