fb Account ගැන නම් කතා කරලා වැඩක් නැහැ මචන් මගේ හදන හදන එකට කෙළ වෙනවා. මොකද ඔකේ දැන් ඉන්නේ බෝක්කු උඩ ඉන්න සයිස් එකේ බයියෝ උන් එක්ක චැට් කලේ නැතත් Repot කරනවා. ෆේක් කෙල්ලක් වගේ ගියොත් Photo දුන්නේ නැහැ කියලා Repot කරනවා. ඔකේ ඇත්තම කෙලෙක් ටවත් Account එකක් හදන් ගොඩක් කල් ඉන්න බැරිව ඇති.