Dialog TV Help.......

Terminator75

Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Guys mama aluth TV ekak ganna baluwe. Ape gedara danata Dilog TV connection ekak thiyenawa parana TV ekata connect karala. Mata denaganna one dan thiyena Dialog TV connection ekenma aluth TV ekatath connect karanna puluwanda kiyala. E kiwwe eka Dialog TV connection eken TV's 2k daaganna puluwanda? Neththan Dialog TV connections 2k gannama oneda?

    Danna aya podi help ekak denna, Denaganna one aya podi bump ekak daagena yanna, Thanks :lol:
     
    splitter එකක් හරහා කනෙක්ට් කරන්න නම් විදියක් තියෙනවා බන්..ඒත් tv සෙට් දෙකේම එකම program එකලු එක වෙලාවේ බලන්න වෙන්නේ.. මං නම් කරලා නෑ පොඩ්ඩක් මේක බලපන්..
    http://www.ebay.com/gds/How-to-Connect-Two-TVs-to-One-DISH-TV-Connection-/10000000205203408/g.html
     
    • Like
    Reactions: Terminator75

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    splitter එකක් හරහා කනෙක්ට් කරන්න නම් විදියක් තියෙනවා බන්..ඒත් tv සෙට් දෙකේම එකම program එකලු එක වෙලාවේ බලන්න වෙන්නේ.. මං නම් කරලා නෑ පොඩ්ඩක් මේක බලපන්..
    http://www.ebay.com/gds/How-to-Connect-Two-TVs-to-One-DISH-TV-Connection-/10000000205203408/g.html

    yep.. tv dekak balanna nam dialog unit dekak one
     
    • Like
    Reactions: Terminator75

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,347
    475
    83
    Nittambuwa
    මචං මේ ගැන හුගක් නුල් වල කතා කරා එළකිරියේ.උබ පොඩ්ඩක් හොයලා බලපන්.Spliter එකෙන් එකම චැනල් එක තමා TV දෙකේම බලන්න වෙන්නේ.වෙන වෙනම බලන්න ඕනිනම් Secondary unit එකක් ගන්න ඕනි.
    Dialog එකෙන් ගන්න පුළුවන්.රුපියල් 7000 ක් වගේ තමයි මතක විදියට.:)
     
    • Like
    Reactions: Terminator75

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Thanks all for the replies....... Dialog haththa decoders 2k diila ekama connection ekak hatiyata salakanne nathuwa athi neda ban??? Poddak ungen man ahala balannam.

    Podi Silva - පොඩි සිල්වා;20299534 said:
    Decorder eke pitipasse photo ekak dapan

    Poddak hitapan machan thawa tikakin dannam......
     
    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    මචං මේ ගැන හුගක් නුල් වල කතා කරා එළකිරියේ.උබ පොඩ්ඩක් හොයලා බලපන්.Spliter එකෙන් එකම චැනල් එක තමා TV දෙකේම බලන්න වෙන්නේ.වෙන වෙනම බලන්න ඕනිනම් Secondary unit එකක් ගන්න ඕනි.
    Dialog එකෙන් ගන්න පුළුවන්.රුපියල් 7000 ක් වගේ තමයි මතක විදියට.:)

    Aaah thanks a lot bro! Rs.7000 habai tikak ganan neda, mekak gattot thawa bilak gewanna weida kiyala thamai ban baya
    :sorry:
     
    Machan menna me Manual eke thiyena decoder eka thamai thiyenne. Meke thiyenawa okkoma wistare........
    Meke Page 7 balapan pitipasse photo ekak thiyenawa.......

    https://www.dialog.lk/dialogdocroot/content/pdf/dtv-manuals/OFS1500IR.pdf

    Thanks........

    ඕක බලන්න විදියක් නෑ පුලුවන් නම් ඕකෙ තියෙන පොටෝ එක මේකෙ දාපන්

    ඕකෙ ඇති TV OUT හරි ANTENA OUT කියලා හරි ඒකට ගහලා බලපන්
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපේ ගෙදර TV දෙකම සොනි LED..මගේ කාමරය පාවිචිචි කරන්නෙ ඩයලොග් STB HD Quilty HDMI output,TV එක 40"Full HD එක.channel ටික එලට වැටෙනවා..අලුත් කනෙක්ෂන් ගන්නනවානමි,Full Hd TV එකක් තමා dialog tv වලට හොද..අලුත් Full HD LED TV එකක,අලුත් ඩයලොග් කනෙක්ෂන් එක්ක ගත්තනමි සුපිරි..ඔයාගේ පරන TV එක Led ද?normal එකක්ද?
     
    Last edited:

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    tv 2ka balanna puluwan but ekama channel eka wenas channel balanna wenama stb ekak aluth connection ekak ekka ganna oni

    Hayyo ayeth aluth bilak gewanna one neda e kiyanne?? Man baluwe decoders dekatama ekama package eken yanna ewunata eken unta paadui ne.

    අපේ ගෙදර TV දෙකම සොනි LED..මගේ කාමරය පාවිචිචි කරන්නෙ ඩයලොග් STB HD Quilty HDMI output,TV එක 40"Full HD එක.channel ටික එලට වැටෙනවා..අලුත් කනෙක්ෂන් ගන්නනවානමි,Full Hd TV එකක් තමා dialog tv වලට හොද..අලුත් Full HD LED TV එකක,අලුත් ඩයලොග් කනෙක්ෂන් එක්ක ගත්තනමි සුපිරි..ඔයාගේ පරන TV එක Led ද?normal එකක්ද?

