Mila ganan kohomada?
price vs features + the look > so I go for kwid





හැබයි වාහනේ සුපිරි ක්විඩ් ලබ්බට වඩා! 

price vs features + the look > so I go for kwid
Picanto ඕල් ද වේ බ්රෝ! ඔය බඩකඩුත්තු ක්විඩ් ලබ්බ ගන්න එපා. උඹම Kia showroom එකකටයි, AMW showroom එකකටයි ගිහින් වාහන දෙක ගැන බලපන්. ඇතුලට නැගල, බොනට් ඇරලා, ටෙස්ට් drive picanto දෙනවද දන්නේ නැහැ!හැබයි වාහනේ සුපිරි ක්විඩ් ලබ්බට වඩා!
![]()



ela ela macho tnx..Picanto ඕල් ද වේ බ්රෝ! ඔය බඩකඩුත්තු ක්විඩ් ලබ්බ ගන්න එපා. උඹම Kia showroom එකකටයි, AMW showroom එකකටයි ගිහින් වාහන දෙක ගැන බලපන්. ඇතුලට නැගල, බොනට් ඇරලා, ටෙස්ට් drive picanto දෙනවද දන්නේ නැහැ!හැබයි වාහනේ සුපිරි ක්විඩ් ලබ්බට වඩා!
![]()
උඹ මේ කියල තියෙන්නේ? ක්විඩ් එකේ features හොඳයි, look එක හොඳයි කියලද?
සිරිසේන මහත්තයෝ මට ඔය මඩු වලිගෙ ගෙනෙන්!![]()
උඹ මේ කියල තියෙන්නේ? ක්විඩ් එකේ features හොඳයි, look එක හොඳයි කියලද?
සිරිසේන මහත්තයෝ මට ඔය මඩු වලිගෙ ගෙනෙන්!![]()
මම කියන්නෙ ක්විඩ් එකේ ගානට හරියන (ඉන්දියන් ලක්ශ 4) ෆීචර්ස් තියෙනවා. ලුක් එකනම් තියෙන්න ක්විඩ් එකට තමයි ඒක අවංකවම පිලිගන්න වෙනවා.
පිකන්ටො එකෙත් තියෙන්නේ ප්ලාස්ටික් සම්ප් එකක්, දන්න කෙනෙක් හොඳ කම්පැරිසන් එකක් දැම්මනම් කියන්න තිබ්බා
ඒත් ගාන ලක්ශ 22 VS 27. ලොකු වෙනසක් තියෙනවා. 27 තියෙන එකෙක් පිකන්ටො හො ක්විඩ් ගන්න ඔනේ නෑ. හොඳ ජපන් වාහනේකට යන්න පුලුවන්

ethin ban 27ta japan vahana nane brand new? thibunath thiyenne wagon r wage reconditioned ewane![]()

puluwan neda machan? wagon r sting ray/ hustler wage ewa and leaf![]()