Bitcoins for sale

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
එල එල. Thanks machan.
REP 6+

ඒක නෙමෙයි ඉස්සර අපිත් එක්ක මරා ගන්න හදපු පෙරුමාල් නේද උඹ? දැන් වැදගත් විදියට ඉන්නවා නේ බන්. :)
වයසට ගිහින් බන්.. දත් හැලිලා.. මස් කන්න බැ දැන්.. අරුනයා නැනේ..
 

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අඩෝ අම්බානක ගණන් අඩු වෙලා නේද බන්? හෙන ගනන්නේ මීට ටික කාලෙකට කලින්. මම දැක්ක ගිය අවුරුද්දේ මැද හරියේ 1000$ වලටත් තිබුනා. දැන් බලපන්කො හෙන අඩු වෙලානේ ගාන. තවත් අඩු වෙයිද දන්නේ නෑ. අන්තිමට කට්ට කාගෙන ඕව හොයපු අපේ එවුන්ට තමයි එකෙනුත් කෙලවෙන්නේ. රේප් ++