ඩයලොග් හොරු (ග්‍රැන්ටන් හොරු)
+
කවුද හුට්ටෙක් ගෙදර බෙල් එක ගසයි .... ක්‍රැන් ක්‍රැන් ක්‍රැන් .....
සෙල්ස්මන් : හැලෝ සැර් අපි ග්‍රැන්ටන් එකෙන් ඩයලොග් 4G Router/Package ප්‍රොමොශන් එකක් කරනවා
ලි-මම : ඩයලොග් 4G එපා ඔයි දැනට එස් එල් ටි ගෙදර තියෙනවා
සෙල්ස්මන් : එත් සර් අපි 16MBPS අන්ලිමිටඩ් පැකෙජ් එකක් ප්‍රොමොට් කරන්නේ
ලි-මම : ටහිකේ දාලා කිව්වලු ... කෝ ඇවිල්ලා වාඩිවෙයන් බලන්න
සෙල්ස්මන් : මේ රෞටරෙත් එක්ක පැකෙජ් එකක් දෙනවා 25GB වෙනකම් 40Mbps Speed එකක් දෙනවා 25GB වලින් පස්සේ 16MBPS වලට Speed අඩු කරනවා
ලි-මම : යකෝ 16 Mbps ස්පිඩ් එකක් දෙනවනම් ස්පිඩ් අඩු කරලා වැඩක් තියෙනවද ?
සෙල්ස්මන් : ඔව් සර් මේක අපේ ස්පෙශල් ප්‍රොමොශන් එකක් මේ 31 වෙනකම් විතරයි 25GB පස්සේ 16MBPS වෙගෙන් අන්ලිමිටඩ්
ලි-මම : නයි අරින්න එපා... කෝ ගනින් බලන්න උබැලැ සෙල්ස් මැනේජර්ට කොල් එකක් ...
සෙල්ස්මන් : ක්‍රින් ක්‍රින් ක්‍රින් ... හැලො සර් මේ කස්ටර්මර්ට ස්ර්ට කතා කරන්න ඔනේලු..
ලි-මම : ඇත්තද මේ 25 GB පැකෙජ් එකක් තියෙනවා කියන්නේ 25 GB වලින් පස්සේ 16mbps වෙගෙන් අන්ලිමිටඩ් ?
සෙල්ස් මැනේජර් : ඔව් සර් . 16mbps වෙහෙන් අන්ලිමිටඩ් දෙනවා.
ලි-මම : එතකොට මේක ගත්තා කියන්නේ SLT Unlimited වගේනේ
සෙල්ස් මැනේජර් : ඔව් සර් SLT නොර්මල් ස්පිඩ් එක මෙකේ 25 GB වලින් පස්සේ ලැබන්නේ 16mbps
ලි-මම : ශුවර්ද ? මෙක ගන්නවනම් ගන්නේ ඔය 16Mbps වෙහෙන් අන්ලිමිටඩ් දෙනවා කියන හින්දා
සෙල්ස් මැනේජර් : ඔව් සර් දෙනවා . මේක අලුත් ප්‍රොමොශන් එකක් . සර් අද රු 1000ක් දිලා ඔය ප්‍රොමොශන් එක ගන්න පුලුවන් ඉතුරු 2800 ගෙවලා රවුටර් එකයි කනෙක්ශන් එකයි ගන්න පුලුවන්
ලි-මම : ඔකේ.. ඔකේ... ඔකේ. (ක්‍රිස්... : කොල් එන්ඩඩ්)
සෙල්ස්මන් : කාර්ඩ් එකේ කිසියම් හුට්ටක් ලියමින් සිටි .... සර්ගේ නම ?
ලි-මම : රොබින් සිංඤෝ
සෙල්ස්මන් : සිංඤෝ ලියන්නේ කොමද ?
ලි-මම : සිංඤෝ බැරිනම් අප්පෝ කියලා ලියාගනින්
සෙල්ස්මන් : සර් මෙක මේ මාසේ 31ට කලින් ඉතුරු 2800 ගෙවලා ගන්න. කාර්ඩ් එකේ මගේ ෆොන් නම්බරයයි සෙල්ස් මැනේජර්ගේ නම්බරෙයි තියෙනවා ප්‍රශ්නයක් තිබ්බොත් කොල් එකක් දෙන්න .
