Mazda Familia BJ3p ekaka (2001) me dawas wala price kohomada wenne ? ?
Me ganata labaida ?
Me ganata labaida ?
Mazda Familia BJ3p ekaka (2001) me dawas wala price kohomada wenne ? ?
Me ganata labaida ?

) එත් වහනේ ඉස්සරහ නම් වැදිලා හදපු ලයින් එකක් පේන්නේ. බෆර් එහෙම පේන්ට් කරලා තියෙන්නේ. ඔක 1.3 . ඔටෝ නිසා පුලින් පවර් එක මදිවගේ හිතෙයි 4ක් දාල යනකොට. ගාන නම් කාලේ හැටියට අවුලක් නැහැවගේ. This is a face lift model (ලංකාවේ වචනෙන් - ප්‍රාඩෝ ලයිට් මොඩල්) එත් වහනේ ඉස්සරහ නම් වැදිලා හදපු ලයින් එකක් පේන්නේ. බෆර් එහෙම පේන්ට් කරලා තියෙන්නේ. ඔක 1.3 . ඔටෝ නිසා පුලින් පවර් එක මදිවගේ හිතෙයි 4ක් දාල යනකොට.
oke 1.3 ganna epa mchn power eka madi fuel weda karanneth ne,
appa ehemath seen ekakda ban. Umba use karanawada? monada ban aul case tiyenne me car eke. normally fuel consuption kohomada ban
man gawa 1.5 eka tibba kalayak.fuel 10 city out 14 wage.fuel nan hodai mata nan.spare parts tikak ganan toyota nissan walata wada.e arenna kiyanna ledak ne.hoda sporty comfortable car eka.handling ehema superb
macho fuel 15/20 kmpl karan wahana monada ban tiyenne. thel keruwawath balanna epai
මචන් මගේ මැස්ඩා 323 එකක් තියෙන්නේ.ගත්තේ නම් අවූරුද්දකට උඩදී මේකේ කට්ටිය මාර සප් එකක් දුන්නා විස්තර දාලා මගේ ත්‍රෙඩ් එකට.
My Car Thread
වාහනේ සුපිරිම සුපිරි.මට ගියේ මිලි.1.5/- ඒ දවස් වල.දැන් ඒක 18ක් වෙලා.දාන්නම් ෆොටෝ එකත්..
![]()
තෙල් වැඩ හොදට.කාලෙන් කාලෙට ලස්සනට සර්විස් කරන් ඉදහන් ඒ ඇති.මම පට්ට ආදරෙන් සලකනවා බන් වාහනේට.ඉතින් මාවත් අතරමං කරලා නෑ කවදාවත්.එංජිං ලෙඩ නම් ඇත්තෙම නැති තරම්.!
තෙල් කරනවා ටවුන් වල 10 වගේ.ඈත යනවා නම් 14/15 වගේ කරනවා ඉතින්.
මම නම් යන්නෙම් රේස් තමයි
හිහ් හිහ් හී...
ගන්න බය නැතුව.හැබැයි හොදට පරීක්ෂා කරලා බලලා ගන්න..
macho fuel 15/20 kmpl karan wahana monada ban tiyenne. thel keruwawath balanna epai
. මෝල හොද නම් හයි වේ එකේ 17-18Kml සුවර්.කොළබ 12-14 Kml .
machan mata nam therenne oka 17 kata wage yanne. mama masa 2ka kata kalin gatta BJ5P 2001 prado light model eka 18 kata. bj3p echchara market ne machan. anith eka yata hondata balapan diralada kiyala.
machan den nam tax case eka nisa poddak gana ussai.Second hand wahanayaka gaddi monada ban wisheshayen balanna oni. Umbamada wahane ganiddi check karala beluwe
machan den nam tax case eka nisa poddak gana ussai.
mehemai carpet ehema hondata checkl karapan thetha gathiya ehema thiyanawada kiyala.ehenam yatin hari beeding walin hari dirala
wahane 4 konin udata pallehata push karala balapan shock walin sadda enawada kiyala
idle ekedi drop wena scene ekak thiyanawa balapan(okanam efi tune up ekak karamath hariyanawa)
wahane yaddi pettakata kapankota taka taka saddayak enawada balapan(ehemanam cv joint wala case ekak)


me tika balapan.
tawa wahane start karanna kalin coolent, engine oil balapan, samahara ewn engine oil thaara wage wenna duwanawa. service records tiyenawanam illala balapan. ethakota milage eka, service milage 1 balaganna puluwan.
AC hondata wedada balapan.
Hodata driving puluwan 1k ekka gihin wahane tikak speed karala balapan,
walawal 2 , 3 ka dala balapan sadda enawada kiyala,
Puluwan nam concrete paraka dala balapan. ethakota Sterring rack 1e, suspension walaawl tiyanawanam sadda enawa(Samahara welawata concrete pare tiyana podi geti walata witharai owa denenne.).
Silancer 1ta engilla dala balapan carbon ekka OIL gathiyak tyenawada kiyala. ehenam oil pichchenawa.
ABS tiyenawanam podi weli paraka breake karala balapan ABS wedada kiyala.
Wahane ekathena tiyala steering 1 kapala balapan power steering/EPS hondata wedada kiyala,
![]()




macho fuel 15/20 kmpl karan wahana monada ban tiyenne. thel keruwawath balanna epai