2 Million CAR

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Verossa(2001), Camry(2003) ගෑන මොකද උබ කියන්නේ සින්හලයෝ.

    ඒවට කියන්නේ කාර් කියල... ඇල්ටෝ ක්විඩ් පදින පව්කාර ආත්ම වලට ඒවා පඩිසන් දෙන්නේ නෑ.. උබ බය නැතුව ගනින්..Verossa එකේනම් මූන කචල් මට.. මැකෑලිනක් පැත්තේ නම් අව්ලක් නෑ. මොක උනත් ඉතින් හරියට මේන්ටේන් කරපු එකක් ගන්න.. කැම්රි ගැන ඉතින් මොනවද බන් කියන්න තියෙනේ?? ලෝකේ කොයි රටේද කැම්රි මාකට් නැත්තේ... ආ තියෙනව එක රටක්.. සිරි ලංකාව. මෙහෙ යාරිස් එක ගනන් කැම් රිඅයට වඩා:lol::lol::lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රත්තරං;21026874 said:
    ලක්ශ 24කට උපරිම සාදාරනයක් මෙන්න බඩු..මෙන්න මේවා 23ට වගේ ගත්තහැකි...

    1.
    http://ikman.lk/en/ad/nissan-cefiro-2004-for-sale-colombo-33

    2.
    http://ikman.lk/en/ad/honda-accord-2004-for-sale-colombo-63

    මෙන්න මේවා 24ට වගේ ගත්තහැකි...
    1.
    http://ikman.lk/en/ad/nissan-cefiro-j-31-teana-2005-for-sale-colombo
    2.
    http://ikman.lk/en/ad/nissan-cefiro-2005-for-sale-colombo

    හ්ම්මේ... ඈකොඩ් එක දකිද්දි නගිනවා. ආසයි.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    uba kiyanne Sylphy eka nethuwa sefiro gattanam ela kiyalada? :sorry: eth ban cefiro ekak gatta nam gettuwa wahanna wenne na ban.. denathath adi bagayai ithuru wenne reta gettuwata issarahin.. :dull: cefiro eka digai neda?

    ado 2.4l engines neh.. petrol 6k? mage 8i ban.. mata ganak neti unata anith unta ne ban amaruwa tiyenne :lol::lol: wahane dakinakota bayawenawa..
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරන් අයිය කිව්වොත් 1න්ම
    යකෝ මෙච්චරකල් මමත් බැලුව්
    ඔව අපිට පෙනුනෙ නෑනේ බොල. අයියා නිසාන් සෙෆිරො එකට බඩු තියෙනවද? ටීඩා එක්ක බලම මොකක්ද හොදම:)

    කම්පැක්ට්- සබ් කම්පැක්ට් කියන දෙක අතර තියෙන සෙඩෑන් එකකුයි මිඩ් සයිස් සෙඩෑන් එකකුයි කම්පෙයා කරන්න බෑනේ බන්?? අනික ටීඩා එකයි සෙෆිරෝ එකයි කාල දෙකක්. ඔන්න ටීඩා එකයි ටියානා එකයි කම්පෙයා කලානම් මම අත් දෙකම උස්සනවා ටියානා එකට.. (2004/2005 )

    සෙෆිරෝ එක 2000 අවටනේ බන්.. ඉතින් ටීඩා එකට සන්සන්දනේ කරන්න බෑ. අලුත් නිසා ටීඩා එක හොදයි සැප නිසා සෙෆිරෝ එක හොදයි.. උබේ කැමැත්ත...
    :cool:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    රත්තරං;21026899 said:
    ඒවට කියන්නේ කාර් කියල... ඇල්ටෝ ක්විඩ් පදින පව්කාර ආත්ම වලට ඒවා පඩිසන් දෙන්නේ නෑ.. උබ බය නැතුව ගනින්..Verossa එකේනම් මූන කචල් මට.. මැකෑලිනක් පැත්තේ නම් අව්ලක් නෑ. මොක උනත් ඉතින් හරියට මේන්ටේන් කරපු එකක් ගන්න.. කැම්රි ගැන ඉතින් මොනවද බන් කියන්න තියෙනේ?? ලෝකේ කොයි රටේද කැම්රි මාකට් නැත්තේ... ආ තියෙනව එක රටක්.. සිරි ලංකාව. මෙහෙ යාරිස් එක ගනන් කැම් රිඅයට වඩා:lol::lol::lol:
    උබ මෙතන කිසිම වගකීමක් නෑති ප්‍රකාශ කරන්න එපා හරිය. අපිට,

