Campus Manasika Virayo....

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
HsiqQhG.jpg


gM4qqaZ.png


Source: https://www.facebook.com/Jimpappaa/...1803608502/984445681644109/?type=3&permPage=1

Publish date: 5 hours ago.​
 
Last edited:

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කැම්පස් යන උන් පුදුම මානසික අසහනේකින් ඉන්නෙ. උන්ටත් ලේ දකින්න ආසාව තියන මානසික ලෙඩේ තියනවද කොහෙද.
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    ohhh,,,aththaa naththa hariyata eliyata enakan mukuth kiyanna baa neda ban

    Source එකට ගිහිල්ලා comments කියවන්න.

    මේවා ඕනේ නැ. ගිය අවුරුද්දේ මම අදුරන මල්ලි කෙනෙක් campus තේරුනා. මුන්ගේ batch එකටත් පුදුම විදියට රැග් කරලා තිබුනා. දවසක් මුන් ඉන්න බෝඩිමට senior සෙට් එකක් පැනලා මුන්ගේ කලිසම් ගලවලා උන්ගේ ඉස්සරහ අතේ ගහන්න කියලා. මල්ලි පොලිසියට යන්න කැමති උනේ නැහැ ලැජ්ජාව නිසා. මටත් කිව්වේ මේක වෙලා මාසයකට විතර පස්සේ. ඔන්න campus වල තත්වේ.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔය ප්‍රයිවට් වහන්න කියන එවුන්ගේ අතින්ම රජයේ ඒවා වහගන්න වැඩ තමයි. :rolleyes: මේවා දැක්කම අසහනයක් නැති එකා දෙවරක් හිතනවා ඉද්රියේදී කැම්පස් යන්න හදනකොට :P නිකන්ම ප්‍රයිවට් වලට සෙනග වැඩි වෙලා රජයේ ඒවා ගණන් ගන්නේ නැති ගානට එයි. ඊටපස්සේ කෑගහයි ඔන්න අපි එදා කිව්වේ කියලා. :D
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔය ප්‍රයිවට් වහන්න කියන එවුන්ගේ අතින්ම රජයේ ඒවා වහගන්න වැඩ තමයි. :rolleyes: මේවා දැක්කම අසහනයක් නැති එකා දෙවරක් හිතනවා ඉද්රියේදී කැම්පස් යන්න හදනකොට :P නිකන්ම ප්‍රයිවට් වලට සෙනග වැඩි වෙලා රජයේ ඒවා ගණන් ගන්නේ නැති ගානට එයි. ඊටපස්සේ කෑගහයි ඔන්න අපි එදා කිව්වේ කියලා. :D
    Man andurana ekek innawa 2015 a/l karapu. Uta maths 2A & 1B colombo walin. Engineering yanna madi. Uu rata yanawa ai a/l karanne nathuwa ithin hithapan :D. No offense people.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    ඕක තමා අවුල ලංකාවේ කැම්පස් වල :D රැග් එක දුන්නත් මුං දෙන්නේ‍ෙ තිරිසනුන්ටත් අන්ත එවනේ:rolleyes:

