2 Million CAR

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mata ubata kiyanna mataka una..

    mama mage BLUEBIRD kiyana eke wetuna I eka wenuwata eBay ekei aliexpress ekei hewwa.. eth one size ekata angles walata hambune na..

    adurana Uncle kenek mata meka nikan dunna.. meka hai karanna one..

    sylphy.jpg


    mekath 2002 awit tiyenawa man dekka Japan tiyena wahana wala..


    meka mage eka ne

    BF566911_004424.jpg


    awl da araka?

    https://www.aliexpress.com/item/Chr..._6&btsid=83447ac8-356d-414d-9c0a-2481d437c8cd




    ඔය තියෙන්නේ බන්.......ඕකත් අව්ලක් නෑ බන්,...
     
    • Like
    Reactions: Lakshan-Seram

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    රත්තරං;21026698 said:
    2mil මමනම් අනිවාරෙන්ම ගන්නේ මෙන්න මේක:cool:


    nissan cefiro a33

    nissan_cefiro_a33_by_pete7868-d3angf9.jpg


    nissan-cefiro-a33-one-of-the-most-successful_3.jpg
    මේකේ ඇත්තටම තෙල කොහොමෙයි රත්තරං මහත්තයෝ (අහපු විදිහට නම් භයානකයිලු එකයි මේ )
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේකේ ඇත්තටම තෙල කොහොමෙයි රත්තරං මහත්තයෝ (අහපු විදිහට නම් භයානකයිලු එකයි මේ )

    තෙල් ගහන්න බැරිනම් සැප වාහන හොයන්න එපා බන්. අපි මේ 4.5kmpl වගේ කරන ඒවා පදින්නේ නාහෙන් අඩන්නේ නෑනේ

    ඕක 7න් එහා කරයි:cool:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21028283 said:
    කාර් එක කාලා විනාස කරන එකෙක්ට වැඩේ ඉක්මනට කරගන්න පුලුවන්.. ඒක තමයි වාසිය

    Math oka hithuwa.. CVT nisa car ekata one widihata gear maru kara ganin kiyala man paganawa.. tiptronic man 5km pedala na.. boring..
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;21026705 said:

    ... දාල swift jeep model or viva elite 1 ගන්න.
    මේ කාර් දෙක ගැන අහලා thread 1 දාන ඉන්නේ....


    ත්‍රෙඩ් එකක් දාන්න දෙයක් නෑ. ඔතන කාර් දෙකක් නෑ එකයි තියෙන්නේ. ඒක ගන්න - swift jeep model

    උඹ නම් මරු ඩයල් එක බන්. තනි ඇහැට ඇඬෙනවා දෙන ටෝක් වලට :lol::lol::lol::lol:
     

    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මම කියන්නෙ ගන්නවනම් ජපන් Hybrid එකකට පලයන්. CVT gearbox එකක් තියන.

    කවුරු කොහොම කිව්වත් තෙල් කෙරුවාව හොදට තියෙන්න ඕනෙ වාහනේක. නැත්තන් වාහනෙ ගත්තට පස්සෙ ගෙදර තියාගන තමා ඉන්න වෙන්නෙ..