මචං ඊබේ එකෙන්ම අරන් ඊබේ එකේම සෙල් කරන්න පුලුවන්ද? එහෙම කරාට ඊබේ එකෙන් අවුලක් නැද්ද?
එහෙම කරපු අය ඉන්නව නම් කියන්න මචන්ලා, බම්ප් එකක්වත් දාගෙන යමු...

එහෙම කරපු අය ඉන්නව නම් කියන්න මචන්ලා, බම්ප් එකක්වත් දාගෙන යමු...

එහෙම කරපු අය ඉන්නව නම් කියන්න මචන්ලා, බම්ප් එකක්වත් දාගෙන යමු...

na machan, mata danaganna ona, ebay eken ekata case ekak nadda kiyala witharaiehema ganida bn ithingana aduwata wena ekek gawa thiyenawa nan
ehema aulak nathuwa athi puluwan nam sale karanna puluwani
![]()

මට එහෙම වැඩක් උනා බන්... අයිටම් එක චයිනා, එක සින්ගපොර් ගිහින් නෙදර්ලන්ඩ් පොස්ට් වලින් ගෙදරට ආවේ.. දවස් 45ක් විතර ගියා.. ශිප්මෙන්ට් 3ක් තිබ්බ එකේ.. ට්රැකින් 3ක්...

ekekwath danne nadda banz![]()

මචං ඊබේ එකෙන්ම අරන් ඊබේ එකේම සෙල් කරන්න පුලුවන්ද? එහෙම කරාට ඊබේ එකෙන් අවුලක් නැද්ද?එහෙම කරපු අය ඉන්නව නම් කියන්න මචන්ලා, බම්ප් එකක්වත් දාගෙන යමු...
![]()

ehema ganida bn ithingana aduwata wena ekek gawa thiyenawa nan
ehema aulak nathuwa athi puluwan nam sale karanna puluwani
![]()
machan oya sell karnaawada? kamathi nam poddak kiyanna puluwanda tricks ganaehema aduma eka hoyala ganne ape lankawe wage un bn.. anik un gaana balanne naha.. price adu karana eka newei trick eka.