Mental Problem

BinBash

Member
Nov 1, 2016
27
2
0
මට හිතෙනවා මට මානසික ලෙඩක් තියෙනව කියල.ඉස්කොලේ යන කාලෙ මට සුපිරි මතකයක් තිබ්බා.ඉස්කොලෙට එක එක දේවල් ගෙන්න කියනවනෙ.ඉස්සර සතියකට කලින් කිව්ව දෙයක් වත් අදාල දවසට ගෙනියන්න අමතක උනේ නෑ.ඒත් දැන් උදේ කියපු දේවල් හවස අමතක තත්වෙටම ඇවිල්ලා.කේන්ති යනවා වැඩි.මට කිසි දෙයක් කරගන්න බැහැ කියල හිතෙනව.මට දැන් යාලුවොත් අඩුයි.හැම වෙලේම තනියම ඉන්න හිතෙන්නෙ.ආත්ම විශ්වාසය නැත්තටම නැති තත්වයක් තියෙන්නෙ.මේක ලෙඩක්ද?
සිරාවටම අහන්නෙ.විහිලුවකට ගන්න එපා.මම දැන් අවුරුදු 4ක වගේ ඉදන් ලැප් එක යුස් කරනව එක දිගට.programming කරන්නෙ.මේ ඒ නිසා වෙන දෙයක්ද?
මට බයයි මට පිස්සු හැදේවි හෝ මතකය නැතිම වේවි කියල..
මොකද්ද මේකට කරන්න පුලුවන්.ලෙඩක් නම් හොද ඩොක්ටර් කෙනෙක්වත් කියන්න.treat කරන්න පුලුවන්
 
ප්‍රධානතම හේතුව බඩේ ගිණියම හා උග්‍ර ස්ව්‍යං වින්දනය (මේකටත් හේතුව බඩේ ගිණියම) . මේ හේතුවෙන් ඇටමිදුළු දුර්වල වීම තමා ඔය ගැටළුවට මූලිකම වෙන්නේ. හෙළවෙදකමෙන් ඕක නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. ප්‍රවීණ දේශීය වෛද්‍යවරයෙක් හමුවෙන්න. හිතට දැනෙන විදියට නිරෝගී සැපය ලබන්න මාස 5ක් විතර යාවි.
 
Last edited:

thomian

Well-known member
  • May 20, 2011
    12,060
    16,811
    113
    Stress eka wadi unama ohoma wenwa kiyala ahala thiynwa...wade godak awul wage nam mona hari karanna wey..

    Common effects of stress on your body

    • Headache
    • Muscle tension or pain
    • Chest pain
    • Fatigue
    • Change in sex drive
    • Stomach upset
    • Sleep problems
    Common effects of stress on your mood

    • Anxiety
    • Restlessness
    • Lack of motivation or focus
    • Feeling overwhelmed
    • Irritability or anger
    • Sadness or depression
    Common effects of stress on your behavior

    • Overeating or undereating
    • Angry outbursts
    • Drug or alcohol abuse
    • Tobacco use
    • Social withdrawal
    • Exercising less often
     
    • Like
    Reactions: C h o p p e

    Lobo88

    Banned
    Sep 24, 2016
    267
    19
    0
    ඔව් ඔව් රාලය කිව්ව වගේ රතුමිරිස් කන ඒක නවත්තල පයිය කපල දාපන්.
     
