Body Building Myth Answers - Q/A
ඔයාල බොඩිබිල්ඩින් ගැන අහල තියන මත මොනවද?.මේවා තමයි සාමන්‍ය බොඩිබිල්ඩින් ගැන තියන මිත්‍යා මත .
ප්රශ්නය -ABS වලට ව්‍යායාම කරද්දී ඇඟ හැදෙන්නේ නෑ .
පිළිතුර - ABS වලට ව්‍යායාම කරනවා කියන්නේ මහත අයගෙ බඩ අඩු කරන එකත් .සාමාන්‍ය ප්‍රමාණයේ අයගේ ABS මතු කරලා ගන්න එකත් තමයි.ඒ වගේම අපි දන්නවා ABS වලට ව්‍යායාම කරද්දී අපි ආහාර පාලනය කරනවා කියලා .ඒක නිසා අපි ආහාර වලින් ගන්න ශක්තියට වඩා වැඩියෙන් දහනය කරනකොට අපේ ඇගේ තියන ශක්තිය අවසන් වෙලා ඇඟේ මේදය වශයෙන් ගබඩා වෙලා තියන ශක්තිය යොදාගන්නකොට ඒ ඒ අදාල කොටස් වල තියන මේදය අඩු වෙන නිසා ශරීරයේ බර අඩු වෙන ගමන්ම ශරීරයේ ප්‍රමානයත් අඩු වෙනවා .ඇඟේ තියන මේදය දහනය කරන ගමන් ඇඟ හදන්න අව්ශය නම් ප්‍රෝටීන් විශාල වශයෙන් උවමනා වෙනවා .අඩුම තරමින් බර කිලෝ එකකට ප්‍රෝටීන් ග්‍රෑම් හතරක් වත් වැටෙන්න ආහාර ගන්න වෙනවා.
ප්රශ්නය - සප්ලිමන්ට් පිටි වර්ග බොනකොට වඳ භාවයට පත් වෙනවා .
පිළිතුර - මේක ලංකාවේ ඉන්න ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් .අපේ දෙමාපියන්ටත් මේ ප්‍රශ්නේ ගොඩක් ලොකු එකක් .එහෙම වෙන්නේ නෑ.අත්දැකීමෙන් වගේම දැකලා තියන ඒවා වලින් කියන්නේ.පිටි වර්ග වලින් වඳ භාවයට පත් වෙනවනම් පිටි වර්ග ඔය තරම් විකිනෙන්නෙත් නෑ .සප්ලිමන්ට් වර්ග හදන්නේ පරීක්ශන ගොඩක් කරලා.ඒක නිසා සප්ලිමන්ට් ගන්නවනම් ඉක්මනට ශරීරය වර්ධනය වෙනවා.
ප්රශ්නය - Workout එක හිමීට කරද්දී මසල් එකට හොදට වදිනවා වගේම මසල් එකත් හොදට වර්ධනය වෙනවා .
පිළිතුර - අපි Workout එක හිමීට කරද්දී මසල් එකට හොදට වදිනවා කියන්නේ කොහොම්ද ?.Workout එක හිමිට කරද්දී මසල් එක වැඩි බරක් වැඩි වෙලාවක් අල්ලගෙන ඉන්නකොට මසල් එක ඉක්මනට මහන්සි වෙනවා.එතකොට අනිත් Workout ටික කරන්න අමාරු වෙනවා .සාමාන්‍යන් මසල් එකකට Workout එක හරියට වැඩ කරන්න නම් හතර පාරක් කරන්න වෙනවා.
උදා 8*4 , 10*4 වගේ .
ඒ වගේම පුලුවන් තරම් හිමීට Workout එක කරන්නේ නැතුව සාමන්‍ය වේගයකින් කරන්න .ඒ වගේම ඕනම Workout එකක් කරන්න කලින් Warm-up Set එකක් කරන්න.එතකොට මසල් එකේ ලේ ගමනාගමනය වේගවත් වෙලා වැඩි බරක් උස්සන්න පුලුවන් වෙනවා .
