plan එකකට ඇදපු drawing එකක් තියෙන්වා... 3d ඇදගන්න බැරි වෙයිද...
A anton2 Active member Apr 1, 2009 860 129 43 Colombo Nov 22, 2015 #1 plan එකකට ඇදපු drawing එකක් තියෙන්වා... 3d ඇදගන්න බැරි වෙයිද...
ȜMA X Well-known member Jan 25, 2012 4,605 776 113 Hamilton, NZ Nov 22, 2015 #2 can, pm ekak dapn. basic 3d drawing ekada nathm render krapu ekada oni
MR.BILLA Well-known member Jun 24, 2011 6,143 1,517 113 ai kiyanna oneda? Nov 22, 2015 #3 realistic visualization karanna onida?
A anton2 Active member Apr 1, 2009 860 129 43 Colombo Nov 22, 2015 #4 ȜMA X;19324666 said: can, pm ekak dapn. basic 3d drawing ekada nathm render krapu ekada oni Click to expand... 3D එකයි render Drawing එකයි අතර වෙනස මොකක්ද...? තාම Architect ගෙන් plan එක හඹ්ඹුනේ නෑ.. තව සතියකින් වගේ හම්ඹවෙයි... හම්ඹුනාට පස්සේ මගෙන් මොනාද උඹට අවශ්‍ය.. plan එකේ copy එකක් එව්වොත් ප්‍රමාණවත් ද....?
ȜMA X;19324666 said: can, pm ekak dapn. basic 3d drawing ekada nathm render krapu ekada oni Click to expand... 3D එකයි render Drawing එකයි අතර වෙනස මොකක්ද...? තාම Architect ගෙන් plan එක හඹ්ඹුනේ නෑ.. තව සතියකින් වගේ හම්ඹවෙයි... හම්ඹුනාට පස්සේ මගෙන් මොනාද උඹට අවශ්‍ය.. plan එකේ copy එකක් එව්වොත් ප්‍රමාණවත් ද....?
A anton2 Active member Apr 1, 2009 860 129 43 Colombo Nov 22, 2015 #5 MR.BILLA said: realistic visualization karanna onida? Click to expand... මේක මචන් Filling Stationඑකකට අදින්නේ.... මට ඔනා... උඹලගෙන් කාටහරි Plan එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහේ දෙයක් කර ගන්න.. පුළුවන් වේවිද...?
MR.BILLA said: realistic visualization karanna onida? Click to expand... මේක මචන් Filling Stationඑකකට අදින්නේ.... මට ඔනා... උඹලගෙන් කාටහරි Plan එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහේ දෙයක් කර ගන්න.. පුළුවන් වේවිද...?
kingkusa Well-known member Nov 20, 2008 2,547 853 113 Nov 22, 2015 #6 high quality single image ekakata 5000 work through 50,000