physics help 2012 A/L past paper

meeka hadanne kohomada ban?? Sawistharaatgmaka pahadili kiriimak oone..
2012 A/L 24 mcq

34gsehv.png
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට හරියටම සේරම මතක නෑ..

    වෙන්න පුලුවන් දේ අරය අඩුවෙනකොට වේගය වැඩිවෙන එක.

    අවස්තා දෙකේදි කේන්ද්‍රය දෙසට F=ma දාලා සමීකරණ දෙක බෙදන්න. F ලියන්න ගුරුත්වාකර්ශනෙන්. එකයට D වල වර්ගය එන එකක්නෙ එන්නේ.

    ඔය දෙක බෙදුවම එයි හරි උත්තරයක්..:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකෙදි මුලින්ම දැනගන්න ඕනේ මෙතන චන්ද්‍රිකාව පොලොවේ පරිභ්‍රමනයට සින්ක්‍රොනයිස් කරල යන්නේ කියලා. එතකොට චීනේ ටාගට් කරන් යනවනම් හැම වෙලේම චීනෙට උඩින් චන්ද්‍රිකාව.

    ඒ කියන්නේ මුලින්ම අපිට තේරෙනවා ඉලිප්සය දිගේ ගමන් කරන කොට වේගය වෙනස් වෙන්න ඕනේ කියල. ඉලිප්සයේ ගමන අපිට සලකන්න පුලුවන් ක්ශනයෙන් ක්ශනයට වෘත්තයක අරය වෙනස් වෙන ගමනක් කියලා.

    අපි හිතමු සැටලයිට් එක දැන් තියෙන්නේ "A " වල කියලා. එ වෙලවේ සැටලයිට් එක යන්න ට්‍රයි කරනව අරය 4D වන වෘත්තයක යන්න. ඒ කියන්නේ එ වෙලවෙ ඒක 2 pai 4D දුරක් යන්න හදනවා.

    දැන් අපි හිතමු B ලඟදි. දැන් යන්න ට්‍රයි කරන්නේ 2 pai D දුරක් තියෙන වෘත්තයක්. මොකද හිතෙන්නේ dhaන්

    වැඩි දුරක් යන්න නම් ඒකක කාලයකදි වැඩි දුරක් යන්න ඕනෙනේ (වෙගය වැඩියි කියන්නේ ඕකනෙ සරලව ) ඉතින් A වලදි v වෙගෙන් ගිya නම් දැන් වේගෙ කීයද? v/4

    Here is given a equation......

    A/B----> 2 pai 4D / 2 pai D => v/ x
    x =>v /4
     
    ගුරුත්වාකර්ශනෙන් :(
     
    ena uttre wrdi bn.
     
    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    I = mr^2
    w = v/r

    Iw = mr^2 x v/r
    Iw = mrv

    Iw = Iw
    mrv = mrv
    4Dv = Dv
    v = 4v

    answer = 5

    bold = B waladi agayan
     
    ithin ban apita mehema kiyannabarida??
    guruthwakarshana balaya nisane ooka elipsyk hri mokakahri karakenne.. itn bn.. sparshii wegya ganane ahanne. sparshi wegayakne 'V' kiyanneth.. ita pxe.. dn sparshyt lambkwne bale athiwenne.. itn prawegya wenas krgnn dishaawen wtrk.. prawegye wishalathwyt balapaamak wenne na bale lambaka nisa.. prawegye wishalathwy kiynne weeegya.. itn weegyta balapaamak wenn ba nee..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ithin ban apita mehema kiyannabarida??
    guruthwakarshana balaya nisane ooka elipsyk hri mokakahri karakenne.. itn bn.. sparshii wegya ganane ahanne. sparshi wegayakne 'V' kiyanneth.. ita pxe.. dn sparshyt lambkwne bale athiwenne.. itn prawegya wenas krgnn dishaawen wtrk.. prawegye wishalathwyt balapaamak wenne na bale lambaka nisa.. prawegye wishalathwy kiynne weeegya.. itn weegyta balapaamak wenn ba nee..

    anith kihipa denekma uththarayak deela tyenawa :cool: :yes:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    චන්ද්‍රිකාවේ කීන්ද්‍ර අපසාරී බලය = චන්ද්‍රිකාව මත පොළවෙන් යෙදෙන බලය
    mv^2/r = GMm/r^2

    එනම් v^2 සමානුපාතිකඊ 1/r

    අවශ්‍ය වීගය x නම් , x^2/v^2 = 4D/D
    x^2 = 4 v^2
    x = 2v
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    I = mr^2
    w = v/r

    Iw = mr^2 x v/r
    Iw = mrv

    Iw = Iw
    mrv = mrv
    4Dv = Dv
    v = 4v

    answer = 5

    bold = B waladi agayan
    mee tiyenne sudda sinalenma ,, type karanna danne neti nisa reply kare nehe,, I wala agayai koonika ,, praveegayai gena venama balanna,,,

    I1*W1=I2*W2 (W KIYANNE OMEGA) :yes::yes::yes:
     
    චන්ද්‍රිකාවේ කීන්ද්‍ර අපසාරී බලය = චන්ද්‍රිකාව මත පොළවෙන් යෙදෙන බලය
    mv^2/r = GMm/r^2

    එනම් v^2 සමානුපාතිකඊ 1/r

    අවශ්‍ය වීගය x නම් , x^2/v^2 = 4D/D
    x^2 = 4 v^2
    x = 2v

    but the answe should be 4V