ලි-මම : ඔකේ ...
(පැය 2කට පසු) ක්‍රින්... ක්‍රින්.. ක්‍රින්.. ඩයලොග් පාරිබොගික අංශය වෙත උබව සාදරයෙන් පිලිගනිමු .... හැලෝ මම පින්සිරි ඔබට සහය වන්නේ කෙසේද ?
ලි-මම : ඩයලොග් එකෙන් 25Gb Package එකක් තියෙනවද 25GB වලින් පස්සේ 16Mbps ස්පිඩ් එකක් දෙන ..
කස්ටොමර් කෙයා : නැහැ සර් එහෙම පැකෙජ් එකක් නැහැ (මුන්ගේ අම්මිලට හැමිනිලා වැනසෙන්න
)
ලි-මම : ග්‍රැන්ටන් එකේ ප්##!යෙක් මෙහෙම පැකෙජ් එකක් ගැන කියෝලා ප්‍රොමොශන් කාර්ඩ් එකක් දිලා රු 1000 අරන් ගියා
කස්ටොමර් කෙයා : එහෙම කිව්වනම් එක වැරදිමක් සර් එහෙම පැකේජ් එකක් අපි දිලා නැහැ (ෆිල්ස් ලයික් ඔෆිශියලි ෆක්ඩ්
)
ලි-මම : මේක ස්කැම් එකක් ඔහොම බොරු කියලා ප්‍රොමොශන් කාර්ඩ් විකුනන්න පුලුවන්ද . මට කම්ප්ලෙන් එකක් දාන්න ඔනේ
කස්ටොමර් කෙයා : ග්‍රැන්ටන් කියන්නේ වෙනිම්ම ඩිපාර්ට්මන්ට් එකක් අපිට පුලුවන් මෙතනින් ෆිඩ් බැක් එකක් දාන්න විතරයි
ලි-මම : ෆිඩ් බැක් තියාගෙන @!#@!#
(ක්‍රිස්... : කොල් එන්ඩඩ් )
කොලින් සෙල්ස් එජන්ට් "ල්හිරු" :..... ඔබ ඇමතු අංකයෙ මේ මොහොතේ සම්බන්ද කර නොහැක (ප්!@#යා ෆොන් ඔෆ් කරලා ට්‍රයිඩ් 4 ,5 ටයිම්ස්
)
කොලින් සෙල්ස් මැනේජර් "අමිල" : ක්‍රින් .. ක්‍රින් .. ක්‍රින් හැලෝ
ලි-මම : මේ පැය 2කකට කලින් කතා කරපු සිංඤෝ කතා කරන්නේ . ඔහේ කිව්ව විදියේ කිසිම පැකේජ් එකක් ඩයලොග් එකෙන් දෙන්නේ නැහැ. මිනිස්සුන්ට බොරු කියලා ඔහොම බලු වැඩ කරන්න එපා
සෙල්ස් මැනේජර් : නැ සර් දෙනවා සර් 16mbps දෙනවා (ප!#@!යා මාව අන්දන්න ට්‍රයි එක )
ලි-මම : බොරු ගහන්න එපා මිනිහෝ මම ඩයලොග් එකෙට කතා කරා .. එහෙම පැකේජ් නැහැ ,25GB වලින් පස්සේ 64kbps වලට අඩුවෙනවා එක දාස් නමසිය බරගනන් වල මොඩම් එකක් වගේ
සෙල්ස් මැනේජර් : ස්ලොව් උනාම සර්ට ඔනේනම් 25GB වලින් පස්සේ එක්ට්‍රා ජිබි ගන්න පුලුවන් ... (මුගේ අම්මට හැමිනිලත් මදි යකෝ)
ලි-මම : ඔහේ ඔහොම කතාවක් කලින් කිව්වද ? 16 mbps අන්ලිමිටර් කියලා නේ කිව්වේ ? 16mbps අන්ලිමිටඩ් නැත්තම් සත පහක් මට මේක වටින්නේ නැහැ ... මම හෙවි යුසර් කෙනෙක් මට බාගන්න ඩෙටා තියෙන්න ඔනේ
සෙල්ස් මැනේජර් : සර් හෙවි යුසර් කෙනෙක් නම් 60GB පැකේජ් එකට යන්න (ලග හිටියනම් අනිනවා කොල බොක්ක හිල් වෙන්න )
