මචන්ලා මම next year වගේ Europe වල backpack tour එකක් යන්න හිතන් ඉන්නවා. සති තුනක් විතර තමයි යන්න ඉන්නේ. එළකිරියේ Europe වල travel කරපු අය ඉන්නවා නම් පොඩි idea එකක් දෙනවද ගමන ගැන. මම තනියම තමයි යන්න ඉන්නේ කව්රු හරි ඉන්නවා නම් interest අය set වෙන්න. තනියම යනවට වඩා හොදයි නේ. France, German, Netherland, Switzerland වගේ රට වල වලට තමයි යන්න ඉන්නේ. hostel වල නැවතිලා public transport use කරලා වැඩේ ගොඩ දාගන්න තමයි බැලුවේ.