    mama danna widiyata Mora & Japura rag ne nedaa ? danna ekek kiyapan balanna :D

     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    කොලබ කැම්පස් එකේ කොල්ලෝ කැන්ටිම පිටිපස්සට අරන් ගිහින් හොදටම ගහනවලු..බැරිවෙලාවත් මේවා කිව්වොත් විබාග වෙලාවල් වලදී ඔය සීනියර් ය දාලා කියලා දෙනවා කියනවනේ..මොකද අපේ මහාචාර්ය වරු නිකන් ප්‍රසන්ටේෂන් එකක් හදන ඇවිල්ලා ඔහේ කියවනවා විතරලු..කිසිම පැහැදිලි කිරමක් කරන්නේ නැතිලු..කැම්පස් අවම විභාගත් පාස් වෙන්න ඕන නිසා ඉවසනවලු..
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ඔය කෙල්ලගේ නම තරූ. ඕකී කැම්පස් ගිය දවසේ ඉඳන් අමුතූ ආතල් දීල තියන්නේ.. :P ඔකිට දවසක් Seniorsලා වගයක් බැනලා. (ඒ බනින්න හේතුවත් මේකි කරපු දෙයක්) ඊට පස්සේ මේකි බෝඩිමට ඇවිත් මේකිම අත කපාගෙන ඒක උන්ගේ පිටින් දාලා. සිද්ධිය කිව්වේ මෙයා ඉන්න බෝඩිමේ කෙනෙක්
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mehemai bn atta cn eka
    campus wala rag ehema nikan awata giyata atal ganna ekak nemei
    batch ekaka samagiya goda nagana ekak
    kellonwa ibinna dila ate gassala ganna atal nam
    ganna unawa podi kale athawaraya lak wela un anith untath ekama karanna hadanawa wage wadak
    danna un dannawa rag kiyanne owa nemei
    owagen lingika asahanaya pinawa ganna thama dan pawichchi karanne
    a athare samahara campus wala oya batch fit eka goda nagana ewa thiyanawa
    aththa kathawa rag kale athawath tiyanna ba
    eka danna un inne kidenekda?

    oya uda dapu pic eka nam wenna ba wage bn
    mokda ohoma kapanna tharam gon athel ganna un innawa nam aniwama elawannaona campus eken
     

    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    Danna tharamata kelaniye nam wadiya na bn. Science eke nam ohoma rag na danna tharamata.(Mama gihin na andurana ekek kiwwe :D)


    Science faculty eke nam attema ne mama hitapu dawas wala anith ewage tikak thiyanawa un avilla apiwa baya karaganna boruwata sadde danawa ahune ne wage inna thiiyenne echcharai

    ohoma ewanam dakke ne.

    :no::no:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    Physical Rag එක නම් තනිකරම විකෘති ලිංඟික ආසාවන් සඵල කරගැනීමක් කියලායි මට කියන්න තියෙන්නේ. නැත්තම් බං වෙන එකෙක් එහෙම අතේ ගහනවා බලන්න තරම් මානසිකත්වයක් අනේ මංදා බං. මට ඔහොම සෙට් වුනා නම් සෙට් කරනවනවා අසහනේ දෙපිටින් යන්න වැඩක්. හොඳ වෙලාවට බෝඩින් වලට එන්න කිව්වෙත් නෑ , එන්න කිව්ව එවුන්ට යන්න දුන්නෙත් නෑ, ගියෙත් නෑ, උන් පැන්නෙත් නෑ. කොමන් එක විතරක් කාලා හිටියා. බෝඩින් ගානේ ගිහින් ඔය විදියට කරන්න වුනා නම් එහෙම දෙගොල්ලන්ගෙන් සෙට් එකක් අද ගෙදර නැත්තම් හිරේ :baffled::baffled:
     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    mehemai bn atta cn eka
    campus wala rag ehema nikan awata giyata atal ganna ekak nemei
    batch ekaka samagiya goda nagana ekak
    kellonwa ibinna dila ate gassala ganna atal nam
    ganna unawa podi kale athawaraya lak wela un anith untath ekama karanna hadanawa wage wadak
    danna un dannawa rag kiyanne owa nemei
    owagen lingika asahanaya pinawa ganna thama dan pawichchi karanne
    a athare samahara campus wala oya batch fit eka goda nagana ewa thiyanawa
    aththa kathawa rag kale athawath tiyanna ba
    eka danna un inne kidenekda?

    oya uda dapu pic eka nam wenna ba wage bn
    mokda ohoma kapanna tharam gon athel ganna un innawa nam aniwama elawannaona campus eken

    Konda pana nathi ung bung Rag karanne mata penne umbath iskole yana kale hondata gutikala tiyanwa wage :yes:
     
    Last edited: