Girikula Andaraya

ZGUE

Member
Mar 21, 2008
210
15
0
Machan

Ubalata mathakada 1990 ganan wala parana teledrama ekak giya Girikula Andaraya kiyala. Rupawahiniye giye..
Kagawa hari E teledrama eke video thiyanawada ?

Story eka giye punuruppaththiyak gana
patta story eka

Loku udawwak bun
 
freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අඩෝ මටත් ලාවට මතයි 90 වෙද ගියෙ වෙන්න බැහැ එහෙනම් අය සැරයක් යන්න ඇති මම එතකොට කලිසමේ පිපි කරන මොන්ටිසොරි වත් ගිහින් නැහැ නේ බන්
 
ZGUE

Member
Mar 21, 2008
210
15
0
අඩෝ මටත් ලාවට මතයි 90 වෙද ගියෙ වෙන්න බැහැ එහෙනම් අය සැරයක් යන්න ඇති මම එතකොට කලිසමේ පිපි කරන මොන්ටිසොරි වත් ගිහින් නැහැ නේ බන්

1990 wema neme 1990- 1999 kale thama oka give, awurudda hariyata mathaka na bun

Patta story eka, ekale bayen baluwe, Dan aye balanna asai bun ekai hoyanne