    Dan thiyena eka normal TV ekak ban, ekata plug karannet HDMI nemei ara Yellow video cable ekata gahala thama. Aluthen ganna yanne 40" witara LED TV ekak tamai ban, umba kiyanne ekata HDMI eken Dialog TV ekata connect karanna kiyala neda? Dan thiyana Decoder eke HDMI na ban, unta call karala HDMI thiyena Decoder ekak Free exchange karanna puluwan weida?
    :confused:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Hayyo ayeth aluth bilak gewanna one neda e kiyanne?? Man baluwe decoders dekatama ekama package eken yanna ewunata eken unta paadui ne.

    Dan thiyena eka normal TV ekak ban, ekata plug karannet HDMI nemei ara Yellow video cable ekata gahala thama. Aluthen ganna yanne 40" witara LED TV ekak tamai ban, umba kiyanne ekata HDMI eken Dialog TV ekata connect karanna kiyala neda? Dan thiyana Decoder eke HDMI na ban, unta call karala HDMI thiyena Decoder ekak Free exchange karanna puluwan weida?
    :confused:

    ඩයලොග් එකට කෝල් කරලා බලන්න..සෙටි බොක්ස් එක මාරැ කරන්න පුලුවන්ද කියලා..අමතරව ගෙවන්න වෙයිද දන්නෙ නැහැ..ඔයාගේ ඩයලෝග් පැකේජ් එක මොකද්ද? මට තියෙන්නෙ ගෝල්ඩි එක,ඒකට HDMI HD Quilty SB ලැබෙන්නෙ..අඩු පැකෙජ්වලට HDMI තියන set box ලැබෙනවද දන්නෙ නැහැ..ඒකත් අහලා බලන්න..warranty ඉවරවෙලා නමි ගෙවන්න වෙයි.. මගේ සෙටි බොක්ස් එකේ Yellow video cable,HDMI දෙකම support කරනවා...
     
    Last edited:

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    ඩයලොග් එකට කෝල් කරලා බලන්න..සෙටි බොක්ස් එක මාරැ කරන්න පුලුවන්ද කියලා..අමතරව ගෙවන්න වෙයිද දන්නෙ නැහැ..ඔයාගේ ඩයලෝග් පැකේජ් එක මොකද්ද? මට තියෙන්නෙ ගෝල්ඩි එක,ඒකට HDMI HD Quilty SB ලැබෙන්නෙ..අඩු පැකෙජ්වලට HDMI තියන set box ලැබෙනවද දන්නෙ නැහැ..ඒකත් අහලා බලන්න..warranty ඉවරවෙලා නමි ගෙවන්න වෙයි.. මගේ සෙටි බොක්ස් එකේ Yellow video cable,HDMI දෙකම support කරනවා...

    එහෙම ලැබෙන්නේ නැහැ බන්, ගෙදර ලගදි dialog tv ගත්තේ. උන් කිව්වා HDMI තියෙන TV box එක ඕන නම්, HD package එකක් ගන්න ඕන කියල.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එහෙම ලැබෙන්නේ නැහැ බන්, ගෙදර ලගදි dialog tv ගත්තේ. උන් කිව්වා HDMI තියෙන TV box එක ඕන නම්, HD package එකක් ගන්න ඕන කියල.

    ඩයලොග් එකේ වැඩසටහනක් යන අතරතුර Stop,reverse,forward,pause පහසුකම ගන්න බැරිද?වෙනම ගෙවලා ගන්න ඔිනද මචං?:confused:
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63

    baa macho.. dialog tv wala simplex communication ekak thiyenne.. e kiyanne down link ekak vitharai, up link ekak na..
     
    • Like
    Reactions: awjas2621

    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    Guys mama aluth TV ekak ganna baluwe. Ape gedara danata Dilog TV connection ekak thiyenawa parana TV ekata connect karala. Mata denaganna one dan thiyena Dialog TV connection ekenma aluth TV ekatath connect karanna puluwanda kiyala. E kiwwe eka Dialog TV connection eken TV's 2k daaganna puluwanda? Neththan Dialog TV connections 2k gannama oneda?

    Danna aya podi help ekak denna, Denaganna one aya podi bump ekak daagena yanna, Thanks :lol:
    tv 2 ma ekama chanal eka balanawa nam kisima viyadamak nathuwa oya thina dewal walinma tv 2 balanna puluwan. parana tv eka mod out haraha connect karanna aluth eka HDMI ho AV cable haraha connect kalama tv 2 ma eka welaawe balanna puluwan ekama channl eka.:yes::yes:
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    Guys mama aluth TV ekak ganna baluwe. Ape gedara danata Dilog TV connection ekak thiyenawa parana TV ekata connect karala. Mata denaganna one dan thiyena Dialog TV connection ekenma aluth TV ekatath connect karanna puluwanda kiyala. E kiwwe eka Dialog TV connection eken TV's 2k daaganna puluwanda? Neththan Dialog TV connections 2k gannama oneda?

    Danna aya podi help ekak denna, Denaganna one aya podi bump ekak daagena yanna, Thanks :lol:
    eka welaawe thawa chanl 2k balanna ona nam thawa STB ekak ona wenawa.. ekak kotuwen ganna puluwan KU band STB ekak kiwuwama denawa aluth stb eka parana eke connect karanna ona LNB OUT kiyana thanata.. but me kramen unath balanna puluwan ekama transponder eke thiyana chanal 2k thamai.. thawa mokuth prashanayk thinam pm ekak danna:D:D:D
     
    • Like
    Reactions: Terminator75

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    baa macho.. dialog tv wala simplex communication ekak thiyenne.. e kiyanne down link ekak vitharai, up link ekak na..

    එ පහසුකම තිබිබනමි ගොඩක් වටිනවා..:dull:
     
    Last edited: