Need Elakiri Doctor's Help

topkollek

Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,899
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉදිරියේ රාළ;20206949 said:

    එතකොට මහ ලොකු නුවණක්කාර දොස්තරලට තාම වකුගඩු ලෙඩේට හරිහමන් ප්‍රතිකර්මයක් අද වෙනතුරුත් හොයා ගන්න බැරි මොකද දන්නෙ නෑ. සුද්දට බැරි හිංදද ?

    විද්‍යාව කියන්නෙ දෙවියන්වහන්සෙගෙ පණිවිඩකාරයෙක් මේ ලෝකෙට ගෙනාපු දෙයක් නෙවෙයිනෙ. දවසක ප්‍රතිකර්මයක් හොයාගනියි.
     

    පිළිකා, වකුගඩු ලෙඩ, දියවැඩියාව වගේ එව්වා සනීප කරන්නෙ කොහොමද සිංහල / ආර්යුවේද වෙදකම් වලින් පොඩි දත් කැක්කුමක් සනීප කරන්න බැරුව?

    වෙද්දු කරන්නෙ තනිකරම බොරුවක්. සමහර ලෙඩ ප්‍රතිකර්මයක් කලත් නොකලත් ඇඟේ ප්‍රතිශක්තිය නිසා කාලයක් යනකොට ඉබේම සනීප වෙනව. ඉබේම සනීප නොවෙන දත් කැක්කුමක් හොඳ කරන වෙදකම ගැන කියමුකො බලන්න.

    h_1464578451_4469084_56e5d9583e.png


    බේත් කඩේ තියෙනවා ඉරිමේදාදී තෛලය කියල කුප්පියක්. රුපියල් 100 යි. ඕකෙන් මූඩියෙ බාගෙකට වෙන්න පුරවලා කට ඇතුලෙ තියාගෙන ඉන්නකෝ බලන්න දත් කැක්කුම කොහෙද යන්නෙ කියලා.

    විද්‍යාව කියන්නෙ දෙවියන්වහන්සෙගෙ පණිවිඩකාරයෙක් මේ ලෝකෙට ගෙනාපු දෙයක් නෙවෙයිනෙ. දවසක ප්‍රතිකර්මයක් හොයාගනියි.

    දැනටමත් ප්‍රතිකර්ම හොයාගෙන ලෙඩේ නිට්ටාවටම හොඳ කරනවනේ දේශීය ක්‍රමයෙන්. දේශීය ක්‍රමයට පුළුවන් නම් ඇයි ඔය මහලොකු ඊනියා විද්‍යාවට බැරි ?
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    machan eka eka patienge condittiob eka anuwa thama bn wathura limit karanne
    nattam watura aga athule ekathu wela idimenawa
    ekailimit karanne
    kidney eke conditin eka nodana kiyanna ba bn limit eka
    limit ekata wadiya biwoth ewa peren nathuwa aga asse ekathu wenawa bn
    limit ekata wada denna epa bn
     

    Miga

    Member
    Jun 20, 2009
    29
    4
    3
    Colombo
    uba kiyana dewal mata adala na , moko ube danume pilipandawa loku prashnayak thiyenawa, anika western mediine kiyala issara thibbata , dan loke goliyakaranaya haraka eka thanakata awith inne, samahara drugs , diseases Japanese scientists , chineese , indian kattiyath hoyagaththa ewa thiyenawa......Western medicine wala use karana drugs udin pahala wenne na , godak ewa plants (biological) dewal walin thamai hadanne , uba suddonta bana bana ai ban internet use karanne.....oya patu widihata hithana eka nawaththala tikak open minded weyan..apeun pitaratin ena hama jarawama kala , podi doopathaka idan lajja nathwa thawa katha karannath enawa.......
     
    uba kiyana dewal mata adala na ,


    අම්මට හුඩු, උඹලට අපේ බදු වලින් ඉගෙන ගන්නයි, පඩි කන්නයි පුළුවන්, ඒත් උඹලට එහෙම ඉන්න බදු ගෙවන මිනිස්සුන්ගෙ සෞඛ්‍ය ගැටළුවලට ස්ථිර විසඳුමක් දෙන එක අදාල නෑ. :shocked::shocked::shocked: ටහිකෙන කතන්දරයක් නෙ බං ඒක. ඕක කමක් නෑ උඹෙ පෞද්ගලික සල්ලි වලින් ඉගෙනගෙන කිව්ව නම්.

    moko ube danume pilipandawa loku prashnayak thiyenawa,


    මම දන්න ටිකෙන් උඹලට හොඳ කරන්න බැරි තේරුම් ගන්න බැරි ලෙඩ හොඳ වෙලා යනව නම්, ඒකෙ ප්‍රශ්නෙ තියෙන්නෙ දැනුමේ නෙවෙයි. උඹලගෙ මොළේ ඇතුලෙයි.

    anika western mediine kiyala issara thibbata , dan loke goliyakaranaya haraka eka thanakata awith inne, samahara drugs , diseases Japanese scientists , chineese , indian kattiyath hoyagaththa ewa thiyenawa......Western medicine wala use karana drugs udin pahala wenne na , godak ewa plants (biological) dewal walin thamai hadanne ,


    මොනව මොක්කු හැදුවත් ඕකුන් එකෙක් වත් ලංකාවෙ තරම් සාර්ථකව දියවැඩියාවට, කොලෙස්ටරෝල් වලට, ආතරයිටිස් වලට, ඒඩ්ස් වලට, ස්නායු රෝග වලට, කැඩුම් බිඳුම් ඕතොපීඩික් වලට, පිළිකා වලට බේත් හොයාගෙන තියෙනවද ඔය එකෙක් වත් ?

