Publish date: 5 hours ago.
Last edited:
)
ohhh,,,aththaa naththa hariyata eliyata enakan mukuth kiyanna baa neda ban
මේවා දැක්කම අසහනයක් නැති එකා දෙවරක් හිතනවා ඉද්රියේදී කැම්පස් යන්න හදනකොට
නිකන්ම ප්රයිවට් වලට සෙනග වැඩි වෙලා රජයේ ඒවා ගණන් ගන්නේ නැති ගානට එයි. ඊටපස්සේ කෑගහයි ඔන්න අපි එදා කිව්වේ කියලා.
Man andurana ekek innawa 2015 a/l karapu. Uta maths 2A & 1B colombo walin. Engineering yanna madi. Uu rata yanawa ai a/l karanne nathuwa ithin hithapanඔය ප්රයිවට් වහන්න කියන එවුන්ගේ අතින්ම රජයේ ඒවා වහගන්න වැඩ තමයි.මේවා දැක්කම අසහනයක් නැති එකා දෙවරක් හිතනවා ඉද්රියේදී කැම්පස් යන්න හදනකොට
නිකන්ම ප්රයිවට් වලට සෙනග වැඩි වෙලා රජයේ ඒවා ගණන් ගන්නේ නැති ගානට එයි. ඊටපස්සේ කෑගහයි ඔන්න අපි එදා කිව්වේ කියලා.
![]()
. No offense people.
රැග් එක දුන්නත් මුං දෙන්නේෙ තිරිසනුන්ටත් අන්ත එවනේ

Danna tharamata kelaniye nam wadiya na bn. Science eke nam ohoma rag na danna tharamata.(Mama gihin na andurana ekek kiwwe)




mehemai bn atta cn eka
campus wala rag ehema nikan awata giyata atal ganna ekak nemei
batch ekaka samagiya goda nagana ekak
kellonwa ibinna dila ate gassala ganna atal nam
ganna unawa podi kale athawaraya lak wela un anith untath ekama karanna hadanawa wage wadak
danna un dannawa rag kiyanne owa nemei
owagen lingika asahanaya pinawa ganna thama dan pawichchi karanne
a athare samahara campus wala oya batch fit eka goda nagana ewa thiyanawa
aththa kathawa rag kale athawath tiyanna ba
eka danna un inne kidenekda?
oya uda dapu pic eka nam wenna ba wage bn
mokda ohoma kapanna tharam gon athel ganna un innawa nam aniwama elawannaona campus eken

Konda pana nathi ung bung Rag karanne mata penne umbath iskole yana kale hondata gutikala tiyanwa wage![]()