    රතු මිරිස් කන්න එපා බ‍ඩේ ගිනියම විරේකයක් කරගනින්.
    මෙයාගෙ ඇටමිදුළුත් දුර්වලයි - විරේකය විතරක් මදි. තව ගොඩක් දෙවල් කෙරෙන්න ඕනා. ඒවාට වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි :yes:.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ඔබම ජිවිතේ ජය ගන්න ජිවිතේ ඉබේ ගෙවෙන්න ඉඩ දෙන්න එපා වෙනස් පුද්ගලයෙක් වන්න , කටවත් ඔය ප්‍රශ්ණ කියන්න එපා විදේශයෙන් ගොඩ වෙද්දුන්ට එයලා කරන්නේ දෙනවා ඇමක් එකේන් පරශ්නය තවත් වැඩි කරලා, කලකිරවනවා,

    ඔයා ප්‍රොගැමින් නේ ඔයාම ගොඩ නගන්න ඔයගේ ජිවිතය, හොදම යලුවෝ සති ඇන්තයේ හමුවෙන්න ලැප් ගත්තත් මොනා කරත් පැය 5 ම වැඩ කරත් දවසට කොච්චර ෆන් ගනන්වද ඉඩ ලැබුන වෙලාවක, තරහා සහා අමතක වෙන්නේ වැල බලලා, කලසටහනක් හදා ගනන් වැල බලන වෙලවල් ලකුණු කරලා ඉන්නම බැරි වෙලවක විතරක් බලන්න , අමතක වෙනවා නම් ස්මාර් 4න් නේ තියෙන්නේ රිමයින්ඩර් එකක් දාගන්න , නැති වුන දෙවල් තමන්ම ගොඩ නගාගන්න ,
     
    • Like
    Reactions: justinshady

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    Stress eka wadi unama ohoma wenwa kiyala ahala thiynwa...wade godak awul wage nam mona hari karanna wey..

    Common effects of stress on your body

    • Headache
    • Muscle tension or pain
    • Chest pain
    • Fatigue
    • Change in sex drive
    • Stomach upset
    • Sleep problems
    Common effects of stress on your mood

    • Anxiety
    • Restlessness
    • Lack of motivation or focus
    • Feeling overwhelmed
    • Irritability or anger
    • Sadness or depression
    Common effects of stress on your behavior

    • Overeating or undereating
    • Angry outbursts
    • Drug or alcohol abuse
    • Tobacco use
    • Social withdrawal
    • Exercising less often

    mood effects godak ewai common effect 1,2,5 wagei matath thiyenawa
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,060
    16,811
    113
    mood effects godak ewai common effect 1,2,5 wagei thiyenawa.body effect naha..
    Stress kiyala thama hithenne..Treatments ganna hoda doctor kenek danne nadda?
    :yes::yes::yes:

    Man hoday kiyala ahala thiyenne nam Karapitiya Teaching hospital eke Dr Rumi Ruban..colombo aya gana danne na
     
    BinBash

    Member
    Nov 1, 2016
    27
    2
    0
    Stress eka wadi unama ohoma wenwa kiyala ahala thiynwa...wade godak awul wage nam mona hari karanna wey..

    Common effects of stress on your body

    • Headache
    • Muscle tension or pain
    • Chest pain
    • Fatigue
    • Change in sex drive
    • Stomach upset
    • Sleep problems
    Common effects of stress on your mood

    • Anxiety
    • Restlessness
    • Lack of motivation or focus
    • Feeling overwhelmed
    • Irritability or anger
    • Sadness or depression
    Common effects of stress on your behavior

    • Overeating or undereating
    • Angry outbursts
    • Drug or alcohol abuse
    • Tobacco use
    • Social withdrawal
    • Exercising less often

    සේරම වගේ තියෙනව බං..මොකද්ද කරන්න ඔනේ?
     
    Man hoday kiyala ahala thiyenne nam Karapitiya Teaching hospital eke Dr Rumi Ruban..colombo aya gana danne na
    මෙයාලට මේක හොද කරන්න බෑ. කීයක් ඔට්ටුද ? අඩුම තරමින් මාස 18ක් වත් SSRI/SNRI දිදි counseling කර කර ස්ව්‍යං යෝජනාද අරකද මේකද කොරන්නය කිය කිය ඇදගෙන යයි. එච්චරයි. අර drugs course එක නවත්තපු හැටියෙ ලෙඩේ නගින්නෙ ඩබල්/ට්‍රිබල් වෙලා.