ලි-මම : 60GB පැකේජ් ගහගනින් !#!@#!@
, ඔහේ මට 16mbps අන්ලිමිටඩ් දෙනවා කිපු නිසයි මේක ගත්තේ . මට ර්ෆන්ඩ් එකක් ඇරෙන්ජ් කරනවා
සෙල්ස් මැනේජර් : හරි සර් ර්ෆන්ඩ් එකක් දෙන්නම් හෙට සිකුරාදා ලහිරු අතේ එවන්නම් (ලහිරු = සෙල්ස් එජන්ට් පොන්න පරානේ)
ලි-මම : සෙනසුරාදා 9AM : ක්‍රින් .. ක්‍රින් මිස්ටර් අමිල කෝ මගේ රිෆන්ඩ් එක
සෙල්ස් මැනේජර් : ලහිරුව අද එව්වා සර් අද හවස හම්බෙයි
ලි-මම : ඔක් එහෙනම් ... (ක්‍රිස් .. කොල් එන්ඩඩ්)
ලි-මම : සෙනසුරාදා 8PM : ක්‍රින්... ක්‍රින් ඔයි ලහිරු තියා මොකෙක් වත් ආවේ නැහැ කෝ හු@$@# මගේ රිෆන්ඩ් එක ?
සෙල්ස් මැනේජර් : සමාවෙන්න සර මන්ඩේ අනිවා දෙන්නම්
ලි-මම : ඔකේ මන්ඩේ එවපන් හරිය ... (ක්‍රිස් .. කොල් එන්ඩඩ්)
සදුදා 3PM : ක්‍රින් .. ක්‍රින් .. ක්‍රින් (කට් කරා) ඔබ ඇමතු ග්‍රාහකයා කාර්‍ය බහුල බැවින් පසුව අමතන්න
අගහරුවාදා : ක්‍රින් .. ක්‍රින් .. ක්‍රින් (කට් කරා) ඔබ ඇමතු ග්‍රාහකයා කාර්‍ය බහුල බැවින් පසුව අමතන්න
ග්‍රැන්ටන් ආයතනය විසින් රවටා ඩයලොග් රවුටර් සමග අන්ලිමිටඩ් ඩෙටා පැකේජ් දෙන මුවාවෙන් මුදල් ගසා කයි .
මෙහි සියලු දුරකතන පටිගතකිරිමද, ග්‍රැන්ටන් සෙල්ස් මැනේජන් "අමිල" හා සෙල්ස් එජන්ට් "ලහිරුගේ" දුරකථන අංකද ඇත. මෙම සිදුවිම රු 1000ක් තරම් වු සුළු මුදලක් වුවත් පාරිබෝගිකයින් කිදෙනෙකු රවටා මෙවන් වන්චාවන් කර ඇද්ද ?
මෙහි සුලමුල හා සියලුම පටිගත කිරිම් සමග ඩයලොග් ආයතනයට ඉමෙල් පනිවුඩයක් ආකාරයෙන් යොමු කරන අතර එයට ලැබෙන ප්‍රතිචාරයද ඉදිරියේ මෙහි පලකිරිමට බලාපොරොත්තු වේ.
සෙල්ස්මන් : හැලෝ සැර් අපි ග්‍රැන්ටන් එකෙන් ඩයලොග් 4G Router/Package ප්‍රොමොශන් එකක් කරනවා
ලි-මම : ඩයලොග් 4G එපා ඔයි දැනට එස් එල් ටි ගෙදර තියෙනවා
සෙල්ස්මන් : එත් සර් අපි 16MBPS අන්ලිමිටඩ් පැකෙජ් එකක් ප්‍රොමොට් කරන්නේ
ලි-මම : ටහිකේ දාලා කිව්වලු ... කෝ ඇවිල්ලා වාඩිවෙයන් බලන්න
සෙල්ස්මන් : මේ රෞටරෙත් එක්ක පැකෙජ් එකක් දෙනවා 25GB වෙනකම් 40Mbps Speed එකක් දෙනවා 25GB වලින් පස්සේ 16MBPS වලට Speed අඩු කරනවා
ලි-මම : යකෝ 16 Mbps ස්පිඩ් එකක් දෙනවනම් ස්පිඩ් අඩු කරලා වැඩක් තියෙනවද ?
