Mala panina prashanayak.....

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    ow machan.wife kamak ahenna nathuwa kiyawanawada dan na ne.man dan dethun denek innawa ban badu dapuwama poddak wath mala panin na anik welawata hossa lagin massa yanna ba ban

    ඕකෙ අනිත් පැත්ත මමනං ගොඩක් වෙලාවට අත්දැකල තියෙන්නෙ..
    බීපු වෙලාවට මිනිස්සු අමනුස්සයො වෙනව. කොච්චරවත් පැටලෙන්ඩමයි හදන්නෙ.. එක විදියකට ඉන්ඩ බෑ.. අනේ මංද බීල හිතේ තියෙන සංසුන්කමත් නැති කරගන්නව.. නිකං බීල කේන්ති අරං දුක් විඳිනව
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ඕකෙ අනිත් පැත්ත මමනං ගොඩක් වෙලාවට අත්දැකල තියෙන්නෙ..
    බීපු වෙලාවට මිනිස්සු අමනුස්සයො වෙනව. කොච්චරවත් පැටලෙන්ඩමයි හදන්නෙ.. එක විදියකට ඉන්ඩ බෑ.. අනේ මංද බීල හිතේ තියෙන සංසුන්කමත් නැති කරගන්නව.. නිකං බීල කේන්ති අරං දුක් විඳිනව

    this guy hardly uses liqueur .... and very soft spoken guy... educated.... bit shy...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    this guy hardly uses liqueur .... and very soft spoken guy... educated.... bit shy...

    Usually the soft spoken ones are the ones who keep things inside a lot without expressing them to anyone.This guy must have something inside he keep to himself but building it up inside everyday.On full moon days energy get more enhanced so the guy burst out of anger.
    You or his wife should talk with him to know what he has in his mind.Without mentioning about a moon day talk with him about his view of world and family life,if he sounds depressed or have strange views you know where the core of the problem is.
     
    • Like
    Reactions: Lanka_HItler

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    කවුන්සිලින් එක්ක පලයන් .. නැත්තන් පෝය දවසට ගෙදර තියන්නේ නැතුව පන්සලකට , හෝ සෙනග ගැවසෙන තැනකට එක්ක පලයන් ..

    හැබැයි එකත් යාලුවෙකුට :rolleyes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මටත් කලින් ඔහොම සීන් එකක් තිබ්බ බන්...හැබැයි පෝයට නෙමේ... හැමදාම.. පුන්චිදේටත් වෙව්ලල කේන්ති යනව.. පව් බන් මගෙ ගෙදර අය සෑහෙන්න විදෙව්ව ඒකෙන්.. රෑට නින්ද යන්නෙ නෑ විශ්වාස මකරපන් මම දවස් තුන හතර එක දිගට නැකිටල ඉන්නව.. රැවුල වැවිල.. මහ කාලකන්නි ජීවිතයක් බන්.. පස්සෙ මම හිතල ගිහින් බෙහෙත් ගත්ත.. මුලින්ම දුන්නෙ රෑට නින්ද යන්න.. ඊටපස්සෙ ශේප් එකේ ප්‍රොඩෙප් කියල පිල් එකක් දුන්න ඒක එන්න එන්න වැඩිකලා ඩොස් එක.. දැන් නම් ගොඩක් දුරට අඩුයි බන්... උබට පින් පුලුවන් ඔය යාලුවව ඩොකෙක් හරි මනෝඋපදේශකයෙක් ගාවට හරි ගෙනියපන්.. ඕනෙනම් කියපන් මම උබට මගෙ ඩොක්ටගෙ කන්ටැක් දෙන්නම්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තවදෙයක් මචන් සමහරු කියයි දැන් මේක අමුනුස්ස සීන් එකක් ඒකයි පෝයට විතරක් එන්නෙ කියල... අම්බෝ ඒව පස්සෙන්නම් දුවන්න එපා... කෙලවරක් හොයාගන්න නෑ.. නිවිහැනහිල්ලෙ පන්සලකට ගිහින් සෙනග අඩුවෙලාවක්ක... හොදට ගාත කියල බෝධිපූජාවක් කරන්න කියපන්, බුද්දහගමේනම්... හිතට පුදුම සැනසිල්ලක් දැනෙන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    තවදෙයක් මචන් සමහරු කියයි දැන් මේක අමුනුස්ස සීන් එකක් ඒකයි පෝයට විතරක් එන්නෙ කියල... අම්බෝ ඒව පස්සෙන්නම් දුවන්න එපා... කෙලවරක් හොයාගන්න නෑ.. නිවිහැනහිල්ලෙ පන්සලකට ගිහින් සෙනග අඩුවෙලාවක්ක... හොදට ගාත කියල බෝධිපූජාවක් කරන්න කියපන්, බුද්දහගමේනම්... හිතට පුදුම සැනසිල්ලක් දැනෙන්නෙ..

    :yes: උඹ හරි මචං... මෙතනදි බෙහෙත් තමා ඕනෙ කරන්නෙ..
    උඹ පාවිච්චි කරපු ටැබ්ලට් එකේ හරි නම තමා Fluoxetine
    ඒක ඇන්ටිඩිප්‍රෙසන්ට් එකක්
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    පෝයට හදේ බලපෑමත් එක්ක (උදා: වඩදිය වගේ)සිද්ධවෙන දෙයක් වෙන්න ඕනා මිනිස්සුන්ගේ මනස ව්‍යාකූල වෙන එක...
    ඒක තමයි බුදුහාමුදුරුවෝ අනුදැන වදාරලා තියෙන්නේ පන්සලකට ගිහින් සිත සන්සුන් කරගන්න කියලා...:yes: