යාලුවනේ මට දැනගන්න දෙයක් තියෙනවා.. මම දැකල තියෙනවා film games විකුණන කඩවල blu-ray දල තියෙනවා full HD ෆිල්ම් ඒවා TV එකේ මුළු තිරය සම්පුර්ණ වෙන්නම තියෙනවා.. නමුත් මම shaanig.com එකෙන් හරි වෙන තැනකින් Blu-ray rip full HD ෆිල්ම් එකක් බාගත කරලා අපේ ගෙදර ට්ව එකේ දැම්මම කවදාවත් අර කඩේ වගේ එන්නේ නෑ මොකද ඒවා full hd කිව්වට resolution එක 1920*800 කියල තියෙන්නේ ... කළු පාට තීරු පටි දෙකක් එනවා උඩටයි යටටයි. මම එක දැනේ pen drive එකෙන් මට full screen එකට එන full hd ෆිල්ම් (1920*1080) හොයාගන්නේ කොහෙන්ද ??
ප.ලි මගේ TV එක full hd එකක්
ප.ලි මගේ TV එක full hd එකක්

eka bluray demmath full hd download karath e movie eke hadana aspect ratio ekata thamai apita penne