සෙල්ස්මන් : ඔව් සර් මේක අපේ ස්පෙශල් ප්‍රොමොශන් එකක් මේ 31 වෙනකම් විතරයි 25GB පස්සේ 16MBPS වෙගෙන් අන්ලිමිටඩ්
ලි-මම : නයි අරින්න එපා... කෝ ගනින් බලන්න උබැලැ සෙල්ස් මැනේජර්ට කොල් එකක් ...
සෙල්ස්මන් : ක්‍රින් ක්‍රින් ක්‍රින් ... හැලො සර් මේ කස්ටර්මර්ට ස්ර්ට කතා කරන්න ඔනේලු..
ලි-මම : ඇත්තද මේ 25 GB පැකෙජ් එකක් තියෙනවා කියන්නේ 25 GB වලින් පස්සේ 16mbps වෙගෙන් අන්ලිමිටඩ් ?
සෙල්ස් මැනේජර් : ඔව් සර් . 16mbps වෙහෙන් අන්ලිමිටඩ් දෙනවා.
ලි-මම : එතකොට මේක ගත්තා කියන්නේ SLT Unlimited වගේනේ
සෙල්ස් මැනේජර් : ඔව් සර් SLT නොර්මල් ස්පිඩ් එක මෙකේ 25 GB වලින් පස්සේ ලැබන්නේ 16mbps
ලි-මම : ශුවර්ද ? මෙක ගන්නවනම් ගන්නේ ඔය 16Mbps වෙහෙන් අන්ලිමිටඩ් දෙනවා කියන හින්දා
සෙල්ස් මැනේජර් : ඔව් සර් දෙනවා . මේක අලුත් ප්‍රොමොශන් එකක් . සර් අද රු 1000ක් දිලා ඔය ප්‍රොමොශන් එක ගන්න පුලුවන් ඉතුරු 2800 ගෙවලා රවුටර් එකයි කනෙක්ශන් එකයි ගන්න පුලුවන්
ලි-මම : ඔකේ.. ඔකේ... ඔකේ. (ක්‍රිස්... : කොල් එන්ඩඩ්)
සෙල්ස්මන් : කාර්ඩ් එකේ කිසියම් හුට්ටක් ලියමින් සිටි .... සර්ගේ නම ?
ලි-මම : රොබින් සිංඤෝ
සෙල්ස්මන් : සිංඤෝ ලියන්නේ කොමද ?
ලි-මම : සිංඤෝ බැරිනම් අප්පෝ කියලා ලියාගනින්
සෙල්ස්මන් : සර් මෙක මේ මාසේ 31ට කලින් ඉතුරු 2800 ගෙවලා ගන්න. කාර්ඩ් එකේ මගේ ෆොන් නම්බරයයි සෙල්ස් මැනේජර්ගේ නම්බරෙයි තියෙනවා ප්‍රශ්නයක් තිබ්බොත් කොල් එකක් දෙන්න .
ලි-මම : ඔකේ ...
(පැය 2කට පසු) ක්‍රින්... ක්‍රින්.. ක්‍රින්.. ඩයලොග් පාරිබොගික අංශය වෙත උබව සාදරයෙන් පිලිගනිමු .... හැලෝ මම පින්සිරි ඔබට සහය වන්නේ කෙසේද ?
ලි-මම : ඩයලොග් එකෙන් 25Gb Package එකක් තියෙනවද 25GB වලින් පස්සේ 16Mbps ස්පිඩ් එකක් දෙන ..