    සිංහල වෙදකමේ පාවිච්චි කරන ප්‍රතිජීවක වලට ගහන්න එක බේතක් ඔය පිටරට එකෙක් වත් හොයාගෙන තියෙනවද තාම ?
    තාම පිටරට එකෙක්ට බැරි වෙලා තියෙනවා එහෙම එකක් හොයන්න තියා හිතන්නවත්.

    uba suddonta bana bana ai ban internet use karanne.....oya patu widihata hithana eka nawaththala tikak open minded weyan..apeun pitaratin ena hama jarawama kala , podi doopathaka idan lajja nathwa thawa katha karannath enawa.......

    ඉන්ටර්නෙට් එකෙන් මට පාඩුවක් වෙන්නෙ නෑනෙ , උඹලගෙ ඔය සුද්දගෙ විද්‍යානුකූල විද්‍යාත්මක නවීන දොස්තර කමෙන් පාඩු වෙනව වගේ. ඒකයි ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නේ.

    ඕපන් මයින්ඩඩ් නිසා තමයි කිව්වෙ පිටරට උන්ටත් කොරන්න බැරි ඒවා ගැන මුලදි කිව්වෙ.

    උඹල තමයි සුද්දගෙ පොත් වලින් දොස්තර ඉස්කෝලෙ ඇතුලෙ බ්‍රේන්වොශ් වෙලා මොළේ පටු කරගෙන තියෙන්නෙ. ඔය පටු රාමුවෙන් එළියට පැනලා අපේ මුතුන්මිත්තො අපිට දුන්න වෙදකම් ගැන හොයල බැලුව නම් අද ලෙඩ්ඩු මෙච්චර දුක් විඳින්නෙ නෑ, අඩු වයසින් මැරෙන්නෙ නෑ, තියෙන තුට්ටු දෙකත් නැති කරගන්නෙ නෑ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,873
    1
    56,899
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉදිරියේ රාළ;20208387 said:
    h_1464578451_4469084_56e5d9583e.png


    බේත් කඩේ තියෙනවා ඉරිමේදාදී තෛලය කියල කුප්පියක්. රුපියල් 100 යි. ඕකෙන් මූඩියෙ බාගෙකට වෙන්න පුරවලා කට ඇතුලෙ තියාගෙන ඉන්නකෝ බලන්න දත් කැක්කුම කොහෙද යන්නෙ කියලා.



    දැනටමත් ප්‍රතිකර්ම හොයාගෙන ලෙඩේ නිට්ටාවටම හොඳ කරනවනේ දේශීය ක්‍රමයෙන්. දේශීය ක්‍රමයට පුළුවන් නම් ඇයි ඔය මහලොකු ඊනියා විද්‍යාවට බැරි ?

    ඉතින් මේ තෙලෙන් දිරපු දතක් නිට්ටාවට හොඳ වෙනවද?
     

    Miga

    Member
    Jun 20, 2009
    29
    4
    3
    Colombo
    ඉදිරියේ රාළ;20208774 said:


    අම්මට හුඩු, උඹලට අපේ බදු වලින් ඉගෙන ගන්නයි, පඩි කන්නයි පුළුවන්, ඒත් උඹලට එහෙම ඉන්න බදු ගෙවන මිනිස්සුන්ගෙ සෞඛ්‍ය ගැටළුවලට ස්ථිර විසඳුමක් දෙන එක අදාල නෑ. :shocked::shocked::shocked: ටහිකෙන කතන්දරයක් නෙ බං ඒක. ඕක කමක් නෑ උඹෙ පෞද්ගලික සල්ලි වලින් ඉගෙනගෙන කිව්ව නම්.

    UBa kohomada mehema kiyanne ban , man gana melo deyak danne nathuwa...mata hina uba kiyana dewal walata...uba kisima deyak danne nathuwa nikan katha hadala kiyanawa....mama uba ekka argue karanna yanne na..moko wadak nathi nisa...nikan boru chat dala time eka waste karanna ba ne....Uba Ayruvedic doctor kenekwth nam katha karanna thibba , uba ehemamath nemei ne , ithin wadak na....AIDS walata beheth tikak deepanko ban...cancer walatath deepan , cancer hospital eka wahala damu aprade ne salli , uba madihath wela mokakhari karapanko minissu pau ne boruwata duk widinne....uba oya leda tikata drugs tika eliyata dapan ubata NOBEL prize eka hambawei...ape ratatath adambarayak ban :D
     
    ඉතින් මේ තෙලෙන් දිරපු දතක් නිට්ටාවට හොඳ වෙනවද?

    දිරපු දත් ගැන නම් දන්නෙ නෑ. දත් කැක්කුම් නම් හොඳ වෙනවා. කට ගඳ නැතුව යනවා. කෝටර වල බැඳෙන, උගුරෙ බැදිලා තියෙන සෙම තට්ටු ගැලවිලා යනවා.