Help pls

kalpa16

Member
Sep 6, 2016
3
0
0
මචන් පවල් පසුබිම් වාර්තාවක් ගන්න ඕනේ ලියකියවිලි මොනාද ?
එක ගන්න හැටි( process එක කොහොමද වෙන්නේ ) එහෙම දන්න කව්රු හරිම ඉන්නවනම් කියන්න ලොකු පිනක්..
 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    Call කරන්න රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

    sin.gif
     
    Last edited:

    kalpa16

    Member
    Sep 6, 2016
    3
    0
    0
    Call කරන්න රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

    sin.gif

    උන්ට call කලාම කියනවා ප්‍රාදේශීය සබවෙන් ගන්න පුළුවන්ලු..එත් මචන් එතැනදී හරියටම ඕනේ මොනාද කියල දන ගන්න පුලුවන්ද... පොඩි ප්‍රශ්නයක් හින්ද බන් යන්න කලින් විස්තර හොයන්නේ.. දන්නා එකෙක් විස්තරේ දාපන්
     

    kalpa16

    Member
    Sep 6, 2016
    3
    0
    0
    අනික බන් ඕක හැම එකාම ගන්න ඕනෙද ? ගෘහ සේවා කට්ටිය විතරක් නෙවෙයිද ඕක ගන්න ඕනේ