අශෝභන ලෙස හැසිරුණු කාය වර්ධන ක්‍රීඩකයා
පසුගිය දා කොළඹ දී පැවැති 63 වන ජාතික ශූරතා කාය වර්ධන තරගාවලියේ දී ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබදව මේ වන විට ක්‍රීඩා ක්ෂේත්රය තුළ කතාබහක් ඇති වී තිබෙනවා. එම තරගාවලියේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන යන සියල්ලම හිමි වුණේ ගුවන් හමුදාවටයි. කෙසේ වෙතත්, දෙවන ස්ථානය හිමි කර ගත් ගුවන් හමුදාවේ සිසිර කුමාර ක්‍රීඩකයා විනිසුරුවරයාගේ තීරණයට විරෝධය පළ කරමින් අශෝභන ලෙස හැසිරුණා.
මෙම සිද්ධිය පිළිබදව ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා කාය වර්ධන සම්මේලනය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.