Google I/O Extended 2016 Invitation

Hasitha CJ

Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    අඩෝ මචංලා මම Google I/O Extended 2016 යේ register උනා. ඒත් මට invitation ආවේ නෑ. event එකට යන්න විදියක් හොයාගන්න නැද්ද?...
    මම android game developer කෙනෙක්. පෙරුම් පුරන් හිටියේ බන් event එකට යන්න. Help එකක් දීපන්කෝ.
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    EMINƎM;20142556 said:
    matath na bn.
    :(

    matah na machan, but samahara eunta confirmation mail awith.

    matath na bn.
    :(

    Shit බන් යන්න විදියක් නැද්ද?. හොරාවත් පනිමු. මේකට එන වැඩි හරියක් එන්නේ T shirt එකටයි කෑම ටිකටයි. අපරාදේ බන්
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Matath na ban, Kalin 2014, 2015 dekatama giya,
    kohomath giyapara dana gaththa mobitel eken sponsorship eka google ain karana bawa,
    mada Dialog ekata deela wechcha deyak,
    5000 reg welalu, ganna 1500lu ban redda,
    mama nam invitation awath nathath yanawa
    6tane patan ganne 7 withara wenakan balala athulata yanna bari unoth gedara enawa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඩයලොග් එකෙන් ඉතින් උන්ගේ ideamart සෙට් එක ඔබාගෙන ඇති :dull:
     
    Dark9t

    Active member
  • Apr 12, 2014
    505
    143
    43
    Colombo
    Matath na ban, Kalin 2014, 2015 dekatama giya,
    kohomath giyapara dana gaththa mobitel eken sponsorship eka google ain karana bawa,
    mada Dialog ekata deela wechcha deyak,
    5000 reg welalu, ganna 1500lu ban redda,
    mama nam invitation awath nathath yanawa
    6tane patan ganne 7 withara wenakan balala athulata yanna bari unoth gedara enawa

    Appatasiri ehemath ekakda? registration open karala week ekak wath thibbe na. aparade
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    Matath na ban, Kalin 2014, 2015 dekatama giya,
    kohomath giyapara dana gaththa mobitel eken sponsorship eka google ain karana bawa,
    mada Dialog ekata deela wechcha deyak,
    5000 reg welalu, ganna 1500lu ban redda,
    mama nam invitation awath nathath yanawa
    6tane patan ganne 7 withara wenakan balala athulata yanna bari unoth gedara enawa
    ඔව් බන් මොකද්ද algo එකක් හැදුවලු කට්ටියව select කරන්න. අපේ campus එකෙත් ටිකකට ඇවිත් ටිකකට නෑ. මාත් එනවා. ඇවිල්ල යන්න try එකක් දෙනවා
     
    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    මට ආවෙත් නැහැ බන්. :( මේ පර කට්ටිය select කරලා තියෙන්නේ points දීල. පල්ලෙහා තියෙන්නේ select කරපු code එක.

    https://github.com/CodeLanka/io16extended-selection

    Points දීල තියෙන්නේ මෙහෙම ලු.

    General weight = 20
    For each previous IO participation = 4
    For having an app in ideamart = 20
    For having an app in the playstore = 20

    හෙට 2nd round invitation එවනවලු. confirm කරපු නැති ඒවාට. හෙටත් නැත්තන් හුලන් තමා.
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    එල කිරි එකේ නැද්ද ඕක සංවිධානය කරන කස්ටිය, උන්ව අඳුරන කට්ටිය එහෙම.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    එල කිරි එකේ නැද්ද ඕක සංවිධානය කරන කස්ටිය, උන්ව අඳුරන කට්ටිය එහෙම.

    Horen nam yanna wene na puthe ethanin ganne na ID eka check karala yawanne :confused:
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    All registrants are given weights for the following attributes

    General weight = 20
    For each previous IO participation = 4
    For having an app in ideamart = 20
    For having an app in the playstore = 20

    :lol: