Micro Ssangyong Tivoli

wageesha87

Active member
  • Oct 31, 2008
    315
    86
    28
    kandy
    මේ vehicle එක useකරන කට්ටිය එලකිරියේ ඉන්නවද?

    ssangyong-tivoli-578x352.jpg

    කොහොමද භාන්ඩෙ හොද ද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මයික්‍රො නම ගෑවිච්ච ටොයොටා එකක් වත් එපා ඕන්:sorry::sorry:

    ඕක Ssangyoung කිව්වට මහින්ද්‍රා එකෙන් හදන්නේ.. බොලෙරෝ එකේ වගේ යකඩ එහෙම පට්ටෙටම ඇති:lol::lol:

    ඕකේ පෙට්‍රල් එක 1600cc e-XGi160 I4කියන ඇන්ජිම
    ඩීසල් එකත් 1600cc e-XDi160 I4 කියන ටර්බෝ චාර්ජ් ඇන්ජිම

    ඔය ඇන්ජින් දේකේම මට විස්තර හොයාගන්න බැරි උනා. අර පෙජරෝ IO එකේ GDi වගේ සදා මරනයක්ද කියලා ඉස්සෙල්ලම හොයලා බලන්න වෙනවා

    ඔච්චර කප් ගහපු හොන්ඩලත් විසෙල් ඇනගත්තනම්, නිසාන් N16/Murano ඇනගත්තනම්, මිට්සුබිශි GDi ඇනගත්තනම්, මර්සිඩීස් SBC ඇනගත්තනම්, ලෝක සිතියමේවත් නැති අලුත් මගුල් වලට අත ගහන්න කලින් 100000000ස් වතාවක් හිතන්න..

    අනික ඇන්ජිම 1.6 කියන්නේ පවර් ටු වෙයිට් බැලුවහමත් අනිවා ටෙරියොස් එක රශ් එක වගේ අන්ඩර්පවර් සුට්ටක් තමා (tivoli = 1,300 kg / rush or terios =1170Kg) මී හරක වගේ ඇති :oo:
     
    Last edited:
    Jul 21, 2011
    132
    13
    0
    ado math me post ekak type kara kara hitiye, danna kashtiya innawada kiyala ahanna..
    test drive dekak nam giya, eth wadi wisthara thawama hoyanawa :)
    Danata nam ganna thama hitha :):)
     
    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    රත්තරං;19260346 said:
    මයික්‍රො නම ගෑවිච්ච ටොයොටා එකක් වත් එපා ඕන්:sorry::sorry:

    ඕක Ssangyoung කිව්වට මහින්ද්‍රා එකෙන් හදන්නේ.. බොලෙරෝ එකේ වගේ යකඩ එහෙම පට්ටෙටම ඇති:lol::lol:

    ඕකේ පෙට්‍රල් එක 1600cc e-XGi160 I4කියන ඇන්ජිම
    ඩීසල් එකත් 1600cc e-XDi160 I4 කියන ටර්බෝ චාර්ජ් ඇන්ජිම

    ඔය ඇන්ජින් දේකේම මට විස්තර හොයාගන්න බැරි උනා. අර පෙජරෝ IO එකේ GDi වගේ සදා මරනයක්ද කියලා ඉස්සෙල්ලම හොයලා බලන්න වෙනවා

    ඔච්චර කප් ගහපු හොන්ඩලත් විසෙල් ඇනගත්තනම්, නිසාන් N16/Murano ඇනගත්තනම්, මිට්සුබිශි GDi ඇනගත්තනම්, මර්සිඩීස් SBC ඇනගත්තනම්, ලෝක සිතියමේවත් නැති අලුත් මගුල් වලට අත ගහන්න කලින් 100000000ස් වතාවක් හිතන්න..

    අනික ඇන්ජිම 1.6 කියන්නේ පවර් ටු වෙයිට් බැලුවහමත් අනිවා ටෙරියොස් එක රශ් එක වගේ අන්ඩර්පවර් සුට්ටක් තමා (tivoli = 1,300 kg / rush or terios =1170Kg) මී හරක වගේ ඇති :oo:

    Machan Montero IO kiyala ekakuth enawa neda? eka kohomada?
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    Machan meke look ekanam fatta (Like evoque).:dull:. MICRO mehe fix kerenewa. IDEAL Motors direct korea import kerenewa lu.maath Union place shoroom eken beluwe.
    Eeth meke durability ,performance gena danne neh !
    :no::no: