Electricity Bill Online Pay

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
මම නම් HNB එකෙන් ඔටෝ ගෙවෙන්න දාලා තියෙන්නෙ
හැම මාසෙම ඔටෝ සල්ලි යනවා මට බලන්න දේකුත් නැහැ
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
auto gewenna danne kohomada sinhalu :oo:
24c74e49240a4a148d94aef93d4816d3.png

ප්‍රොෆයිල් එකක් හදලා මාසෙන් මාසෙට කියන එක තෝරලා
අර යටම හිස්තැනට 999 වගේ දාපන්, ගෙවන්න ඕන මාස ගාන අහන්නෙ
උඩ තියෙනවා ගාන දාන්න තැනක්
මාසෙට නෝමල් 4000ක් බිල එනවා නම් ගාන දාපන් 4500 වගේ, එතකොට හරි
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    BOC eke mehema nane :sorry::sorry: BOC ekata watena salli maase gane HNB ekata auto yanna hadanna baida mehema danna:sorry:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    BOC eke mehema nane :sorry::sorry: BOC ekata watena salli maase gane HNB ekata auto yanna hadanna baida mehema danna:sorry:
    එහෙම ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් ඒත් ලොකු ගානක් කැපේවි මචන්
    හොඳම වැඩේ එකවුන්ට් එකක් හදලා ඒකට 50,000ක් වගේ දාලා ඒක බිල් ගෙවන්නම තියා ගනින්
    හැම එකම මේකෙන් ගෙවන්න පුළුවන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0