ප්රශ්නය - මේදය දහනය කරන්න වැඩිපුර ව්‍යායාම කරන්න ඕනේ .
පිළිතුර - අපි දන්නවා මේදය දහනය කරද්දී ගොඩක් අයට ඒ වගේම ගොඩක් තැන් වල කරන්නේ ඒ අයට බර අඩුවෙන් දාලා වැඩිපුර ව්‍යායාම කරවන එක .ඒ අයට බර වැඩි කරන්නම දෙන්නේ නෑ .නවතම පරීක්ෂණ වලින් හෙලිවෙලා තියනවා ඒ අයට සාමාන්‍ය ව්‍යායාම ප්‍රමාණවත් කියලා .බර දැම්මට කමක් නෑ .
ඊට අමතරව Workout එක කරන දවසෙම කාඩියෝ ව්‍යායාම කරන්න යන්න එපා.ඒක ශරීරයට අමතර මහන්සියක් වෙන එක විතරයි වෙන්නේ.එක දවසක් Workout එකටත්.තව දවසක් කාඩියෝ ව්‍යායාම වලට යොදාගන්න එකෙන් ඉක්මන් ප්‍රතිපල ගන්න පුලුවන් ..
ප්රශ්නය -මුලින් ඇග හදන්න පුළුවන් පස්සේ කකුල් සහ ABS හදන්න පුළුවන්.
පිළිතුර - මේක සම්පුර්නයෙන්ම වැරදි අදහසක් .සාමන්යෙන් බොඩි බිල්ඩින් කියන්නේ මුළු ඇගම හදන එක .මුලින් ABS වලට ව්‍යායාම කරලා .අනිත් Workout ටික සාමන්‍ය විදිහට කරන්න .ABS හදන එක තමයි ගොඩක් කැපවීමකින් කරන්න ඕන දේ .ඒ වගේම තමයි කකුල්.ඇගේ උඩ කෑල්ල ලොරියක් වගේ තියාගෙන කකුල් උන බම්බු වගේ උනොත් කොච්චර කැතද ?. කකුල් වලට ව්‍යායාම කරන එකෙන් මුළු ඇගම ශක්තිමත් වෙනවා .ඒක නිසා ABS වලට වගේම කකුල් වලටත් ශරීරයේ අනිත් කොටස් වලට දක්වන සැලකිල්ල දක්වන්න .
නිකන් යන්න එපා රෙප් දීල යන්න .
කලින් ඒවා --
*ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612
*ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809
*ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973
*ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034
*ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266
*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthr....php?t=1661463
*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660
* Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144
* Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319
*Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..-http://www.elakiri.com/forum/showthread.php?t=1662477
*Body building ඇග හදමු--ඇග බස්සමු ( මේදය අඩු කරන්නේ මෙහෙම&#--http://www.elakiri.com/forum/showthread.php?t=1662704
*Body building body typesඇග හදමු-- ශරීර වර්ග - http://www.elakiri.com/forum/showthread.php?t=1663517
* සෙල්ලම් කරනකොට බෝරින්ග් ද ? --http://www.elakiri.com/forum/showthread.php?t=1664921
* ඇග හදන්න හිතෙන කික් ෆොටෝ කෑලි ---http://www.elakiri.com/forum/showthread.php?t=1665375
*Ectomorph Training --http://www.elakiri.com/forum/showthread.php?t=1664854
*Body building -Mesomorph Training--http://www.elakiri.com/forum/showthread.php?t=1665846
* Endomorph Training - http://www.elakiri.com/forum/showthread.php?t=1665849
*Body Building -පුහුණුවීමේ මූලික ක්‍රියාවලිය---http://www.elakiri.com/forum/showthread.php?t=1665994
*මේ ඔක්කොම එකම තැනකින් ---http://www.gymlk.com/
*Bodybuilding ඩයට් කරන්නේ කොහොමද ? --http://www.elakiri.com/forum/showthread.php?t=1666620

Last edited:

dan duwagena ei