උඹට තියෙන ඩිග්‍රිය මොකක්ද බ්‍රො .Mata degree + class ekak thiyanawa. Company walin dena padiya ahapuwama mata BSc eka karanna rata yanda dunne nathi ekata gedara un ekka patta tharahai.
Dan ee kale karapu gon kan therila ikmanata yandalu.![]()
පඩි මදි කිව්වෙ ඇයි ?? රුපියල් තිස් හතලිස් දාහවල් ද ඔෆර් කරන්නෙ ??
රට ගියානම් අඩුම ගානෙ පාර්ට් ටයිම් වලින් හරි හොයනන් තිබ්බා. එත් ඉටිහ්ං ඉංජිනියරින්ග් මෙඩිසින් වගෙ සබ්ජෙක්ට් ගොඩ දාගන්න පාර්ට් ටයිම් කරලා නම් අමරුයි





