ඇත්තටම මේ ඉන්දීය පකිස්තාන් වලිය දැන් මොකද තත්වේ ? පහු ගිය ටිකේ නිව්ස් බලන්න තියා නෙට් යන්නත් බැරි උනා .. කවුරු හරි ස්ටොරිය කියන්නකෝ බලන්න .. කොහොමද වලිය පටන් ගත්තේ ? ඇයි පටන් ගත්තේ ? වීඩියෝ එහෙම නැද්ද ? 


මරුසිරා;20734723 said:තාම මැච් එක පටන්ගත්ත විතරයි ..
ඉන්දියන් උන් බැට කරන්නේ ..
ඕවර් 6 යි 30 විකට් එකයි කෝලිය 0 යි![]()

මුලින් නිව්ස් බලපන් ගිහින්. හැමදේම අනුන්ගෙන් අහන එක හරි නෑ නේ
ලින්ක් එකක් දියන්කෝගුගල් කරපන්. ඉන්දියා පකිස්තන සර්ජිකල් ඇටෑක් කියඅලාකෝ නෑ නේ .. youtube බැලුව හැම ලබ්බම ඉන්දියන් ..ලින්ක් එකක් දියන්කෝ
ගුගල් කරපන්. ඉන්දියා පකිස්තන සර්ජිකල් ඇටෑක් කියඅලා

මරුසිරා;20734723 said:තාම මැච් එක පටන්ගත්ත විතරයි ..
ඉන්දියන් උන් බැට කරන්නේ ..
ඕවර් 6 යි 30 විකට් එකයි කෝලිය 0 යි![]()