Pups running for dinner, timelapse style

fundude

Member
Apr 9, 2015
2,267
434
0

"Golden retriever cheese pups Colby & Bleu make the run for dinner over the course of about 9 months. Watch them grow!"

වංගුව ගන්නව එලට... :D

අනිත් අයටත් බලන්න බම්ප් කරමු, රෙප්+ දෙමු :)
 
  • Like
Reactions: tintinonline

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    patta bun

    ape pom ekek innawa dan 1 and half year wage ea yaka bat kanne nane bun

    hitapu gaman dawas deka tuna kanne na

    pedegree ata ahurak witrai kanne dawasatama

    mokada bun karane mekata
     
    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    patta bun

    ape pom ekek innawa dan 1 and half year wage ea yaka bat kanne nane bun

    hitapu gaman dawas deka tuna kanne na

    pedegree ata ahurak witrai kanne dawasatama

    mokada bun karane mekata

    ඌට මොකක් හරි අසනීපයක් ඇති බං.... බලු දොස්තරෙක්ට පෙන්නුවොත් මොකද? :oo:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඌට මොකක් හරි අසනීපයක් ඇති බං.... බලු දොස්තරෙක්ට පෙන්නුවොත් මොකද? :oo:

    aiyoo masekata sarayak pennawa bun

    denna one hama dema denawa ledak na

    yaka wage dagalanawa ehema awulak na

    habai kannema na
     
    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    aiyoo masekata sarayak pennawa bun

    denna one hama dema denawa ledak na

    yaka wage dagalanawa ehema awulak na

    habai kannema na

    මම නං ඔය බලු සබ්ජෙක්ට් එක වැදිය දන්නෑ බං... හොදට දුවල පැනල ඉන්නවනං ලෙඩක් වෙන්නත් බෑ...
    සමහරවිට ඌගෙ හැටි වෙන්න ඇති... ඔය සමහර පොඩි එවුනුත් ඉන්නෙ, මලාට කන්නෙ නෑ... :no:

    නිතරම කූඩුවෙ දාල ඉන්න එවුනුත් ඔය වගේ නොකා ඉන්නව කේන්තියටයි, නිදහසක් නැති හින්දයි... අපේ ගෙදරට අල්ලපු ගෙදර බල්ලෙක් හදනව ඌ දවසම කූඩුවෙ බං.... ඌගෙ මූන දැක්කම දුකේ බෑ... ඌ නං මාර පාපයක් කරල තියෙනවා... :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මම නං ඔය බලු සබ්ජෙක්ට් එක වැදිය දන්නෑ බං... හොදට දුවල පැනල ඉන්නවනං ලෙඩක් වෙන්නත් බෑ...
    සමහරවිට ඌගෙ හැටි වෙන්න ඇති... ඔය සමහර පොඩි එවුනුත් ඉන්නෙ, මලාට කන්නෙ නෑ... :no:

    නිතරම කූඩුවෙ දාල ඉන්න එවුනුත් ඔය වගේ නොකා ඉන්නව කේන්තියටයි, නිදහසක් නැති හින්දයි... අපේ ගෙදරට අල්ලපු ගෙදර බල්ලෙක් හදනව ඌ දවසම කූඩුවෙ බං.... ඌගෙ මූන දැක්කම දුකේ බෑ... ඌ නං මාර පාපයක් කරල තියෙනවා... :(

    muta patiyak wat danne na bun gedarama hurataleta hadanne