    තෙල් වෑඩ කරන්න ඕන
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තියෙන්න ඕන
    පාට්ස් සුලභ සහ ලාභ වෙන්න ඕන
    මේන්ටේනන්ස් කොස්ට් එක අඩු හෝ නිල් වෙන්න ඕන
    ගොඩේ බයි බාස්ලාට හදන්න පුලුවන් වෙන්න ඕන
    ලූක් එක තියෙන්න ඕන
    ෆස්ට් ප්‍රයොරිටි එක ජපන් වෙන්න ඕන
    පාරෙ කෑඩුනත් වයර් එකක් අමුනගෙන හරි පත්තු කරගන්න පුලුවන් වෙන්න ඕන
    ඈන්ජිම 600 උනත් කමක් නෑ කදු අදින්න පුලුවන් වෙන්න ඕන 4 දෙනා දාලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හ්ම්මේ... ඈකොඩ් එක දකිද්දි නගිනවා. ආසයි.

    http://ikman.lk/en/ad/nissan-teana-2011-for-sale-colombo-1

    ඔන්න ඕක බලපන්... අපේ උන්ට ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ ඇලියොන් ප්‍රෙමියෝ :lol::lol::lol::lol:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Accord is my all time favorite. Maybe it will be the next one.

    Even Jesus drove an Accord.

    tEwBe.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබ මෙතන කිසිම වගකීමක් නෑති ප්‍රකාශ කරන්න එපා හරිය. අපිට,

    තෙල් වෑඩ කරන්න ඕන
    සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තියෙන්න ඕන
    පාට්ස් සුලභ සහ ලාභ වෙන්න ඕන
    මේන්ටේනන්ස් කොස්ට් එක අඩු හෝ නිල් වෙන්න ඕන
    ගොඩේ බයි බාස්ලාට හදන්න පුලුවන් වෙන්න ඕන
    ලූක් එක තියෙන්න ඕන
    ෆස්ට් ප්‍රයොරිටි එක ජපන් වෙන්න ඕන
    පාරෙ කෑඩුනත් වයර් එකක් අමුනගෙන හරි පත්තු කරගන්න පුලුවන් වෙන්න ඕන
    ඈන්ජිම 600 උනත් කමක් නෑ කදු අදින්න පුලුවන් වෙන්න ඕන 4 දෙනා දාලා

    කාර් එකක් වෙන්නත් ඕනෙද? නැත්නම් බඩු හෑව්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ඕවා තව අඩුවට ගත්තහැකි.. ඇන්ජිම 2000cc වලින් උඩ කිව්ව ගමන් සිංහලු සී සී කඩ දුවන්නේ.. ඒ නිසා "කාර්" පදින්න ඕනේ උන්ට ඕවා ගන්න පුලුවන් වටින්න:lol::lol:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21026967 said:
    ඕවා තව අඩුවට ගත්තහැකි.. ඇන්ජිම 2000cc වලින් උඩ කිව්ව ගමන් සිංහලු සී සී කඩ දුවන්නේ.. ඒ නිසා "කාර්" පදින්න ඕනේ උන්ට ඕවා ගන්න පුලුවන් වටින්න:lol::lol:

    2000n uda one na.. 2000th athi.. mama dawasak eketa kiwwa mage 2002 sylpy ekata 2002 sunny ekak maru karamu kiyala joliyata.. u kiyapi oka padinna mage padiyama yai kiyala.. ithin kohomada ban meka wikunanne :no::no:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    රත්තරන් අයියා ස්විෆ්ට් ජපන් එක ගැන පොඩි අයිඩියා එකක් දෙන්නකෝ, දැන් යන ප්‍රයිස් එක එහෙම.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    2000n uda one na.. 2000th athi.. mama dawasak eketa kiwwa mage 2002 sylpy ekata 2002 sunny ekak maru karamu kiyala joliyata.. u kiyapi oka padinna mage padiyama yai kiyala.. ithin kohomada ban meka wikunanne :no::no:

    විකුනන්න එපා ඔඊ හදල තියාගනින්කෝ
    බන් දිගටම:nerd:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21026853 said:

    අනික තවත් මුදලට වටිනාකමක් ඕනේනම් cefiro J33 ගන්න වෙලේ මෙන්න මේක ගනින්.. උබ ඕක වික්ක දවසක ටියානා එකක් ගනින්... සිස්ක් ස්ලින්ඩර් ඇන්ජිමක ආතල් එක මලක් ගහලවත් ගන්න බෑ.. අනික නිසාන් කාර් ටොයොටා වලට වඩා හොදයි මටනම් (ගෙවන මුදලට )

    http://ikman.lk/en/ad/nissan-cefiro-2004-for-sale-colombo-33

    http://ikman.lk/en/ad/nissan-cefiro-j-31-teana-2005-for-sale-colombo

    දුක් විදින්නම ඉපදිලා ඉන්න ජාතියක් වෙච්ච කලු කැත නාත සිංහලු ඔය ගානට ඇල්ටෝ එකක් හදල දුන්නනම් 20ක් තෙල් කරනවා කියල කිලෝමීටර් 5ක් පෝලිමේ ඉදලා හත් මාසයක් වේටින් ලිස්ට් එකේ ඉදලා ගන්නවා... ඕවා ගන්නේ නෑ,. ඒ නිසා උබල අපිවත් මේවා අරන් සැපට යමු.. ඉන්න ටිකේ කාලා බීලා ඉදපන්.. පෙට්‍රල් ලීටරයක් ඉතුරු උනාට ඒකෙන් ගෙයක් දොරක් හදන්න බෑ,..

    mata ubata kiyanna mataka una..

    mama mage BLUEBIRD kiyana eke wetuna I eka wenuwata eBay ekei aliexpress ekei hewwa.. eth one size ekata angles walata hambune na..

    adurana Uncle kenek mata meka nikan dunna.. meka hai karanna one..

    sylphy.jpg

    mekath 2002 awit tiyenawa man dekka Japan tiyena wahana wala..

    meka mage eka ne

    BF566911_004424.jpg

    awl da araka?
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    2mil වලට ගන්න කාර් නෑ බන්. තව 4-5 ක් විතර දාල හොද FB15 එකක් ගනින්.

    මේ ඔක්කොටම වඩා හොදයි එක, Super Saloon එකක් ගන්න පුලුවන් නම් ගොඩම තමයි.

    පිරිමියෙක් නම් සෙඩෑන් කාර් එකක් ගනින් ඔය හෑච්බෑක් රෙද්දවල් හරියන්නේ ගෑනුන්ට, නෑත්තන් ගෑනු වගේ පිරිමින්ට.

    බය නෑතිව තව කීයක් හරි එකතු කරගෙන FB15 එකක් ගනින්. අනිත් මොනවා ගත්තත් උබ ටික කාලෙකින් පසු තෑවෙනවා. අත්ඩෑකීමෙන් කියන්නේ.

    ela machan...car nam Sedan tama ban....elama tama
     
    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    රත්තරං;21026837 said:

    අව්රුදු 10-15 පරන වාහනේක එන සාමාන්‍ය මේන්ටෙනම්ස් තමයි ඉතින් මවුන්ට් ටික ශොක් ප්ලග් රෙඩියේටර් ෆ්ලශ්, අනන් මනන් ටික කරගත්තහම ආයෙම ඉතින් චිරාත් කාලයක් දිව්වහැකි..

    හැබැයි ඕවා පෙට්‍රල් බින්දුවට අඩන අනාත සොන්යන්ට හදපුවා නෙමේ ආ.. කාර් පදින උන්ට හදපුවා.:cool::cool: එහෙම ඒවා ඕනේනම් කාර් එකක් ගන්න එපා ඇල්ටෝ එකක් ගන්න. ඇල්ටෝ කියන්නේ නොතෙමී යන්න පුලුවන් රෝද 4ක් සහිත යම් මූලික යාන්ත්‍රික ඇටවුමක්..:)

    Aniwa :D