කස්ටොමර් කෙයා : නැහැ සර් එහෙම පැකෙජ් එකක් නැහැ (මුන්ගේ අම්මිලට හැමිනිලා වැනසෙන්න
)ලි-මම : ග්‍රැන්ටන් එකේ ප්##!යෙක් මෙහෙම පැකෙජ් එකක් ගැන කියෝලා ප්‍රොමොශන් කාර්ඩ් එකක් දිලා රු 1000 අරන් ගියා
කස්ටොමර් කෙයා : එහෙම කිව්වනම් එක වැරදිමක් සර් එහෙම පැකේජ් එකක් අපි දිලා නැහැ (ෆිල්ස් ලයික් ඔෆිශියලි ෆක්ඩ්
)ලි-මම : මේක ස්කැම් එකක් ඔහොම බොරු කියලා ප්‍රොමොශන් කාර්ඩ් විකුනන්න පුලුවන්ද . මට කම්ප්ලෙන් එකක් දාන්න ඔනේ
කස්ටොමර් කෙයා : ග්‍රැන්ටන් කියන්නේ වෙනිම්ම ඩිපාර්ට්මන්ට් එකක් අපිට පුලුවන් මෙතනින් ෆිඩ් බැක් එකක් දාන්න විතරයි
ලි-මම : ෆිඩ් බැක් තියාගෙන @!#@!#

(ක්‍රිස්... : කොල් එන්ඩඩ් )කොලින් සෙල්ස් එජන්ට් "ල්හිරු" :..... ඔබ ඇමතු අංකයෙ මේ මොහොතේ සම්බන්ද කර නොහැක (ප්!@#යා ෆොන් ඔෆ් කරලා ට්‍රයිඩ් 4 ,5 ටයිම්ස්
)කොලින් සෙල්ස් මැනේජර් "අමිල" : ක්‍රින් .. ක්‍රින් .. ක්‍රින් හැලෝ
ලි-මම : මේ පැය 2කකට කලින් කතා කරපු සිංඤෝ කතා කරන්නේ . ඔහේ කිව්ව විදියේ කිසිම පැකේජ් එකක් ඩයලොග් එකෙන් දෙන්නේ නැහැ. මිනිස්සුන්ට බොරු කියලා ඔහොම බලු වැඩ කරන්න එපා
සෙල්ස් මැනේජර් : නැ සර් දෙනවා සර් 16mbps දෙනවා (ප!#@!යා මාව අන්දන්න ට්‍රයි එක )
ලි-මම : බොරු ගහන්න එපා මිනිහෝ මම ඩයලොග් එකෙට කතා කරා .. එහෙම පැකේජ් නැහැ ,25GB වලින් පස්සේ 64kbps වලට අඩුවෙනවා එක දාස් නමසිය බරගනන් වල මොඩම් එකක් වගේ
සෙල්ස් මැනේජර් : ස්ලොව් උනාම සර්ට ඔනේනම් 25GB වලින් පස්සේ එක්ට්‍රා ජිබි ගන්න පුලුවන් ... (මුගේ අම්මට හැමිනිලත් මදි යකෝ)
ලි-මම : ඔහේ ඔහොම කතාවක් කලින් කිව්වද ? 16 mbps අන්ලිමිටර් කියලා නේ කිව්වේ ? 16mbps අන්ලිමිටඩ් නැත්තම් සත පහක් මට මේක වටින්නේ නැහැ ... මම හෙවි යුසර් කෙනෙක් මට බාගන්න ඩෙටා තියෙන්න ඔනේ
සෙල්ස් මැනේජර් : සර් හෙවි යුසර් කෙනෙක් නම් 60GB පැකේජ් එකට යන්න (ලග හිටියනම් අනිනවා කොල බොක්ක හිල් වෙන්න )
ලි-මම : 60GB පැකේජ් ගහගනින් !#!@#!@

, ඔහේ මට 16mbps අන්ලිමිටඩ් දෙනවා කිපු නිසයි මේක ගත්තේ . මට ර්ෆන්ඩ් එකක් ඇරෙන්ජ් කරනවාසෙල්ස් මැනේජර් : හරි සර් ර්ෆන්ඩ් එකක් දෙන්නම් හෙට සිකුරාදා ලහිරු අතේ එවන්නම් (ලහිරු = සෙල්ස් එජන්ට් පොන්න පරානේ)

Last edited: