Wt20 baladdi mewage adds godak yanawa FOGG Perfume eke..me add eke teruma mokakda ban?? Ind & Pak border eke case ekak neda? hindi danna ekek kiyannako...maru add tikak yanawa star eke...maru ideas ban unge..





පකිස් කාරය අහනවා what's up in india කියල.
අරු ගොඩක් මීදුමයි කියනවා..
වටෙන් කියන්නේ india වේ එවුන් fogg spray use කරන නිසා මීදුමයි කියල..![]()





ow ban matath henata pata lenawa e ads tika...ara cric buzz add eka kohomada?araki slim fit ekak andan eliyata awama minihagen ahanne lassanada kiyala..aru kiyanawa wide kiyala..cricket app eka balagena....මචං මේකේ ඔය එකම Dialogue එක තියන Ad කීපයක්ම යනවා හරිද... ඔය එකක් විතරයි...
මං තේරුම්ගත්ත විදිය කියන්නම්කො......
ඔතන තේරුම් දෙකක් තියනවා...
1. පක්කා අහනවා හිස්දුස්තාන් me Kya Chal raha hai කියල..... (ඒ කියන්නේ හින්දුස්තාන් පැත්තේ මොකද වෙන්නේ කියල)
2. හින්දුස්ථාන් පැත්තේ මොනවද යන්නේ (විකිනෙන්නේ) කියල.....Normal කතා කරන බාසාවෙන්
Ad එකේදී ප්‍රශ්නේ අහන හැම එකාම අහන්නේ ඔය පලවෙනි Type එකේ ප්‍රශ්නේ...
එත් අනිකා තේරුම් අරන් උත්තරේ දෙන්නේ දෙවෙනේ Type එකේ ප්‍රශ්නෙට
ඉතින් හැම එකාම කියනවා Fogg chal raha hai කියල
ඒ කියන්නේ Fogg තමයි යන්නේ (විකිනෙන්නේ) කියල කියනවා.... අහන එකා මොංගල් වෙලා යනවා ඉතින්....
මිතුරනි මෙය Fogg මිස Fog ( මීදුම) නොවන බව සිහියට ගන්න![]()


Star Sport baluwoth oya Ad deke thunamai yanne epa wenawa.


matath theren na bn, oya fogg add godak thiyenawa, ewwa therumak nadda manda


මම ගාවත් ඕකක් තියෙන්නේ නමුත් අර ලිපියක දාල තිබ්බ අහිත කර රසායන ද්‍රව්‍ය ඕකෙත් තියෙනවා දැනම් ඇදුමට විටරයි ගහන්නේ

